හරි හරි පොඩ්ඩක් ඉන්න මෙතන පොඩ්ඩක් අස්පස් කරලා දාන්නම්........![]()
Onna mage eka meka ad gatta ekak nam newei
den wenasakata tiyenne wireless keyboard mouse tiyana eka witarai


අපේ පරණ සාමාජිකයෙක් ඇහුවාම දෙන්නේ නැතිව බෑරි හින්දා..
මගේ පරිගණකයත් එකතු කලා මේ ත්රේඩ් එකට..
බලන්න කෝ හොදයි ද කියලා..
![]()
![]()


blurry right? lolz and i know it looks like piece of crap
mama vage thwa kattiya Ek invane

blurry right? lolz and i know it looks like piece of crap
aaaa good![]()




මං පාවිච්චි කරන එල්.සී.ඩී. එකක් ම නේ ඕය යාලුවාත් පාවිච්චි කරන්නේ...
( මගේ පරිගණකය මේ ත්රේඩ් එකේ 2 වෙනි පිටුවේ තියෙනවා )
Mage eka 19" macho umbage eka 21" da koheda neda
ආහ්, එහෙම ද.. මගේ නම් අගල් 22'


