හිතන්න, විෂ පෙවූ හී තලයක් වැදුන මිනිසෙක්. වෛද්‍යවරයාට අවශ්‍යයයි ඉක්මනින් ඒ විෂ සහිත හීය ඉවත් කිරීමට. මන්ද, හීයේ ඇති විෂ මිනිසා තුළ පැතිරී මිනිසාගේ ජීවිතයට හානි විය හැකි නිසා. නමුත් ඒ හීය වැදුන මිනිසා බලාපොරොත්තු වන්නේ හීය විද්දේ කව්ද, ඔහුගේ වයස, ඔහුගේ දෙමව්පියො කව්ද, ඔහු එය විද්දේ ඇයි යන්න දැන...