මේ මල් මාවතේ ...
ඔබ සොයලා දිව එන්නම්....
මගේ කුලුදුල් ආදරේ....
ඔබට සදා පුද දෙන්නම්...
( මලා මන් නේක කොහෙ දැම්මද...? කුලුදුල් ආදරේ, සොරි ඒක එක්ස්පයර් වෙලානේ... වෙන එකක් දෙන්නද...)
මගේ ලමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා....
ඒ යහනේ නුඹ සතපා
බිඟු ගී වැල් මුමුණනවා
සොදුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා......
(ඕක ඉතින් කිය කිය යන්න ඕනෙද ? කී වෙනි එක උනත් කමක් නෑ කුළුදුලේ දීලා දැම්මම ඉවරනේ.....




)
Last edited:



)




