you can install windows via bootcamp n use it as a normal pc. well alienware n mac,like the post i mentioned above,both have pros n cons. say you get a macpro,so it's totally different from an alienware. but if you get a mac just for the sake of looks n to use it with windows,I suggest that you are better off with a windows pc/laptop instead of a macthnx for the details bro .... i'm still wondering installing windows on mac how does it work , any crashes ? n it's qt hard to find softwares for mac i mean like in windows we cant crack .... so if we install windows totally in mac whts the difference between alien ware n mac ??
)
මීට කලින් මගේ ගෙදර පරිගණකය ඇතුලත් කරපු හින්දා..
(මේ ත්‍රේඩ් එකේ 2 වෙනි පිටුවේ
මගේ ගෙදර පරිගණකය බලා ගන්න පුලුවන් ..)
අද මම මගේ කාර්යාලයේ පරිගණකය ඇතුලත් කරන්න හිතුවා..
බලන්න කෝ. හොදයි ද කියලා..
![]()
![]()
මීට කලින් මගේ ගෙදර පරිගණකය ඇතුලත් කරපු හින්දා..
(මේ ත්‍රේඩ් එකේ 2 වෙනි පිටුවේ
මගේ ගෙදර පරිගණකය බලා ගන්න පුලුවන් ..)
අද මම මගේ කාර්යාලයේ පරිගණකය ඇතුලත් කරන්න හිතුවා..
බලන්න කෝ. හොදයි ද කියලා..
![]()
![]()
කර්යාලයෙ වැඩක් නැද්ද කොරන්න
මොනා උනත් ලසනට තියාගෙන ඉන්නවා
ඒක නම් වටිනවා

මීට කලින් මගේ ගෙදර පරිගණකය ඇතුලත් කරපු හින්දා..
(මේ ත්‍රේඩ් එකේ 2 වෙනි පිටුවේ
මගේ ගෙදර පරිගණකය බලා ගන්න පුලුවන් ..)
අද මම මගේ කාර්යාලයේ පරිගණකය ඇතුලත් කරන්න හිතුවා..
බලන්න කෝ. හොදයි ද කියලා..
![]()
![]()

වැඩ නම් කොටියක් තියෙනවා මචන්..
ඒත් ඉතින්.. ඒ හැම වැඩක් ම කරලා තමයි මේ අඩවියට ගොඩ වෙන්නේ..![]()
අපි හැමෝමත් එහෙමයි. කොච්චර වැඩ තිබ්බත් පොඩ්ඩක් හරි ඔලුව දාලා බලන්න ඕනෑ නෙ.
you can install windows via bootcamp n use it as a normal pc. well alienware n mac,like the post i mentioned above,both have pros n cons. say you get a macpro,so it's totally different from an alienware. but if you get a mac just for the sake of looks n to use it with windows,I suggest that you are better off with a windows pc/laptop instead of a mac






Elakiri ne maxxa PC eka sub eka nam maru !!!

