Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    2,011
    2,214
    113
    Daily
    - treadmill එකේ විනාඩි 45ක් 5.5kmh speed එකේ ඇයවිදිනවා
    - elliptical එකේ විනාඩි 20ක් ඉන්නවා
    - අනිත් තියෙන මැසින් වලින් x20 වගේ කරගෙන යනවා
    - 2pm පස්සෙ බිත්තර 2-3 හැර වෙන දෙයක් කන්නෙ නෑ
    - සති අන්ත විතරක් සමහර විට විවේක ගන්නවා..

    දැනට දවස් 16ක් කලා.. 100g ක් වත අඩු වෙලා නෑ බං 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,834
    113
    calorie deficit එකක් නැත්තන් මුකුත් කලාට වැඩක් නෑ

    ඉස්සෙල්ල හොයා ගනින් උඹේ maintenance calorie amount එක කීයද කියල

    ඊට පස්සේ workout එකෙන් burn වෙන ගැන calculate කරපන්

    ඊට පස්සේ කෑම එකට දාන තෙල් එකේ ඉඳන් daily calorie ගාන count කරපන්

    ඒක අඩුම තරමේ maintenance calorie amount එකට වඩා 300ක් වත් අඩු වෙන්න ඕනේ. ඕනැවට වඩා නොකා ඉන්න එක හොඳ නෑ මොකද එතකොට ඇඟ survival mode ගිහින් fat store කරගන්නවා

    අනිත් එක මොන ලබ්බෙවත් දවස් 16න් result පෙන්නන්නේ නෑ
     
    • Like
    Reactions: Ldy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,602
    69,201
    113
    Doing Too much, treadmill incline dala 25minutes karapan 5kmph,duwanna epa.oya speed eken speed awidapan.

    Anith exericse nawattapan.ewa anith dawase karapan.

    Kema godak adu karanna epa udetai retai oats,museli kapan.dawalata mas bath pooodak
    Kapan.

    uba wadiya wada danna giyoth body eka starvation mode activate karanwa ita passe ita wada mahath wenawa