RePost බුවා;15017911 said:elama thamaa...



වැඩ ඉවර කරලා පින්තූරයක් දාපන්.....එල එල, මමත් එකක් හැදාගෙන යනවා,



වැඩ ඉවර කරලා පින්තූරයක් දාපන්.....![]()

ඔන්න අපිත් වැඩේට සෙට් උනා..
මේක ඊයේ රෑ හදන්න පටන් ගත්ත එක ..
තාමවැඩ ඉවර නෑ..
![]()
![]()
මේක හැදුවේ ඔෆිස් එකේ ඉන්න ගමන්
වැඩේ එලටම තියෙනවා
![]()
![]()
![]()
මේක කියලා දුන්නට බොහොම පිං ..



නියමයි...... ඔය තියෙන්නේ ලස්සනට.....ඔන්න අපිත් වැඩේට සෙට් උනා..
මේක ඊයේ රෑ හදන්න පටන් ගත්ත එක ..
තාමවැඩ ඉවර නෑ..
![]()
![]()
මේක හැදුවේ ඔෆිස් එකේ ඉන්න ගමන්
වැඩේ එලටම තියෙනවා
![]()
![]()
![]()
මේක කියලා දුන්නට බොහොම පිං ..



බන්ටු;15018630 said:
Good job සහෝ.
Tnx !!



ඔය තියෙන්නෙ නියමෙට.........![]()
උඹලා හදපු design එකත් ගොඩක් අය පාවිච්චි කරනවා නේද.......ලස්සනයි මචෝ......![]()



ඔන්න මචන් වෙසක් කූඩුව හදලා ඉවරකරා යන්තම්
ෆොටෝ එකක් දැම්ම ඔන්න. හැබැයි කූඩුවට ලයිට් එකක් නම් නැ මචන් ඔෆීස් එකේනේ
![]()







උඹලා හදපු design එකත් ගොඩක් අය පාවිච්චි කරනවා නේද.......![]()






කොහොම උනත් print එකක් දාන අදහස ආවේ උඹලටනේ......උඹ දැම්මෙ නැත්තන් අපිත් හදයි... thnx
බ්ලොක් එක අප්ලෝඩ් කරපු DMTX කොල්ලට අපේ ප්රණාමය![]()








