na ban..meka excel ekakata copy karaganin
https://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2015#District
Thanks machan.
na ban..meka excel ekakata copy karaganin
https://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2015#District
meka kage prediction 1k da ban?
ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.
ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.
මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.
කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර
දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.
පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.
එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
![]()
lanka news web
meke hetiyata UNP eka paradinawa ai bn mathara mahinda dinnawa sure jaffna walin unp 96000 ganne ne loweth anika polonnaruwa unp yanne ne MY3 illane nethi hinda mahindata chande denawa
UNP-112 SEATS
UDFA-86 SEATS
TAMIL UNION- 14 SEATS
JVP -8 SEATS
OTHERS -5 SEATS

මේ වතාවේ සියලු සමීක්ෂණ වාර්තා බොරු වෙනවා බන්... මිනිස්සු බහුතරයක් චන්දෙ දෙනවා කියල ප්‍රසිද්දියේ කිව්වට චන්ද් නොදී ඉන්න , කටුගාන සහ වෙනත් විකල්ප පක්ෂ වලට දෙන සම්භාවිතාව වැඩියි... ඒ හින්ද මේ චන්දෙ බොහොම තීරණාත්මක චන්දයක් වෙයි..