Blocks ටිකේ download ලින්කුව පලවෙනි පෝස්ටුවට දාල දුන්න tintin123ට මගේ ගෞරවණිය ස්තූතිය........![]()



"A4 කඩදාසි 4කින් සමචතුරස්‍ර 4ක් කපාගන්න" 4k nemei bng 6k elaaa. good thread mcho













comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි........පාට A4 කඩදාසි වලින් හැදුවොත් කැතයිද කියන ප්‍රශ්නෙට මේක උත්තරයක් වෙයි......
![]()
ලස්සනයි මචන්........ඔන්න මමත් හැදුවා Rex921 කියලා දුන්න විදියට..
මට ප්‍රින්ටරයක් නැති නිසා අතින්ම තමයි ඔක්කොම වැඩ කලේ...
කොහොමද වැඩේ......
ගොඩක් ස්තූතියි Rex921 .....
කිරියෙ යාලුවො හැමෝටම පින්බර වෙසක් දිනක් වේවා.....![]()
