යකෝ කවුරුහරි එකෙක් අතදාලා කෑලි ගලවගෙන යයි......

මෙන්න මගෙ එක.AL (2013)
ඉවර වුනාට පස්සෙ ගන්නව සුපිරි එකක් අනිවා
![]()
![]()
![]()
![]()
මූ Carlsberg එක Promote කරන්න ඇවිත් තියෙන්නේ..
මේක වංචාව..
මූ Carlsberg එක Promote කරන්න ඇවිත් තියෙන්නේ..
අද හවස තමයි Thread එක දැක්කේ...
ගොඩාක් අයගේ PCs මනුස්ස පාටයි...
ඉතිං කොහොමද මගේ PC එකේ Photos මේ Thread එකේ දාන්නේ...
ඒ වෙලාවේ ඉදලා මෙතන අස්පස් කරලා, දැන් තමයි Photos ගන්න ලැබුනේ...
මෙන්න මගේ වස්තුව...
![]()
![]()
![]()
![]()
![]()
හොදයිද...?

LOL












මගෙ එකට වඩා පිලිවෙලයිLOL
මගෙ එකට වඩා පිලිවෙලයිLOL
ඔය තත්වයට අස් කරගන්න මාර ගේමක් දුන්නා..
දැන් තියෙන හැටි දැක්කොත් පිස්සු BumP වෙයි..



