1. manojdhrma

    SLT Fibre Voice Call Forwarding

    SLT Voice call වලට අපිට Call Forwarding දෙන්න පුලුවන්නෙ වෙන නොම්මරයකට. ප්‍රශ්නය තමයි.... Fibre තියෙන අයට Phone line එක එන්නෙත් Fibre හරහාම නිසා Fibre ONT එක ( router එක ) off කරල තිබුණොත් call forwarding වැඩ කරන් නැද්ද? නැත්තං ONT එක කොහොම කලත් දිගටම on එකේම තියන්න ඕනෙද‍ call forwarding වැඩ...
  2. manojdhrma

    SLT Fiber & Phone Line

    දැන් සියලු කොපර් ලයින් ඉවත් කරගෙන යන නිසාත්, SLT Fiber සම්බන්ධතාවලට මුල් තැන දෙන නිසාත් පරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනව කියල දන්නවනෙ. ඒ කියන්නෙ ඉස්සර ADSL තියෙද්දි Data සහ Phone කියන දෙක split කරල අරගන්න පුලුවන්කම තිබුණ. එතකොට රවුටර් එක ඕෆ් වුනත් Phone line එක වැඩ කරනව. දැන් Fiber...
  3. manojdhrma

    පොල් ගාන මැෂිම (Coconut Scraper)

    පොල් ගාන මැෂින්වල කැපෙන තලය එන වර්ග 2 ක් තියෙනව. බ්ලේඩ් එක සහ බයිසිකල් චේන් එක. මේ වර්ග දෙකෙන් වැඩියෙන් ⁣ගන්න තියෙන්නෙ බ්ලේඩ් එක තියෙන වර්ගය. චේන් එක අඩුයි. හැබැයි‍, තලය ටිකක් අවදානම් ලිස්සල ගියාම අත කැපෙන්න තියෙන ඉඩ වැඩියි කියල පේනව. කීප දෙනෙක් කියල තිබුණෙ ඒකට වඩා චේන් එක එන වර්ගය හොඳයි කියල...
  4. manojdhrma

    Thaala ( තාල ) Film ??

    තාල සිංහල ෆිල්ම් එක හොයාගන්න තියෙනවද? අර පට්ටම ස්ලෝ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියෙන ලින්ක් එකක් නම් තියෙනව https://nitroflare.com/ ඒක හරියන්නෙ නෑ.. වෙන එකක් නැද්ද හොයාගන්න?
  5. manojdhrma

    Redmi Note 13 (4G versIon) හොඳයිද?

    Redmi Note 13 ෆෝන් එක හොඳයිද? 5G ගන්න සල්ලි නැහැ. 50 -53 අවට තමයි බලන්නෙ. සාමාන්‍ය පාවිච්චියට. Games වලට පාවිච්චි වෙන්නෙ නැහැ. අනිත් social apps, camera‍, online classes ඒවට තමයි. බැටරි සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනව බලපු විස්තර වල හැටියට. ඒත් පාවිච්චි කරන අයගේ අදහස් වටිනව.
  6. manojdhrma

    Best Place to buy Apple Mac

    Mac එකක් ගන්න හොඳ තැන් කොහෙද? Mac Mini, Macbook or iMac දැනට වෙබ් එකේ බලද්දි තැන් කීපයක් තියෙනව. iSpot Lanka Premium Store Futureworld Thundermac Apple Asia මිල ගණම් එකකට එකක් වෙනස් තැන් තියෙනව. Google reviews අනුව පොදුවේ ගත්තම මේ හැම එකක්ම වගේ හොඳයි.. ඒත් ඇත්තටම Apple Authorised Reseller සහ...
  7. manojdhrma

    Out of stock ආයෙමත් පාරිභෝගික භාණ්ඩ ගණන් යන ලකුණුද?

    මේ මැයි-ජූනි මාසවල දැකපු දෙයක් තමයි ගොඩක් ෂොප් වල අයිටම් ස්ටොක් නැහැ. නැත්තං මාසයකට දෙකකට කලින් තිබුණු ගොඩක් ඒව ඉවරයි ආයෙ එන දවසක් කියන්න බෑ කියනව සමහර තැන්වල. හොඳ අවධානෙන් බැලුවොත් Online store වල වුනත් එහෙම දෙයක් පේනව බලන බලන තැන out of stock. විශේෂයෙන්ම Smart Phones, Laptop, Fridge වගේ...
  8. manojdhrma

    KD Rise Leader Electric Bike

    KD Rise Leader කියන Electric Bike එක පාවිච්චි කරන අය ඉන්නවද? හොඳ නරක කොහොමද? මේ බයික් එකේ ඇත්තටම බැටරිය සහ මෝටරය කියන දෙකම ඉතාම හොඳ තැනක තියෙනව. බැටරිය LiFePo4. ආයු කාලය අවම අවුරුදු 5 සිට 8 දක්වා කල් පවතින්න පුලුවන් පාවිච්චියේ හැටියට. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ හැරෙන්න බයික් එක පදිනකොට තියෙන...
  9. manojdhrma

    Precast Slab ද Standard Slab ද?

    මේ වෙනකොට රටේ බඩුවල වියදම් තත්වය එක්ක ගෙයක් හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ සියල්ල සලකා බලා කොටසින් කොටස හදාගෙන යනවා නම්... ස්ලැබ් එකක් දාද්දි තෝරා ගන්න වඩාත්ම සුදුසු ස්ලැබ් වර්ගය මොකද්ද? Roof Top Slab එකක් නෙමෙයි. පසුව පොඩි වහලයක් උඩට ඒවි. අවම වර්ග අඩි 1200 ක් වත් එන්න පුලුවන්. නමුත් යම් කාලයක්...
  10. manojdhrma

    SLT Fiber Router internet

    මේක Fiber router සම්බන්ධ ප්‍රශ්නයක්. ADSL තියන අයට Internet සහ Telephone දෙකම වෙන වෙනම පාවිච්චි කරන්න පුලුවන්කම තියෙනවනෙ... ඒ කියන්නෙ Telephone එක කොහොමත් සම්බන්ධ වෙලා තියෙන නිසා... අවශ්‍ය නම් ADSL Router එක Off කරල තියන්න පුලුවන්. SLT Fiber ගත්තම දැන් ඒක කරන්න බැහැනෙ. Router එක හරහා...
  11. manojdhrma

    Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?

    Pure It water filter එක ගොඩක් අය පාවිච්චි කරනවනෙ. ඒක කාලයක් තිස්සෙ රට පුරා දුවපු එකක්. නමුත් ඒ ගැන හොයා බලද්දි වැඩි දෙනෙක් කියන්නෙ ඒක ගන්න එපා කියන එකයි. Official Pure It Sri Lanka Facebook Page එකේ විස්තර හොයා බලද්දි... ගොඩ දෙනෙක් දාල තියෙන Negative Reviews ඒ අය හිතා මතාම හංගන්න හදනවා වගේ...
  12. manojdhrma

    Honda Dio Cesta Scooter ???

    Honda Dio Cesta 49cc මේ බයික් එක හොඳයි ද? පාවිච්චි කරන අය ඉන්නව ද ? පාවිච්චියට ‍සුදුසුයි ද නැත්නම් ගන්න දෙයක් නැති මොඩල් එකක් ද? Honda නිසා මේකට Parts එහෙම ගන්න තියෙනව ද?
  13. manojdhrma

    Electric Bikes ??

    දැනට ලංකාවේ මිලදී ගන්න තියෙන හොඳම Electric Bikes මොනවාද? After Sale Service එක එහෙම තියෙන ආයතන මොනවද?
  14. manojdhrma

    අනාගත ව්‍යසනයට අත දෙන වර්තමාන මාධ්‍යක්‍රමය

    මේක සෑහෙන සංකීර්ණ තත්වයක්.! තව ඉදිරියටත් හරි දේ දැන්ම දකින්න බැරි, පුන පුනා කිව්වත් පිළිගන්නෙ නැති, රූපයෙන් අන්ධබාවයට පත්වෙන මානසිකත්වයන් ඇති මිනිසුන් වැඩි වෙනකොට හදන්න බැරි සමාජ ව්‍යසනයක්. බාහිර අරමුණුවලට පමණක් විවෘත වන මිනිසුන් පිරිසක් අනාගතයට පහලවෙමින් පවතින නිසාවෙන් ව්‍යසනය ඇතිවෙන්න දැන්...
  15. manojdhrma

    Elakiri Frontpage DeJaVu

    මේක මම වාර කීපයකදිම දැකපු දෙයක් නිසා කියන්න හිතුවෙ. දැන් Elakiri.com එකට ආවම thread list එකක් පේනවනෙ. අපි මොකක් හරි thread එකක් ඇතුලට ගිහිං පහලට scroll කරගෙන ගිහිං ටිකකට browser එකේ වෙන tab එකකට ගිහිං හෝ වෙනම වැඩකට ගිහිං ආපහු එනව ටික වෙලාවකට පස්සෙ. ආයෙම හිටපු තැන ඉඳන් scroll කරගෙන පහලට ටික...
  16. manojdhrma

    Esoft අධ්‍යාපන ආයතනය ගැන ?

    මම Esoft එකේ කරන courses ගැන විස්තර හෙව්ව. ඒත් ඊට පස්සෙ, ගොඩ දෙනෙක් Esoft කියන අධ්‍යාපන ආයතනය ගැන ගොඩක් සෘණාත්මක ‍අදහස් දාල තියෙනව දැකල තියෙනව කිරියෙම. ඒකට හේතුවක් තියෙනව ද? ඇත්තටම Esoft එකෙන් මොකක් හරි පාඨමාලාවක් කරගන්න ගියොත් ඒක නිකම් අපතේ යැවීමක් වගේ වෙන්න හේතුවක් තියෙනව ද ? අපි හිතමු...
  17. manojdhrma

    SLT Add-on Meet Lite Zoom Usage

    SLT එකේ Meet Lite පැකේජ් එක ගැන ගොඩ දෙනක් දන්නවනෙ. වැඩියෙන් ම Zoom පාවිච්චි කරන්න ගන්නෙ ඔය පැකේජ් එකනෙ. Zoom Conference එකක් යද්දි Meet Lite පැකේජ් එකෙන් විතරක් data usage එක යනව. ඒක හරියටම වෙනව. එතකොට මගෙ ප්‍රශ්නෙ තමයි, Zoom Recording එකක් Download කරන්න ගියොත්, ඒ data usage එක කැපෙන්නෙ Meet...
  18. manojdhrma

    Apple Product Purchase?

    ලංකාවෙ Apple Product ගන්න තැන් ගොඩක් තියෙනවනෙ. සාමාන්‍යයෙන් Authorized reseller ලා හරහා ගන්න එක තමයි සුදුසු. නමුත්, උදාහරණයක් විදිහට Apple Product එකක් $600 ක් නම්, ලංකාවෙ මුදලින් (වර්තමාන විනිමය අනුපාතය අනුව) රැ. 118,800/- වගේ වුනාට, Authorized reseller කෙනෙක් ඒක විකුණන්නෙ 223,000/- වගේ...
  19. manojdhrma

    NVQ Pre Assessment ?

    NAITA ආයතනය විසින් ICT Technician කියන field එක හරහා කරන NVQ Pre Assessment, Final Assessment යන ඇගයීම් පරීක්ෂණ ගැන දන්නෙ කවුද ? මේ පරීක්ෂණවල දී කෙරෙන කාර්යයන් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
  20. manojdhrma

    Covid Vaccine විද ගැනීම අනිවාර්යයි ද?

    මේ කාරණාව ගැන දැනගැනීම වැදගත්. දන්නා අයෙක් කියන්න වටිනව. වයස අවුරුදු 30 ට වැඩි අය ට විදිනවා නම් අනිත් අයට විදින් නැත්තෙ ඇයි? සංකූලතා වැඩිවෙන්න පුළුවන් නම් එය කෙතරම් සුදුසු ද? ශරීරයට උණ ගැනීම යම් අයට විය හැකියි. එයට හේතුව වෛරසය අපේ ශරීරයට ඇතුලත් කිරීම ට ප්‍රතික්‍රියා කිරීමයි. වෛරසය...

    No contents