අගෝස්තු 18 වෙන දේ මෙන්න

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    meka kage prediction 1k da ban?

    මේ වතාවේ සියලු සමීක්ෂණ වාර්තා බොරු වෙනවා බන්... මිනිස්සු බහුතරයක් චන්දෙ දෙනවා කියල ප්‍රසිද්දියේ කිව්වට චන්ද් නොදී ඉන්න , කටුගාන සහ වෙනත් විකල්ප පක්ෂ වලට දෙන සම්භාවිතාව වැඩියි... ඒ හින්ද මේ චන්දෙ බොහොම තීරණාත්මක චන්දයක් වෙයි..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.
    ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.
    මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.
    කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර
    දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.
    පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.
    එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

    election-2015.jpg

    lanka news web

    meke hetiyata UNP eka paradinawa ai bn mathara mahinda dinnawa sure jaffna walin unp 96000 ganne ne loweth anika polonnaruwa unp yanne ne MY3 illane nethi hinda mahindata chande denawa
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    meke hetiyata UNP eka paradinawa ai bn mathara mahinda dinnawa sure jaffna walin unp 96000 ganne ne loweth anika polonnaruwa unp yanne ne MY3 illane nethi hinda mahindata chande denawa

    kohomath godak aya chande dana ekak na..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka

    ඕක නම් විශ්වාස කරන්න අමාරුයි බන් UNP at least 49% වත් ගන්නවා. JVP at least 6% වත් ගනියි
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ වතාවේ සියලු සමීක්ෂණ වාර්තා බොරු වෙනවා බන්... මිනිස්සු බහුතරයක් චන්දෙ දෙනවා කියල ප්‍රසිද්දියේ කිව්වට චන්ද් නොදී ඉන්න , කටුගාන සහ වෙනත් විකල්ප පක්ෂ වලට දෙන සම්භාවිතාව වැඩියි... ඒ හින්ද මේ චන්දෙ බොහොම තීරණාත්මක චන්දයක් වෙයි..
    :rofl::rofl::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.
    ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.
    මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.
    කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර
    දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.
    පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.
    එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

    election-2015.jpg

    lanka news web

    yako budiancha waratha dan denne news web walatane.:lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ වතාවේ සියලු සමීක්ෂණ වාර්තා බොරු වෙනවා බන්... මිනිස්සු බහුතරයක් චන්දෙ දෙනවා කියල ප්‍රසිද්දියේ කිව්වට චන්ද් නොදී ඉන්න , කටුගාන සහ වෙනත් විකල්ප පක්ෂ වලට දෙන සම්භාවිතාව වැඩියි... ඒ හින්ද මේ චන්දෙ බොහොම තීරණාත්මක චන්දයක් වෙයි..

    :yes::yes:

    meke hetiyata UNP eka paradinawa ai bn mathara mahinda dinnawa sure jaffna walin unp 96000 ganne ne loweth anika polonnaruwa unp yanne ne MY3 illane nethi hinda mahindata chande denawa

    ow kiyala wadakna oya boru site wala dana ewa wiswasa karanna hondana.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.
    ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.
    මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.
    කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර
    දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.
    පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.
    එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

    election-2015.jpg

    lanka news web

    රාජ්‍ය බුද්ධි සේවාවන් දැන් පාවිච්චි කරන්නේ චන්දෙ ප්‍රතිපල හොයන්න... තමිල්නාඩු කොටි කොලබට ඇවිත් කනට ගහල ගියත් මයිත්‍රී පාවාදෙන්නා දන්නේ නැතුව ඉදී... කාලකන්නින්ට ගිය රට... :no::no::no:
    එදා විපක්ෂේ උන් කෑගැහුවා, මහින්ද බුද්ධි අංශය දේශපාලන කටයුතු වලට යොදා ගන්නවා කියල..එහෙම පාවිච්චි කළා නම්, මයිත්‍රී පාවාදෙන්නා අවුරුදු 2 ක් තිස්සේ යටින් ඇද්ද ගේම අහු වෙනවා...
    දැන් මේ විදිහට චන්දෙ ප්‍රතිපල බලන්න රාජ්‍ය බුද්ධි අංශය යොදා ගන්න එක, යහපාලනය වෙන්න ඇති...
     
    Last edited: