අටපට්ටම්_කූඩුව

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Blocks ටිකේ download ලින්කුව පලවෙනි පෝස්ටුවට දාල දුන්න tintin123ට මගේ ගෞරවණි‍ය ස්තූති‍ය........:cool:
    :cool::cool::yes:
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    "A4 කඩදාසි 4කින් සමචතුරස්‍ර 4ක් කපාගන්න" 4k nemei bng 6k elaaa. good thread mcho
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    "A4 කඩදාසි 4කින් සමචතුරස්‍ර 4ක් කපාගන්න" 4k nemei bng 6k elaaa. good thread mcho

    A4 වලින් සමචතුරස්‍ර 4 ඔනි බන් අනිත් සමචතුරස්‍ර 2 කාර්ඩ්බොර්ඩ්
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඔන්න මමත් හැදුවා Rex921 කියලා දුන්න විදියට..:P
    මට ප්‍රින්ටරයක් නැති නිසා අතින්ම තමයි ඔක්කොම වැඩ කලේ...:yes:
    කොහොමද වැඩේ......:confused:


    how to capture screen


    image upload no resize


    free image uploading


    uploading pictures


    online photo sharing

    ගොඩක් ස්තූතියි Rex921 .....:yes::yes:
    කිරියෙ යාලුවො හැමෝටම පින්බර වෙසක් දිනක් වේවා.....:D:D:D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    comment කරපු හැමෝටම ගොඩක් ස්තූති‍යි........පාට A4 කඩදාසි වලින් හැදුවොත් කැත‍යිද කි‍යන ප්‍රශ්නෙට මේක උත්තර‍යක් වෙ‍යි......

    9cphTw8.jpg

    ලස්සනයි....
    ඊලග වෙසක් එකට මමත් ට්‍රයි කරලා බලනවා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් හැදුවා Rex921 කියලා දුන්න විදියට..:P
    මට ප්‍රින්ටරයක් නැති නිසා අතින්ම තමයි ඔක්කොම වැඩ කලේ...:yes:
    කොහොමද වැඩේ......:confused:


    ගොඩක් ස්තූතියි Rex921 .....:yes::yes:
    කිරියෙ යාලුවො හැමෝටම පින්බර වෙසක් දිනක් වේවා.....:D:D:D:D:D:D:D:D
    ලස්සන‍යි මචන්........:D