පද පේලි .....

Status
Not open for further replies.

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මේ මල් මාවතේ ...
    ඔබ සොයලා දිව එන්නම්....
    මගේ කුලුදුල් ආදරේ....
    ඔබට සදා පුද දෙන්නම්...

    ( මලා මන් නේක කොහෙ දැම්මද...? කුලුදුල් ආදරේ, සොරි ඒක එක්ස්පයර් වෙලානේ... වෙන එකක් දෙන්නද... :oo::baffled::lol::lol::eek::sorry: )

    මගේ ලමැද සුව යහනක්
    ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා
    බලා ඉන්නවා....
    ඒ යහනේ නුඹ සතපා
    බිඟු ගී වැල් මුමුණනවා
    සොදුරු ලොවක අප දෙදෙනා
    හෙට තනි වෙනවා......

    (ඕක ඉතින් කිය කිය යන්න ඕනෙද ? කී වෙනි එක උනත් කමක් නෑ කුළුදුලේ දීලා දැම්මම ඉවරනේ.....:lol::lol::lol::P:P )
     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මා ඉන්නේ අන්ධකාරේ දැන්...
    ඉවසන්න බෑ මේ තරම්...
    ජීවිතේ සෑම දා වුනා සේ..
    විඳගන්න වේදනාව පෙම්....


    පෙම් කැකුල පිපී එන විට මහදේ
    එය පරව ගියා
    මා හෙලා මේ දුක් අන්ධකාරේ



    :(:(:(:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිම කඳූ යහනේ....වළා සඳැල්ලේ
    සදාහරිත තුරු සෙවණැල්ලේ
    මොහොතක් සැඟවෙමු ලොවින් මුවාවී
    අපේ සිහින උයනේ
    හිම කඳූ යහනේ...

    දෙසිතක බැඳී රැකවල් ගිලිහී යයි
    තනිවූ සිත් අද නොතනිවෙලා
    ඒ හසරැල් විල මා සිත පිබිදී
    ඔබෙට පිදෙන්නට මලක් නෙලා

    කඳූලක් නැගි මොහොතක ඔබ නෙතඟින්
    ලංවෙමි සිටියද කොතැන ලොවේ
    හිනැහෙමි එසඳෙහි කඳූළු මුදාහැර
    ඔබගේ උණුසුම් ලය මඬලේ

    හිම කඳූ යහනේ....වළා සඳැල්ලේ
    සදාහරිත තුරු සෙවණැල්ලේ
    මොහොතක් සැඟවෙමු ලොවින් මුවාවී
    අපේ සිහින උයනේ
    හිම කඳූ යහනේ......


    - ග්‍රේෂන් ආනන්ද / නිරංජලා සරෝජිනී -
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නිම්හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැදි යුගයේ
    ලංවී වෙන්වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැදුනේ


    රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි


    :dull::dull::dull::oo::oo::oo:
     
    සඳ මෝරා උඩු ගුවනට
    එන කලට
    ඔබේ රුව පෙනෙනවා
    කවුළුව තුලින් මට

    තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
    මම ඔරුව පුරා ගොඩට ගේනවා.....

    මගෙ ඔරු කඳත් දිරාලා..................
    :lol::lol::lol:
     
    මගේ ලමැද සුව යහනක්
    ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා
    බලා ඉන්නවා....
    ඒ යහනේ නුඹ සතපා
    බිඟු ගී වැල් මුමුණනවා
    සොදුරු ලොවක අප දෙදෙනා
    හෙට තනි වෙනවා......

    (ඕක ඉතින් කිය කිය යන්න ඕනෙද ? කී වෙනි එක උනත් කමක් නෑ කුළුදුලේ දීලා දැම්මම ඉවරනේ.....:lol::lol::lol::P:P )

    සිරියහනේ ලනු ඉසිරී ....
    සුසුම් හෙලන රෑ....



    ඒකත් ඇත්ත තමයි... ඒත් පවුනේ.....:no::no::eek::sorry::sorry::(
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මා මලපසු සොහොන් කොතෙ
    දුක් ගියක් ලියනු මැනවි
    නන්නාද්‍රනනා ඔබගෙ
    අත් අකුරින් ලියනු මැනවි
    දුක් ගියක් . . . .


    පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකිහඬදෝ ඇසෙන්නේ
    ඇසෙන්නේ
    ඔබේ වියෝවෙන් වේදනාවෙන් හීන් හිරි පොද වැටුනු දවසක
    නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට
    ඒ සොහොන් කොත පෙනෙන මානේ පුංචි කුටියක කවුළුවක් ළඟ
    බලා ඉන්නෙමි හිතින් හමුවී කියා ගන්නට හිතක බැඳි පෙම
    පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකිහඬදෝ ඇසෙන්නේ
    ඇසෙන්නේ


    ***අමරණීය ජෝති***


    :(:(:(very:(:(:(
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සිරියහනේ ලනු ඉසිරී ....
    සුසුම් හෙලන රෑ....



    ඒකත් ඇත්ත තමයි... ඒත් පවුනේ.....:no::no::eek::sorry::sorry::(

    සයනේ සිහිනෙන්
    පෙම් කරනා ලදුනේ
    පියවි ලොවේ ඔබ
    මා හමුවන්නට
    කවදාදෝ එන්නේ.....

    එහෙනම් ඉතින් කියල බලන්නකො. පස්සෙ හිතෙයි අපරාදෙ කිව්වෙ කියලා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The Promise Of Deceit

    Evening
    Coming through the crowd
    I hold my head high
    Straining
    Out here dissonance surrounds
    I hold my head high
    I see the wings behind your back

    Burned all the maps to reach you
    Watching distant names
    I saw danger
    And then I felt the pressure

    Downfall
    This is our time
    The setting sun over all I ever had

    [Chorus:]
    So when did you come to think
    That you would tell me that I have no one
    And when do you think that you
    Will give back the things that you owe me

    Burned all the maps to reach you
    Watching distant names
    I saw danger
    And then I felt the pressure

    new katatonia album is sheer beauty...thank you for the music.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසෙ තරු ගැන්නා වෙරලෙ රල මැන්නා
    සිමාවක් මා ඉමක් නැතයි කි සෙනෙහස ඇයි දෙතැනක තනි ව් . . . .
     
    සයනේ සිහිනෙන්
    පෙම් කරනා ලදුනේ
    පියවි ලොවේ ඔබ
    මා හමුවන්නට
    කවදාදෝ එන්නේ.....

    එහෙනම් ඉතින් කියල බලන්නකො. පස්සෙ හිතෙයි අපරාදෙ කිව්වෙ කියලා

    ලඳුනේ ලදුනේ....
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ....
    ලඳුනේ......
    ලැය පමනක් ලොවට පෙනෙන....
    ලය නොපෙනෙන ලඳුනේ....

    ~~කටෝර වූ සමාජ යතාර්තයක් ඔබට හෙලිකිරීමට ගත් පුංචි උත්සහයක්
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලඳුනේ ලදුනේ....
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ....
    ලඳුනේ......
    ලැය පමනක් ලොවට පෙනෙන....
    ලය නොපෙනෙන ලඳුනේ....

    ~~කටෝර වූ සමාජ යතාර්තයක් ඔබට හෙලිකිරීමට ගත් පුංචි උත්සහයක්

    දෑස පියා ගත් කල මට
    මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කදුකරෙන් එන නළ
    ගෙනෙන්නෙ ඔබෙ හඩ
    කුමාරියේ.....
    අමතක නොවේ....
    ලස්සන ලොවේ.....
    සිත සැනසුවේ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සයුරේ රළසේ
    අහසේ තරු සේ
    මිතුදම් පවතී
    ලොව සැමදා

    සත්සර නැගෙනා
    රාවය කොතැනා
    එතැනයි සැමදා
    අපි සැවොමා
     
    Status
    Not open for further replies.