Post a Picture Of Your PC

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ තියෙන්නේ ලංකාවෙදී මම වැඩ කරපු ප්ලේස් එක රංග අයියගේ ස්ටුඩියෝ එකේ මේක මම දැනුයි දැක්කෙ විගස දැන් තත්වය මෙතනට ඇතුලත් කරන්නම් හිටු

    මේක නම් ඇපල් ඕඑස් එකක් යූස් කොරන්නෙ අන්තරේ නම් නෑ මෙකේ මියුසික් ප්‍රඩක්ශන් ඇන්ඩ් කොම්පූසින් මික්ස් ඔන්ලි


    20139_103104216384723_100000554361508_88344_1473961_n.jpg


    20139_103104219718056_100000554361508_88345_429689_n.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිස්ටිරියස් මේ ත්‍රේඩ් එකට
    පින්තුරේ දාන්න මෙච්චර කල් ගත්තේ ඇයි..
    වේලාවක් නැති හින්දා ද ?
    :rolleyes:
    එහෙම නැත්නම්.. කාමරේ පිරිසිදු කරන්න මෙච්චර කල් ගිය හින්දා ද ? :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිස්ටිරියස් මේ ත්‍රේඩ් එකට
    පින්තුරේ දාන්න මෙච්චර කල් ගත්තේ ඇයි..
    වේලාවක් නැති හින්දා ද ?
    :rolleyes:
    එහෙම නැත්නම්.. කාමරේ පිරිසිදු කරන්න මෙච්චර කල් ගිය හින්දා ද ? :P


    Radio Asseth Eka EKa Sadda Enawa Oya PC Eka Peththen Kerapoththo Ehema Biththara Dala
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මිස්ටිරියස් මේ ත්‍රේඩ් එකට
    පින්තුරේ දාන්න මෙච්චර කල් ගත්තේ ඇයි..
    වේලාවක් නැති හින්දා ද ?
    :rolleyes:
    එහෙම නැත්නම්.. කාමරේ පිරිසිදු කරන්න මෙච්චර කල් ගිය හින්දා ද ? :P

    Umm.. welaa thibbe na.. mang asaneepa wela ne itiye.. :D thaamath ithin chaneefa na tamai.. sniffle sniffle ! :(

    kaamare pirisidu karanna deyak na :D kohomath piliwelai.. oyalage wage newei :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Umm.. welaa thibbe na.. mang asaneepa wela ne itiye.. :D thaamath ithin chaneefa na tamai.. sniffle sniffle ! :(

    kaamare pirisidu karanna deyak na :D kohomath piliwelai.. oyalage wage newei :lol:

    ආහ් එහෙම ද ?
    මම දැනන් හිටියේ නෑ.. :(
    ( අසනිපයි කියලා දැනන් හිටියත් එන්න නම් විදියක් නෑ..:rofl:)

    ඒ හින්දා වෙන්න ඇති ඔයාගේ රේඩියෝ වැඩසටහන මේ සතියේ ගිය නැත්තේ :rolleyes: ..
    ඔයා ඉතින් දැක්කා නේ.. මගේ රූම් එකේ තියෙන කොම්පියුටර් එක..

    ඉතින් හිතා ගන්න පුලුවන් නේ..
    කවුද ලස්සනට තියාගෙන ඉන්නේ කියලා..
    :rolleyes::P