Post a Picture Of Your PC

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    dsc02391ae.jpg

    menna mage computer eka​
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Onna mage eka meka ad gatta ekak nam newei
    den wenasakata tiyenne wireless keyboard mouse tiyana eka witarai


    මං පාවිච්චි කරන එල්.සී.ඩී. එකක් ම නේ ඕය යාලුවාත් පාවිච්චි කරන්නේ... :rolleyes::)
    ( මගේ පරිගණකය මේ ත්‍රේඩ් එකේ 2 වෙනි පිටුවේ තියෙනවා )
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ පරණ සාමාජිකයෙක් ඇහුවාම දෙන්නේ නැතිව බෑරි හින්දා..
    මගේ පරිගණකයත් එකතු කලා මේ ත්‍රේඩ් එකට..

    බලන්න කෝ හොදයි ද කියලා..

    24102010033.jpg



    24102010034.jpg




    aaaa good :D:P
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    මං පාවිච්චි කරන එල්.සී.ඩී. එකක් ම නේ ඕය යාලුවාත් පාවිච්චි කරන්නේ... :rolleyes::)
    ( මගේ පරිගණකය මේ ත්‍රේඩ් එකේ 2 වෙනි පිටුවේ තියෙනවා )

    Mage eka 19" macho umbage eka 21" da koheda neda
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සී.ජේ.බී. මචන්..
    උඹ පින්තුරේ පොඩි කරලා දාන්න...
    හුග දෙනෙක්ට ලොඩ් වෙන්න පරක්කු වෙයි..