පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
ඊයේ දවස තරම්...
හෙට දවසක් සුන්දරවේමැයි..
යුවතිය ඔබම තරම්...
හැඟුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි
මිහිපිට නම්...
 

nwnbs

Member
රෑ සඳ ඇවිත් ගිය සිහින මැදින්
රහසේම හෙමින්
ආදරෙ බිඳුවක් ඇබින්දක්
ඔබ අරං ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා...

-දයාන් විතාරණ-
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
    ප්‍රේමයට ප්‍රේමය දෙන්න
    මිල නොවන ජීවිතය පුබුදන්න.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රෝස මලේ නටුවෙ කටූ
    වන බඹරෝ ඔහොම හිටූ
    ආයෙත් ඒවිද ඒ සමනළයා
    මල්වල පැණි බොන්ටා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
    මා නෙතු විමසන එකම රුවයි
    ළය මත පිබිදුන උණුසුම රදවන
    සිහිලස පිරි ඔබ නවාතැනයි

    වෙන්වීමක් ගැන සිත අහලක නැති
    මගෙ සිත ඔබ හා ගමන් කරයි....
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    දැනෙනවනම් හිත හඩන තරම්................
    කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...............
    :(:(:(:(:(:(


    හිනැහෙන්න මට ඉගැන්වූ
    සැනසෙන්නට මඟ පෙන්වූ
    කටු කොහොලින් පිරි මෙලොවේ
    හිනැහෙන්න මට ඉගැන්වූ
    සිතුවිලි ගිරව් මිදීලා යා නොදී වියරු වීලා //
    සවනේ කැදලි හැදුවේ
    හිනැහෙන්න මට ඉගැන්වූ
    හද පියුම මගෙ නෙලාලා ඔබෙ දෙපා ළඟ පුදාලා //
    හිස් දෑතින් අද වෙන්වී
    හිනැහෙන්න මට ඉගැන්වූ
    පිදු පියුම පර නොවේවා මතු මතුද පුබුදු වේවා //
    මා එපමණයි පතන්නේ
    හිනැහෙන්න මට ඉගැන්වූ
    සැනසෙන්නට මඟ පෙන්වූ
    කටු කොහොලින් පිරි මෙලොවේ
    හිනැහෙන්න මට ඉගැන්වූ

    ජේ.ඒ.මිල්ටන් පෙරේරා

    This is a beautiful old gem by Milton Perera. Pl. enjoy.

    http://www.infolanka.com/miyuru_gee/2aa/aa175.ram
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චාන්දනී.. පායලා
    සීතසැළුවා මේ රාත්‍රියේ
    ජීවිතේ.. අවපසයි
    මං තවම සීතල කළුවරේ


    කාලෙකට පස්සෙ මතක් උනත් ලස්සන සිංදුවක් :D
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
    ප්‍රේමයට ප්‍රේමය දෙන්න
    මිල නොවන ජීවිතය පුබුදන්න.....

    සඳ මිතුරි සිත මිහිරි කල මැනවි
    බිදු කදුළු පිණි පොකුරු කල මැනවි
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රෝස මලේ නටුවෙ කටූ
    වන බඹරෝ ඔහොම හිටූ
    ආයෙත් ඒවිද ඒ සමනළයා
    මල්වල පැණි බොන්ටා


    කටු ඇනුනෙ නැත්නම් ආයිත් එයි චුවර් ඇන් චොට්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෝස මලේ නටුවෙ කටූ
    වන බඹරෝ ඔහොම හිටූ
    ආයෙත් ඒවිද ඒ සමනළයා
    මල්වල පැණි බොන්ටා

    උඩපල ගත්තත් වට්ටක්කා
    බිමපල ගත්තත් වට්ටක්කා
    උඩපල ගත්තත් බිමපල ගත්තත් මොන මගුලෙන් ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්ක:rofl::P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    ** Mage 1000 weni post eka ** - ** මගේ 1000 වැනි පෝස්ට් එක..... **

    හිනැහෙන්න මට ඉගැන්වූ
    සැනසෙන්නට මඟ පෙන්වූ
    කටු කොහොලින් පිරි මෙලොවේ
    හිනැහෙන්න මට ඉගැන්වූ
    සිතුවිලි ගිරව් මිදීලා යා නොදී වියරු වීලා //
    සවනේ කැදලි හැදුවේ
    හිනැහෙන්න මට ඉගැන්වූ
    හද පියුම මගෙ නෙලාලා ඔබෙ දෙපා ළඟ පුදාලා //
    හිස් දෑතින් අද වෙන්වී
    හිනැහෙන්න මට ඉගැන්වූ
    පිදු පියුම පර නොවේවා මතු මතුද පුබුදු වේවා //
    මා එපමණයි පතන්නේ
    හිනැහෙන්න මට ඉගැන්වූ
    සැනසෙන්නට මඟ පෙන්වූ
    කටු කොහොලින් පිරි මෙලොවේ
    හිනැහෙන්න මට ඉගැන්වූ

    ජේ.ඒ.මිල්ටන් පෙරේරා

    This is a beautiful old gem by Milton Perera. Pl. enjoy.

    http://www.infolanka.com/miyuru_gee/2aa/aa175.ram


    මගෙ සිහිනේ ඔබයි.....
    මගෙ සිහිනේ ඔබයි.....
    තනි යහනේ නොවේ
    ආදරයේ හද උණුසුම ඔබයි.......
    :love::love::love:



    ඔබන්නෙ මොකක්ද,කව්ද,කොහේද කියලා එහෙම අහන්න එපා....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Katha Kalath Api Rae Wenakan Kisi Wedak Nae
    Atha Haeriyath Oba Mage Athin Mata Denune Nae :(

    Aei Kale Mulu Hadinma Oba Mata Adare
    Naethido Oba Ma Gaena Danne
    Man Nae Kale Kisi Dinakadi Oba Hata Adare
    Naethido Oba Hata Eya Waetahune....
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    උඩපල ගත්තත් වට්ටක්කා
    බිමපල ගත්තත් වට්ටක්කා
    උඩපල ගත්තත් බිමපල ගත්තත් මොන මගුලෙන් ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්ක:rofl::P

    Meka Raban Padayakne Ban :lol::lol::lol::lol:

    Udin Udin Wara Pethappu
    Bimin Bibin wara Pethappu
    Udun udin wara Bimin bimin wara
    keju kanna wara pethappu :rofl::rofl::rofl::rofl::rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කටු ඇනුනෙ නැත්නම් ආයිත් එයි චුවර් ඇන් චොට්
    හ්ම්ම් ........ඒවි නේ

    කටු යහනේ ඉන්නට බෑ පබාවතී
    මල් යහනෙන් බැස පලයන් පබාවතී


    උඩපල ගත්තත් වට්ටක්කා
    බිමපල ගත්තත් වට්ටක්කා
    උඩපල ගත්තත් බිමපල ගත්තත් මොන මගුලෙන් ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්ක:rofl::P
    ලොල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    රෝස මලේ නටුවෙ කටූ
    වන බඹරෝ ඔහොම හිටූ
    ආයෙත් ඒවිද ඒ සමනළයා
    මල්වල පැණි බොන්ටා

    වත්තට යන්නම්
    මලක් කඩන්නම්
    අම්මට දෙන්නම්
    දීල වදින්නම්
    පොත් ටික ගන්නම්
    පාසල් යන්නම්
    අකුරු ලියන්නම්
    ජයක් ලබන්නම්..
    . :yes::D:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Katha Kalath Api Rae Wenakan Kisi Wedak Nae
    Atha Haeriyath Oba Mage Athin Mata Denune Nae :(

    Aei Kale Mulu Hadinma Oba Mata Adare
    Naethido Oba Ma Gaena Danne
    Man Nae Kale Kisi Dinakadi Oba Hata Adare
    Naethido Oba Hata Eya Waetahune....

    My national anthem :yes:
    This song is soo close in my life
    Thnx a lot for sharing akke :D


    Meka Raban Padayakne Ban :lol::lol::lol::lol:
    ඇත්තද ?
    මම හිතං හිටියෙ DJ mix එකක් කියල :P:P


    Udin Udin Wara Pethappu
    Bimin Bibin wara Pethappu
    Udun udin wara Bimin bimin wara
    keju kanna wara pethappu :rofl::rofl::rofl::rofl::rofl:
    දැන් කලෙ පෙත්තප්පුල කන්නෙ Noodles බං :P
    :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වත්තට යන්නම්
    මලක් කඩන්නම්
    අම්මට දෙන්නම්
    දීල වදින්නම්
    පොත් ටික ගන්නම්
    පාසල් යන්නම්
    අකුරු ලියන්නම්
    ජයක් ලබන්නම්..
    . :yes::D:)

    මා වැනි බිලින්ඳා
    වර වර ලඟට කැන්ඳා
    අනේ ඒ හින්දා
    දෙන්න ලේබිඳු මාමා නැන්දා :lol:
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.