ලංකාවෙ ක්‍රිකට්වල මළගම පටන් ගත්තෙ 2014 T20 world cup එකෙන් පස්සෙ. ඩස්පයො අතින් ලෝකෙ ක්‍රිකට් ආධිපත්‍යය ගැලවිලා ගිය දවසක තමයි ලංකාවෙ ක්‍රිකට්වලට පොඩි හරි ගොඩ ඒමක් තියෙයි කියලා විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන්නෙ. ක්‍රීඩාවක් දියුණු වෙන්න නම් විනයයි, කැපවීමයි තියෙන්න ඕන මොන දේකටම කලින්. දැන් ඉන්න ලංකාවෙ ටීම් එකේ ඉන්න ලොන්තයොන්ට නැත්තෙත් ඕකමයි. නිකමට ඉස්සර හිටපු ප්ලේයර්ස්ලා විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්රේට් කරන විදිහයි, ඒ අය ප්ලේ කරන වෙලාවට පෙන්වපු "body language" එකයි, දැන් ඉන්න ලොන්තයො විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්රේට් කරන විදිහයි, ප්ලේ කරන වෙලාවට පෙන්නන "body language" එකෙයි තියෙන වෙනස බලන්නකො. ඔය දේ ගැන හොදටම තේරුම් ගන්න පුළුවන්. අපේ ලොන්තයො ගහන මැච් බලන්න කාලෙ කනවට වඩා හොදයි Aus, Eng, NZ වල නම්කිලා ප්ලේ කරන women cricket match එකක් බලන එක. සෑහෙන්න හොද eventful matches තියෙනවා ඒගොල්ලො ප්ලේ කරන.I sincerely hoped that our guys would utilize the advantage of home ground, but we also lost with that disgusting whitewash yesterday. I think the team needs a full revamp, including the cricket board too.
මහත්තයෝ බොහොම අමාරුවෙන් රතිය කොන්ට්‍රෝල් කොරන් ඉන්නේ . කාමය අවුස්සන්න එපාAus, Eng, NZ වල නම්කිලා

@dilann මෙහෙ වරෙන්කො බඩ්ඩක් පෙන්නන්න
100% T20 samahara welawata shift ekata enneth na lankawa ghaddi . ekata me sareවෙනදාට වර්ල්ඩ් කප් එකක් තියනවා කියද්දි දැනෙන ෆීලින් එක පැත්ත පලාතක නැ මේ පාර.
කොහොම තිබ්බ ක්‍රීඩාවක්ද මේ.![]()
මට අපේ ක්‍රිකට් ජර්සි එකේ ඉදන්ම අප්‍රසන්නයි බංලංකාවෙ ක්‍රිකට්වල මළගම පටන් ගත්තෙ 2014 T20 world cup එකෙන් පස්සෙ. ඩස්පයො අතින් ලෝකෙ ක්‍රිකට් ආධිපත්‍යය ගැලවිලා ගිය දවසක තමයි ලංකාවෙ ක්‍රිකට්වලට පොඩි හරි ගොඩ ඒමක් තියෙයි කියලා විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන්නෙ. ක්‍රීඩාවක් දියුණු වෙන්න නම් විනයයි, කැපවීමයි තියෙන්න ඕන මොන දේකටම කලින්. දැන් ඉන්න ලංකාවෙ ටීම් එකේ ඉන්න ලොන්තයොන්ට නැත්තෙත් ඕකමයි. නිකමට ඉස්සර හිටපු ප්ලේයර්ස්ලා විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්රේට් කරන විදිහයි, ඒ අය ප්ලේ කරන වෙලාවට පෙන්වපු "body language" එකයි, දැන් ඉන්න ලොන්තයො විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්රේට් කරන විදිහයි, ප්ලේ කරන වෙලාවට පෙන්නන "body language" එකෙයි තියෙන වෙනස බලන්නකො. ඔය දේ ගැන හොදටම තේරුම් ගන්න පුළුවන්. අපේ ලොන්තයො ගහන මැච් බලන්න කාලෙ කනවට වඩා හොදයි Aus, Eng, NZ වල නම්කිලා ප්ලේ කරන women cricket match එකක් බලන එක. සෑහෙන්න හොද eventful matches තියෙනවා ඒගොල්ලො ප්ලේ කරන.
:ape pissu ukannala puka denna ground walata ynawane match blnda. ground empty kala nan hari. ape gothayo ekka krnda bane owaape lonthayo oman walinuth kanna ona.
Mcn api gahana match nobala hitiya nam hari ban.
Simawe idapan
රෙවෙන්න කන්න ඕනෙSimawe idapan