1. Nu1Dnk

    අද නේද...?

    අඩේ භොක්කලා... මෛන්ද මාත්තයගෙ බර්'ත්ඩේ එක අද නේද. ප්ලෑන් කරලම අද දිවුරුම් දුන්නද මංදා නේද බන්..... :coffee: :coffee: :coffee: :coffee: :coffee:
  2. Nu1Dnk

    විකල්ප අපේක්ෂක.... 💯🔥🤛

    ya0wD1NSLPbw6ZP විකල්ප ඡන්දයක් දෙන්න 🌹🌹🌹🌹 ------ Post added on 1726589694
  3. Nu1Dnk

    Questions තවත් ඡන්දයක් :coffee: :coffee: :coffee: :sneaky: :sneaky: :sneaky: ....

    මේ 2024 උඹ දන්නෙ කීවෙනි ජනාධිපතිවරණ ඡන්දයද.... මොන එකේ ඉඳලද ඡන්දයක් දාන්න පටන් ගත්තෙ.. මම මගේ පළවෙනි එක දැම්ම 2005 වසරෙදි...
  4. Nu1Dnk

    මිලියන 17 X

    මිලියන 17 X 109/= 1,853,000,000.00 අඩෝ එක අපේක්ෂකයෙක්ට බිලියන 2ක් කිට්ටුවට වියදම් කරන්න පුලුවන් නේ හාල් කිලෝ 10 මලු වලින්ම කීයක්ද බන්.....
  5. Nu1Dnk

    Questions බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කරන්න බැරිද...

    බ්‍රේල් ක්‍රමයට ඡන්ද පත්‍රිලාවෙ මුද්‍රණය කරන්න හැකියාවක් තියෙනවද කියල කාටහරි අවබෝධයක් තියෙනවද. හැම අන්ධ කෙනෙක්ටම බ්‍රේල් කියවන්න බැහැ තමයි. හැබැයි පුළුවන් කෙනෙකෙනෙක්ට අවස්ථාව දෙන්න ක්‍රමවේදයක් හදන්න බැරිකමක් තියෙනවද..... අනාගතේ වත්.. https://www.todaynewslk.com/archives/43232 ඡන්ද පත්‍රිකාව...
  6. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    අනුර කුමාර, නුවන් බෝපගේ , සීලරතන හිමි, සරත් ෆොන්සේකා, දිලිත් ජයවීර ජනාධිපති උනොත්... පාර්ලිමේන්තුව එදිනම විසුරවයිද නැද්ද... මේ අයව දැම්මෙ අනික් ප්‍රභ්ල කවුරු ආවත් ගෙම්බෝ සෙට් එක ඉන්න නිසා පවතින ආණ්ඩුවම පොඩ්ඩක් වෙනස් වෙලා ඔහොම්ම ඉතුරු ටික අදින්න පුලුවන් නිසා. අලුත් එකක් ඇඩ් කලා
  7. Nu1Dnk

    අමාත්‍යවරුන් තිදෙනෙක් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සැරසෙයි

    අමාත්‍යවරුන් තිදෙනෙක් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සැරසෙයි 35 mins ago 891 ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව...
  8. Nu1Dnk

    Questions ඉතාලි වීසා

    මචංලා මගෙ යාලුවෙක්ගෙත් යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්ට 70+ කෙනෙක්ට ඉතාලි වීසා රිජෙක්ට් වෙලාලු. රීසන් එක වීසා ඉල්ලන කාලය මාස 3ක් කියන එකලු. එහෙ ඉන්න කෙනෙක් තමයි විසිට් එකකට ගෙන්නගන්න හදනව කියන්නෙ. මේක ගැන අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් (හරියට) පොඩ්ඩක් තොරතුරු ටිකක් දෙන්න පුලුවන්ද.
  9. Nu1Dnk

    Questions Uber moto riders

    මචංලා.. Uber Moto පාවිච්චි කරපු අය ඉන්නවද. ඒකෙ ලේඩි රයිඩර්'ස්ලත් ඉන්නවද (මට යන්න නෙමෙයි, කාන්තාවකට යන්න). ඉන්නව නම් අපිට සිලෙක්ට් කරගන්න ඔප්ෂන් එකක් තියෙනවද. උන්ගෙ රයිඩ් වල සේෆ්ටි කොහොමද. 🙏🙏🙏
  10. Nu1Dnk

    පාස්පෝට් ඔෆිස් - Passport office

    පහුගිය ටිකේම පාස්පෝට් ඔෆිස් එක ගැන එක එක්කෙනා අහල තිබ්බ ත්‍රෙඩ් වලට මම දාපු පෝස්ට් ටික එකතු කරල මෙතන දාන්න හිතුන. මගේ බිරිඳ පසුගිය 15 සඳුදා පාස්පෝට් එක බාරදෙන්න ගිය වෙලාවෙ උන දේවල් ඒ ඒ වෙලාවෙ අප්ඩේට් දුන්න ඒවගෙ කෝට් කරපුව එක්ක දාන්නෙ. එක මිත්‍රයෙක් ඊයෙ PM එකකින් අහපු එකට දුන්න උත්තරයත් මෙකෙම...
  11. Nu1Dnk

    Questions English speaking practicing AI app

    මචංලා.. AI වලින් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්න ඇප්ස් මොනවත් තියෙනවද. පොඩි කෙනෙක්ට. තනියම ඇප් එක දාගෙන දෙන්නෙක් අතර කන්වසේශන් එකක් කරනව වගේ දෙයක් කරන්න. අපි කියන එක තේරුම් අරගෙන උත්තර දෙනව වගේ එකක්. මොකද අපිට් ඉංග්ලිශ් ඉගෙන ගත්තට ඒක කතවෙන වටපිටාවක් නැහැනෙ ගෙවල්වල. වීඩියෝ දාල දුන්නට වැඩක් නැහැ ඒක...
  12. Nu1Dnk

    කොළඹට ආසන්නම කෑම්පින් සයිට්ස්

    මචංලා, කොළඹ ඉඳල පැය 4-5ක ගමනකින් පස්සෙ පැය 1-2 අතර අමාරු නැති හයික් එකක් වගේ තියෙන කෑම්පින් සයිට්ස් දන්නවද. ලොකු පිරිසකට නෙමෙයි5-8ක් අතර පිරිසකට නිදහසේ ඉඳල එන්න පුලුවන් තෑනක් තමයි බලන්නෙ. අපි බතලේගල නැග්ග. ඒ වගේ පොඩි එකක්.කොළඹට ආසන්නම කෑම්පින් සයිට්ස් මචංලා, කොළඹ ඉඳල පැය 4-5ක ගමනකින් පස්සෙ පැය...
  13. Nu1Dnk

    Questions MI box buying help

    මචන්ල, මම MI Box එකක් ගන්න බලන් ඉන්නෙ. දැනට තියෙන ඩයලොග් ටීවී සැට් එක ඩිස්කනෙක්ට් කරල Dialog VIU App/ SLT GO app දෙකම දාගන්න බලාගෙන ගන්නෙ. ගොඩක්ම පාවිච්චි වෙන්නෙ ඕකට තමයි. 1. හදිස්සියෙ උවමනාවක් උනොත් ZOOM එහෙමත් දාන්න පුලුවන්ද. කැම්/මයික් කනෙක්ට් කරල මීටින් වලට ජොයින් වෙන්න පුලුවන්ද? 2...
  14. Nu1Dnk

    Questions Dialog VIU apps on Android car devices

    මචංල මම Android car setup එකක් ගත්ත. ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් 10 තියෙන්නෙ. මම ඒකට ඩයලොග් VIU app එක දැම්ම. ඇප් එක ලෝඩ් වෙනව. ඉමේජස් ටික සහ රිවයින් ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනව. හැබැයි ලයිව් ටීවී හෝ වීඩියෝ ප්ලේ කලාට ලෝඩින් කියල ඇවිල්ල රවුම කැරකි කැරකි තියෙනව විතරයි. ප්ලේයර් එකේ යූටියුබ්, වෙබ් පේජ් ලයිව්...
  15. Nu1Dnk

    Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

    ගම්පහ දිස්ත්‍රික්කයෙ ප්‍රධාන පක්ශ තුන හැටියට පොදුජන පෙරමුන, එක්සත් ජාතික පක්ශය, සමගි ජන බලවේගය කියල උපකල්පනය කලොත් විකල්ප බලවේගය කුමක්ද. ඉහත ප්‍රධාන පක්ශ 3ට නොදෙන්නේ නම් ඔබ බලාපොරොත්තු වන විකල්පය කුමක් වෙයිද. මම පෝස්ට් දාන හැමෝටම ලයික් එකක් දානව. ඒ දාන්නෙ මම හිතන පක්ශෙට දාන කෙනෙක් තෝරල නෙමෙයි...
  16. Nu1Dnk

    Ransomware attacked Data recovary help

    මචංල, මම ගිය සතියෙ සොෆ්ට්වෙයා එකක ක්‍රැක් එකක් රන් කරන්න ගිහින් රැන්සම්වෙයා එකකට අහු උනා. මගෙ හාර්ඩ් ඩිස්ක් 2ක 550GB වගේ දැන් එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ. ".pezi" කියල එක්ස්ටෙන්ශන් එකකින් රීනේම් වෙල එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ ඔක්කොම වගෙ ෆයිල්. අපේ පවුලෙ ෆොටොස් ,විඩියෝස්, ඔෆිස් ඩොකියුමෙන්ට්ස්...
  17. Nu1Dnk

    දෙවෙනි තුන්වෙනි

    දෙවෙනි තුන්වෙනි දෙවෙනි තුන්වෙනි මනාපය දෙන්නෙ කාටද උඹල.....
  18. Nu1Dnk

    Dayout place

    Machanla family 2kata wage podi un ekka gihin nidahase dayout ekak gatha karanna place ekak ona. kalutara moratuwa ingiriya bentota panadura moratwa wage area walin. wediya gestla nethi podi praivate area wage thenak hoadai. wedi loku ganak nethuwa. podi drink ekak dala pool behela kala wage...
  19. Nu1Dnk

    කාර් බැටරිය + UPS +සොලර් පැනල්

    කාර් බැටරිය + UPS +සොලර් පැනල් මචන්ල මගේ ගව තියෙනව කාර් එකෙන් අයින් කරපු 45ah බැටරියක් සහ බැටරිය කෙල උන UPS එකක්. මට මේ දෙක සමග සෝලර් පැනලයක් සම්බන්ද කරලා TV, කම්පියුටරේ හෝ LED බල්බ් කීපයක් පත්තු කරගන්න අඩු වියදන් ක්‍රමයක් නැද්ද
  20. Nu1Dnk

    කිරිකට් විතරමද

    කිරිකට් විතරමද අපේ රටේ ක්‍රීඩාවක් කියල තියෙන්නේ කිරිකට් විතරමද මන්ද. අපි ගැන නිතර හිතන දේශපාලක හුටුමන්ලා හිතන්නේ එහෙමයි කියලයි මට තේරෙන්නේ. නැත්නම් යකෝ අච්චර අගේට හදල තියෙන මීටර් 400 ධාවන පථයක් මැද ඉදගෙන " මේ කිරිකට් පිට්ටනිය මැද්දෙන් තඩි කානුවක් දාල" කියල ප්‍රකාශ කරන්නේ වෙන මොන හේතුවකටද මම...

    No contents