1. T

    2 AL boys extort AL girls after exam

    ඊයේ පවතී උසස් පෙළ විභාගය අවසන්වී නිවෙස බලා යමින් සිටි සිසුවියක් පැහැරගැනීමට උත්සහගත් තවත් උසස් පෙළ සිසුන් දෙදෙනෙකු ඇත අත්අඩංගුවට ගැනීමට මහරගම පොලීසිය ඊයේ සමත්විය. විභාගය අවසන් වීමෙන් පසු ඔවුන්ට විරුද්ධව නීතිමා පියවර ගන්න බව පොලීසිය පවසයි. පෙම් සබදතාවක් මත මෙසේ සිදුකර ඇති බව පොලීසියට තොරතුරු...
  2. T

    Japan Volcano Activated

    ජපානයේ ප්‍රබල ගිනිකන්දක් ලෙස සැලකෙන සකුජිමා(Sakurajima) ගිනිකන්ද ඊයේ සවස සිට සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ වනවිට එමගින් මීටර් 5000ක්(5Km) ඉහලට අළු සහ දුම් විසිරෙන බව එම පුවත් සේවා අනාවරණය කරයි. මෙය 1955 පසු සක්‍රීයවූ ප්‍රථම වතාව මෙය බවද පැවසෙන අතර ජනතාව ආරක්ෂක ස්ථාන කරා පිටත්...
  3. T

    Mark Zuckerberg Timeline Hacked

    Facebook අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ගේ නිල facebook පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහුට පමණක් statest පලකල හැකි ලෙස සැකසුම් (Setting)සකසා තිබූන්ද සැමටම පෙනෙන ලෙස statesයක් පල කිරීමට මෙම පලස්තීන ජාතික හැකර් කරුවා සමත්වී තිබෙනවා. ඔහු...
  4. T

    Found Green Blood Person

    කැනඩාවේ වැන්කුවර් නගරයේ පිහිටි ශාන්ත පාවුලු රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් පසුගියදා අපූරු අත්දැකීමකට මුහුණ දුන්හ. ඒ සැත්කමකට ලක් කළ රෝගියෙකුගේ සිරුරෙන් රතු පැහැති රුධිරය වෙනුවට කොළ පැහැති රුධිරය ගලනු දැකීමෙනි. අන්තර්ජාල පුවත් අඩවිවල මෙම රෝගියාගේ නම සඳහන් නොවේ. නමුත් ඔහු අසාමාන්‍ය රෝගයකට...
  5. T

    Braking News: Fire on Dehiwala

    අද උදෑසන දෙහිවල ගුවන් පාලම අසල කඩසාප්පු පේළියක ගින්නක් ඇතිවූ බව පොලීසිය පවසයි. තුන් මහල් ගොඩනැගිල්ලක බිම් මහලේ වෙළඳසලකට අයත් ගබඩාවක ගින්න හටගෙන ඇත. ගින්න පාලනයට කටයුතු යෙදු බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවීම් ඒකකය සඳහන් කලේය, Source: http://www.udayata.com/?p=4089
  6. T

    Jonestenta Chodana - Mahinda mona karaida?

    වයඹ පළාත් සභාවට තරග කරන සිය පුත්‍රයාගේ චන්ද ව්‍යාපාර කටයුතු සදහා රජයේ දේපල වාහන සහ රජයේ නිලධාරීන් අසීමිතව යොදවාගන්න බවට වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහතාට ඔහුගේ පක්ෂයේම පිරිසක් චෝදනා කර සිටී. බවට සඳහන් කරමින් ලිපියක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන්...
  7. T

    Nadeesha hemamali aluthma ewa

  8. T

    Anuradhapura Muslim Palliya kadala

    නුරාධපුර පූජා බිමේ මල්වතු පෙදෙසේ ස්ථාපිත කර තිබූ ‘මිනන්’ නැමැති මුස්ලිම් පල්ලිය අධිකරණ නියෝගයක් මත අද (15) දහවල් අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරින් විසින් බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කරන ලදි. අනුරාධපුර මහ නගර සභාව විසින් මෙම පල්ලියට එරෙහිව පැවරූ නඩුවක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණ...
  9. T

    Mahela Flying to CPL

    මහේල ජයවර්ධන මේදිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවැත්වෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට(CPL) සහභාගීවීම සදහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්තාවේ. ලංකාවේ පවතී 20 යි 20 තරගාවලිය අවසන්වීමත් සමග මහේල Trinidad & Tobago Red Steel කණ්ඩායමේ ක්‍රීඩකයකු වශයෙන් ක්රීදකිරීමට කල තිබු ඇරයුම පිළිගෙන...
  10. T

    Charlie Chaplin Life story

    දෑසින් වැටෙන කඳුළු සඟවන්නට වැස්සේ තෙමුනු විකට ශිල්පියා චාලි චැප්ලින් මේ ඔහුගේ කතාවය මිනිසුන් සිනහවෙන් තැබිම පිනක් නම් ඔහුගේ මතු භවය ප්‍රීතිමත් එකක් වන්නට ඒ පිනම සෑහෙනු ඇත. දෑසින් වෑහෙන කඳුළු නොපෙනෙන බැවින් වැස්සේ තමෛන්නට තමන් වඩා කැමැති බැව් ඔහු වරෙක පැවසුයේය. ඔහු අපට සිනහවන්නට ඉගැන්වුවද...
  11. T

    Muslim ketaweema - palliye boad kadala

    මාවතගම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් පුවරුවක් කඩා දැමීමට උත්සහකල මුස්ලිම් ජාතිකයකු ප්‍රරදේශයේ පිරිසක් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී ඇත. මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් ඇති බැවින් නිශ්ශබ්ද වන ලෙස මෙම පුවරුවේ සදහන් අතර මේ පුවරුව ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කළයුතු බවට ප්‍රකාශයක් පසුගියදා...
  12. T

    Braking News : Egypt War - Sky Reporter Killed

    ඊජිප්තු ආරක්ෂක හමුදා, කයිරෝ නුවර කඳවුරු බැඳගෙන සිටින , බලයෙන් පහ කළ, ජනාධිපති මොහොමඩ් මොර්සි (Mohammed Morsi) ගේ අධාරකරුවන් පලවා හරිමින් සිටිති. විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට වාරතා වෙයි. රබා අල් අඩවියා (Rabaa-alAdawiya) දේවස්ථානය අසල සිටින බීබීසී වාර්තාකරු පැවසුවේ මෙම...
  13. T

    No More accident in unsafe rail cross

    දිවයින පුරාම පවතින ආරක්ෂා රහිත දුම්රියමාර්ග සියල්ලටම පාහේ අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇතැයි පොලිස්පති එස්. ඉලන්ගේකෝන් මහතා පවසයි. අද උදෑසන ආරක්ෂක කවුන්සිලය අමතමින් ඔහු මේ බව කියාසිටියේය. දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 598 පවතින බවත් ඒවා සියල්ලටම පහේ මේවන විට ක්‍රියාත්මකවීම සදහා පොලීසිය, සිවිල්...
  14. T

    පොලිස් මුරපොල ඉවතට – පක්ෂ මැතිවරණ කාර්යාල&#351

    පොලිස් මුරපොල ඉවතට – පක්ෂ මැතිවරණ කාර්යාල&#351 පුත්තලම බස්නැවතුම්පලේ පවත්වාගෙන ගිය පොලිස් මුරපොලක් ඉවත් කොට එම ස්ථානයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආසන කාර්යාලය ආරම්භ කර ඇති බව කැෆේ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. මෙය බරපතල ලෙස රාජ්‍ය...
  15. T

    Bangladesh Match Fixing

    බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු ක්‍රිකට් තරග මුදලට පාවාදීම ඇතුළු වංචා සහගත් කටයුතු රැසකට සම්භන්ද බව තමන් සොයාගෙන ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඩකා අගනුවර පුවත් පත් සාකච්ඡාවක් ඇමතු අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක ඩේව් රිචඩ්ස්ර්න් කියා සිටියේ විනය ක්‍රියා මාර්ගය...
  16. T

    Indian Submarin Blast

    අද අලුයම් කාලයේ ඉන්දියාවේ මුම්බායි වාරයේ නවතා තිබු ඉන්දීය නාවුක හමුදාවට අයත් සබ්මැරීනායක පුපුරා ගිනි ගෙන ඇති වාර්තාවේ. ඒ තුල නාවුක භටයන් 18 දෙනෙකු සිරවී සිට ඇතිබව ඉන්දියා වාර්තා සදහන් කරයි.එසේම ගින්න මැඩපැවැත්වීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බවද ඉන්දීය වාර්තා සදහන් කරයි.වසර 16ක් පමණ පැරණි මෙම...
  17. T

    M. Jacksons Brother visits Sri Lanka

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදුකල ඇරයුමකට අනුව ලොව ජනප්‍රිය පොප් ගායක මයිකල් ජැක්සන්ගේ සොහොයුරු ජර්මේන් ජැක්සන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියා. ජර්මේන් ජැක්සන්ද ජනප්‍රිය පොප් ගායකයකු වන අතර ඔහු මෙරටට පැමිණියේ ඔහුගේ බිරිදත් සමගයි. ඔහු මෙරට රැදීසිටින...

    No contents