ගෑස් නෑ බන්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    හෙට තමයි කරන එකක් කරන්න වෙන්නෙ. ඒක අස්සෙ අම්මගෙ 3 මාසෙ දානෙ ලබන මාසෙ මුල. කුකාලා සෙට් එකක් ඇවිත් උයන්නෙ උන් ගෑස් ටැන්කි 2ක් ඉල්ලනවා ඒකටත්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,605
    5,031
    113
    පකඩ ඩෝබි ටික ගෑස් නෑ කිව්වාම නාමල් හිරේලු සිරිලියට කැදත් නෑලු බයියෝ හාන්සිලු.. මේ ඩෝබිලත් වැඩ වලට ඕනේ උනාට, මොලේ නැති උන්ට තෙල ගැහපු එකේ පලේ තේරේන්නේ මේ වෙලාවට තමා.. යකෝ අවුරුදු 76ක් කරපු උන් ටික එලවල මිනිස්සු ඡන්දයක් දීලා තියෙන්නේ කාට ද කියලා තෙරෙන්නේ නෑනේ මුන්ට, තමා රනිල්ගේ රාජපක්ෂගේ බෙටි ලෙව කනවා හැම මඟුලකටම..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    උදේට රන්කොත් විහාරේ ගාව ඉජන්සියට පලයන්. සිලින්ඩර් 100ක් බානවා. 5.30ට වගේ පෝලිමට ගිහාම 6.30 වෙද්දී අරන් එන්න පුළුවන්.
    දන්නවා ඕයි එතන ප්ලේස් එක. පෝලිම ගානෙ මහ පාන්දර නැගිටන් ලපන් ගහන්න බැරි නිසා තමයි ගෙවල් අවටින් ගන්න බැලුවෙ. උදේට වැඩ කන්දක් තියෙනවා ගෙදර පොඩි ලමයි දෙන්නෙක් ඉන්න නිසා. එක්කෙනෙක් ඉස්කෝලෙ යවන්න ඕනෙ අපි වැඩට යන්න ඕනෙ. උදේට පට්ට ගේමක් දෙන්නෙ වෙලාවට ඔෆිස් එකට යාගන්න. ඒ අස්සෙ පෝලිම වල පුක දෙන්න වෙලාවක් නෑ කලුවො

    පකඩ ඩෝබි ටික ගෑස් නෑ කිව්වාම නාමල් හිරේලු සිරිලියට කැදත් නෑලු බයියෝ හාන්සිලු.. මේ ඩෝබිලත් වැඩ වලට ඕනේ උනාට, මොලේ නැති උන්ට තෙල ගැහපු එකේ පලේ තේරේන්නේ මේ වෙලාවට තමා.. යකෝ අවුරුදු 76ක් කරපු උන් ටික එලවල මිනිස්සු ඡන්දයක් දීලා තියෙන්නේ කාට ද කියලා තෙරෙන්නේ නෑනේ මුන්ට, තමා රනිල්ගේ රාජපක්ෂගේ බෙටි ලෙව කනවා හැම මඟුලකටම..
    ලේ දාතුව කෝප වෙන නිසා ඕක ගැන හිතන්නෙ නැතිව ඉන්න තීරණය කරා
    ------ Post added on Oct 30, 2026 at 9:30 AM

    කට්‍ටිය දීපු සජෙශන් වලට තෑන්ක්ස් ❤️ ගොන් ආතල් දෙන්න ආපු ගෝතයෙක් ඇරෙන්න
    ------ Post added on Oct 30, 2026 at 9:31 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    ඔහොම වෙලාවට ගන්න පොඩි රයිස් කුකර් එකක් ගනින්, ඉස්සරහට තත්වේ හොඳ වෙයි කියල හිතන්නත් බෑ නේ. එක නිසා පාඩුවක් නෑ ගත්තට.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    ඔහොම වෙලාවට ගන්න පොඩි රයිස් කුකර් එකක් ගනින්, ඉස්සරහට තත්වේ හොඳ වෙයි කියල හිතන්නත් බෑ නේ. එක නිසා පාඩුවක් නෑ ගත්තට.
    තියෙනවා බන් හැම එහෙකටම ප්‍රායෝගික නෑ බන්. පොඩි එවුන්ට තලප කෑම හදන්න ඕනෙ. අනික කිරි එහෙම රත් කරන්න ඕනෙ. ෆ්‍රෙශ් මිල්ක් රත් කරන්න ඕනෙ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,605
    5,031
    113
    මාත් මේ මහ ගෙදර ඇවිත් ඉන්නේ, වැස්ස වැහැලා මෙහාට එක දිගට, දර ලිපක් තිබ්බට එලියේ, දර තෙතයි. පුළු පුලුවන් විදියට පත්තු කරලා මෙහෙ උයන්නේ, ගෑස් කුකකර් එකකුයි, පොඩි electric item එකකුයි තියනවා. electric item එකෙන්, බිත්තරයක් fried and boiled කර ගන්න පුළුවන්. මුං හොරා කාපුවටත් එක්ක දැන් ලයිට් බිල් ගෙවන්නත් එපැයි
    මාතර ගෑස් ආපු ගහන් ඉවර වෙනවලු, ලොරිය එනවා කියලා ආරංචිය ආපු ගමන් මිනිස්සු පෝලිම් ගැහනවලු, සමහර වෙලාවට පෝලිමේ ඉන්න හැමෝටම හම්බෙන්නෙත් නැතිලු. දැන් හෙට මාත් යන්න ඕනේ අම්මලට ගෑස් එකක් බලන්න පෝලිමකටවත්.
    සේරටම හපන් මේ අස්සේ ලාලයයි අනුරයයි කියව කියව යන්නේ උන්ට සැප වාහන නැතිලු පු#$ තියන් යන්න වාහන එක්දාස් අටසියක් ද කොහෙද ගෙන්න ගන්න ඕනේ ලු. එච්චරයි අඩු දැන්, අපිත් මෙච්චර කාලයක් දුන්නනේ මේ ගෝතයන්ට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,313
    87,960
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත් කරපු වේසබල්ලන්ට, ගෑස් පෝලිම් වල මිනිස්සු මැරෙනකොට රටේ හිටපු කාලකණ්ණි ජනාධිපති බල්ලට හෙනම ගහපන් කියන්නෙ නෑ. 😹😹

    ඒ තමයි තැරි බයි වහල්ලු
     
    • Dislike
    Reactions: EVC

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    රට බංකොළොත් කරපු වේසබල්ලන්ට හෙනම ගහපන් කියන්නෙ නෑ. 😹😹
    රට බන්කොලොත් කරලා හරි පෝලිම් නැතිව ගෑස් පෙට්‍රල් ගැහුවනෙ වේසිගෙ පුතෝ මේ වැඩ බැරි පොන්නයට රට භාර දෙන්න කලින්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,313
    87,960
    113
    ආශ්චර්යමත් රටක
    රට බන්කොලොත් කරලා හරි පෝලිම් නැතිව ගෑස් පෙට්‍රල් ගැහුවනෙ වේසිගෙ පුතෝ මේ වැඩ බැරි පොන්නයට රට භාර දෙන්න කලින්

    රටවල් බංකොළොත් කරලා විනාස කරන පොන්නයන්ට තමයි වැඩ බැරි පොන්නයො කියන්නෙ වේසිගෙ පුතෝ.

    තෝ කියන්නෙ රට බංකොළොත් කරේ නැති නිසා අනිත් රටවල් වල ජනාධිපතිලා වැඩ බැරි උන්. තොගේ කයිවාරු බංකොළොත් පොන්නයා වැඩ පුලුවන් එකා කියලද? 😹😹

    තැරි බයි වහල් වේසිගෙ පුතා
     
    • Dislike
    Reactions: EVC

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    මෙහෙමයි මචං,
    විනාශ කරපු රටක් ගොඩගන්න කොට
    යම් යම් අපහසුතා වලට මුහුණ දෙන්න වෙනවා
    ඉවසීමෙන් ජීවත් වෙමු!
    අනුරයියා මේක ගොඩ ගන්නවා. ඒක ඇත්තමයි.
    සුවපත් වෙත්වා!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,533
    50,818
    113
    සේදවත්ත
    මල හුට්ටයි ගෑස් ඉවර උනා බන් උදේ. දවස් කීපෙක ඉදන් හොයන්නෙ බඩු නෑ අවට. මාස 8ක පොඩි එකෙක් ඉන්නවා බන් යන්තම් උට උදේ කෑම ටික
    හදාගත්තා. බණ්ඩාරගම පානදුර අවට ගෑස් ශුවර් එකටම ඉක්මනට ගන්න පුලුවන් තැන් මොනවද?

    මේ කාලකන්නි ලප වානර කෙබර කොටාට හෙනම ගහපන්
    ඉන්ඩක්ශ්න් කුකර් එකක් අරන් තියාගනින්