එළකිරි කොල්ලනේ. නීතිය හොඳින් දන්න කෙනෙක්ගෙන් දෙයක් දැනගන්න තියෙනවා.
මේකයි ප්රශ්නය.
යම් ගොඩ හෝ කුබුරු ඉඩම් හිමි විවාහක පුද්ගලයෙක්ට පුලුවන්ද තමන්ගේ දේපල තමන් මිය යන්නට කලින් තමන්ගේ නීත්‍යාණුකූල විවාහක බිරිඳට පවරන්න. ඒකිව්වේ එම ඉඩම්වල මුල් අයිතිය ලබාදෙන්න?
ඒ වගේම එවැනි පුද්ගලයෙක් තමන් ජීවත්ව...