අටපට්ටම්_කූඩුව

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    comment කරපු වගේම රෙප් දීපු හැමදෙනාටමත් ගොඩාක් ස්තූති‍යි......:D:D:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙන්න මචන් අපිත් iroshan.2000
    avatar241727_2.gif
    & ME
    avatar382996_33.gif

    මේ ඔෆීස් එකේ ඉන්න ගමන් මේ ජාතියේ වෙසක් කූඩුවක් හදන්නයි :D යන්නේ තව ටිකයි තියෙන්නේ ඉවරකරන්න :cool:

    4q3dxf.jpg

    2wdbyjd.jpg

    35anngm.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ela Post eka

    fattaaaaa

    rep
    ගොඩක් ස්තූති‍යි අදහස් වලට....:D:D:D
    මෙන්න මචන් අපිත් iroshan.2000
    avatar241727_2.gif
    & ME
    avatar382996_33.gif

    මේ ඔෆීස් එකේ ඉන්න ගමන් මේ ජාතියේ වෙසක් කූඩුවක් හදන්නයි :D යන්නේ තව ටිකයි තියෙන්නේ ඉවරකරන්න :cool:

    4q3dxf.jpg

    2wdbyjd.jpg

    35anngm.jpg

    සන්තෝස‍යි මචන්.....මම මේ thread එකෙන් බලාපොරොත්තු වුනෙත් ඕක තම‍යි.......:D:D:D
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන්,..
    මම දැන් එකක් හැදුවා.උබගෙන් විස්තර ඇහුවට පස්සේ.මම හැදුවේ මට නිකම් ලැබෙන price list කොළ වලින්. එකත් A4 කොලේම තමයි.අකුරු ප්‍රින්ට් කරපු පැත්ත ඇතුලට හිටින්න හැදුවේ.උබ කොච්චර කිව්වත් මට හිතුනේ කොලෙකින් කොහොමද ඔයි තරම් හොදට හදන්නේ කියලා. ඒ කියන්නේ මම හිතුවේ කුඩුව හදලා එල්ලුවම ඇදවෙලා යයි කියලා. ..
    යකෝ මේක පට්ටනේ. කරුමෙට අද මගේ SONY 310 ගෙදර දාලා ඇවිත් හෙට දෙන්නම් පොටෝ එකක්.
    යන ගමන් අලුතෙන් A4 අරන් ගිහින් හදනවා තව 4-5ක් විතර...තැන්ක්ස් මචන් මේ ගැන කිව්වට ...ඒ වගේම උබට පින් සිද්ද වෙනෝ.
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    machan patta ban hadala balanna one...
    දෙන්නටම ස්තූති‍යි අදහස් වලට.....:D:D:D
    මේක මරු................
    :rofl::rofl::rofl:
    :D:D:D
    මචන්,..
    මම දැන් එකක් හැදුවා.උබගෙන් විස්තර ඇහුවට පස්සේ.මම හැදුවේ මට නිකම් ලැබෙන price list කොළ වලින්. එකත් A4 කොලේම තමයි.අකුරු ප්‍රින්ට් කරපු පැත්ත ඇතුලට හිටින්න හැදුවේ.උබ කොච්චර කිව්වත් මට හිතුනේ කොලෙකින් කොහොමද ඔයි තරම් හොදට හදන්නේ කියලා. ඒ කියන්නේ මම හිතුවේ කුඩුව හදලා එල්ලුවම ඇදවෙලා යයි කියලා. ..
    යකෝ මේක පට්ටනේ. කරුමෙට අද මගේ SONY 310 ගෙදර දාලා ඇවිත් හෙට දෙන්නම් පොටෝ එකක්.
    යන ගමන් අලුතෙන් A4 අරන් ගිහින් හදනවා තව 4-5ක් විතර...තැන්ක්ස් මචන් මේ ගැන කිව්වට ...ඒ වගේම උබට පින් සිද්ද වෙනෝ.
    පුලුවන් වෙලාවක පින්තූර‍යක් දාපන්..... හදපු එක ගැන ගොඩක් සන්තෝස‍යි......:D:D:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    aa9chs.jpg

    A4 කො‍ටු ටිකට මේ වගේ පොඩි ප්‍රින්ට් එකකුත් දා ගත්තනම් පට්ට ඈ:yes::cool:
    තව පාට A4 වලිනුත් හදලා බලන් ඔනි:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aa9chs.jpg

    A4 කො‍ටු ටිකට මේ වගේ පොඩි ප්‍රින්ට් එකකුත් දා ගත්තනම් පට්ට ඈ:yes::cool:
    තව පාට A4 වලිනුත් හදලා බලන් ඔනි:dull:

    :P:P:P:P:Pපිස්සු පාන් නේ????????????????????

    :yes: උබ නේ පින්තුරේ හොයලා දුන්නේ:cool:
    නි‍යම‍යි මචන්.....:D:D:D

    පාට A4 වලින් හදන එක නම් මටත් හිතුනා......ඒත් print එකක් දාන එක නම් අලුත්ම අදහසක්.....:cool::cool::cool:

    පුවන් නම් උඹලා දෙන්නගෙන් කවුරුහරි කූඩුවේ වැඩ ඉවර කරලා පින්තූර‍යක් දානවද......
    :D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙන්න මචන් අපිත් iroshan.2000
    avatar241727_2.gif
    & ME
    avatar382996_33.gif

    මේ ඔෆීස් එකේ ඉන්න ගමන් මේ ජාතියේ වෙසක් කූඩුවක් හදන්නයි :D යන්නේ තව ටිකයි තියෙන්නේ ඉවරකරන්න :cool:

    4q3dxf.jpg

    11.gif