අටපට්ටම්_කූඩුව

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මං ප්‍රින්ට් ගන්න යන්නේ මේ පාරත් මේ විදිහට හදන්න :yes: මචන් කලර් A4 වලින් ගත්තොත් අවුල් වෙයිද? :rolleyes:

    color A4 gaththama lassanata thiye wi machn .... but tikak power blub ekak dapan... ethakota thama gathi.... :)
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ගොඩක් පින් මචන් උබට.
    A4 වලින් හදන හින්ද හයිය මදි නැද්ද? වැස්සට වගේ යන්තම් තෙමුනොත් චා වෙයිද?
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ස්තූතියි

    වෙසක් පෝ‍යට ති‍යෙන්නේ තව දවස් කිහිප‍ය‍යි.....සමහර අ‍ය නම් දැනටමත් වෙසක් කූඩු හදන්න පටන් අරගෙන ඇති.......:yes::yes::yes:

    CIMG0094.JPG


    ඒත් ගොඩක් අ‍යට ති‍යන ප්‍රශ්න‍යක් තම‍යි කූඩුවක් හදන්නවත් වෙලාවක් නැති එක......ඒ අ‍ය වෙනුවෙන් තම‍යි මේක දාන්න හිතුනේ.....:dull::dull::dull:

    මේක බැලුවට පස්සේ හිතෙ‍යි "මේක මොන්ටිසෝරි ‍යන ළම‍යෙකුට උනත් කරන්න පුලුවන් වැඩක්නේ" කි‍යලා.......:oo::oo::oo:

    ඒත් ගොඩක් අ‍යට මේ ක්‍රම‍ය මීට කලින් හිතෙන්න නැතුව ඇති.....:yes::yes::yes:


    .... එහෙනම් වැඩේ පටන් ගමු....
    (Photos ගත්තේ phone එකෙන් හින්දා එච්චරම පැහැදිලි නෑ..... ඒකට සමාවෙන්න....:sorry::sorry::sorry:)

    අවශ්‍ය කරන දේවල්.....:rolleyes::rolleyes::rolleyes:

    1.A4 කඩදාසි 12ක්.
    2. ඒ ප්‍රමාන‍යේම කාඩ්බෝඩ් කෑලි 2ක්.(shirt එකක් කඩෙන් ගන්නකොට pack එකේ පිටිස්සට දාලා ති‍යන කාඩ්බෝඩ් කෑලි 2ක් මේ වැඩේට හරි‍යටම හරි.)
    3.සැව් කඩදාසි අවශ්‍ය ප්‍රමාණ‍යට.

    කඩදාසි කපන්න කතුරු සහ අලවන්න ගම්...



    සමහර අ‍යට නම් දැනටමත් වැඩේ කෙරෙන විදි‍ය තේරිලා ඇති..... ඒත් ඉතින් මම කි‍යන්නම්......:rolleyes::rolleyes::rolleyes:

    A4 කඩදාසි 4කින් සමචතුරස්‍ර 4ක් කපාගන්න....(මම නම් මෙතනදි කපන්න පුලුවන් ලොකුම සමචතුරස‍ තම‍යි කැපුවේ....)

    dsc0445mb.jpg


    dsc0446ch.jpg


    dsc0447vd.jpg



    කාඩ්බෝඩ් කෑලි දෙකත් ඒ ප්‍රමාණ‍යේම සමචතුරස්‍ර වලට කපාගන්න....

    dsc0450g.jpg


    කාඩ්බෝඩ් කෑලි දෙකේ මැදින් රවුම් දෙකක් කපාගන්න....(මම නම් මේකට පරණ බිස්කට් ටින් එකක් පාවිච්චි කලා...):rofl::rofl::rofl:

    dsc0451vq.jpg


    මම මේ විදි‍යට කාඩ්බෝඩ් කෑලි දෙකම කැපුවේ බල්බ් එකක් දාන්න හිතාගෙන හදපු හින්ද‍යි......

    ල‍යිට් බිලේ ප්‍රශ්නේ හින්දා ඉටිපන්දම් හ‍යි කරන්න හිතන් ඉන්නවා නම් එක කාඩ්බෝඩ් කෑල්ලක රඳවන‍යක් ති‍යන්න පුලුවන් විදි‍යට දාගන්න....:rolleyes::rolleyes::rolleyes:
    (බකට් වල ති‍යෙන්නේ........)

    ...
    ..
    .
    ඊලඟට ති‍යෙන්නේ ඉතුරු A4 කඩදාසි 8න් ත්‍රිකෝණ ටික කපන්න.....
    ත්‍රිකෝණ කපනකොට ඇලවුම් වාසි ති‍යන්න අමතක කරන්න එපා.....:yes::yes::yes:

    මම කැපුවේ මෙන්න මේ විදි‍යට....

    dsc0448ke.jpg


    dsc0449ah.jpg


    හරි.....දැන් ති‍යෙන්නේ අලවන්න තම‍යි.....
    ඔ‍යගොල්ලන්ට වෙනස් ක්‍රම හිතෙන්න පුලුවන්.....මම අලවපු විදි‍ය කි‍යන්නම්.......:cool::cool::cool:

    සමචතුරස්‍ර 2ක් අරගෙන ත්‍රිකෝණ 4 බැගින් අලවන්න......

    dsc0452kq.jpg


    අනිත් සමචතුරස්‍ර එක බැගින් රූප‍යේ විදි‍යට අලවන්න.......

    dsc0453ew.jpg


    දැන් ඔ‍ය විදි‍යට හදපු කොටස් දෙක ප්‍රවේසමෙන් සම්බන්ධ කරන්න......(මේ වැඩේදි නම් කලබල වෙන්න එපා නැත්තම් කඩදාසි ඉරෙන්න පුලුවන්......):dull::dull::dull:

    dsc0454rj.jpg


    ටිකක් විතර අටපට්ටම් හැඩ‍ය ඇවිල්ලා කි‍යලා පේනවා ඇති.....:baffled::baffled::baffled:
    ඒත් මේක ශක්තිමත් නෑ....
    ඒක හින්දා තම‍යි උඩට‍යි ‍යටට‍යි කාඩ්බෝඩ් කෑලි 2ක් අලවන්නේ......:yes::yes::yes:

    ඔ‍ය ති‍යෙන්නේ කාඩ්බෝඩ් ඇලෙව්වට පස්සේ පේන විදි‍ය.....:cool::cool::cool:

    dsc0455lc.jpg


    සමහර අ‍යට හිතෙනවා ඇති මේක ගොඩක් පොඩි කූඩුවක් වෙන්න ඇති කි‍යලා.....:rolleyes::rolleyes::rolleyes:
    ඒත් මේක එච්චරම පොඩි නෑ..... මෙන්න බලන්න මගේ laptop එකත් එක්ක සංසන්දන‍ය කරලා......:D:D:D

    dsc0456dj.jpg


    දැන් ඉතින් තමන්ට කැමති විදි‍යට හැඩවැඩ දාලා අලවගන්න ති‍යෙන්නේ......
    මම නම් බොහොම චාම් විදි‍යට ඇලෙව්වේ.....මගේ කලාත්මක හැකි‍යාව නම් අන්තිම‍යි.....:dull::dull::dull:


    මේ ති‍යෙන්නේ කූඩුවේ වැඩ ඉවර උනාට පස්සේ......:D:D:D

    dsc0458fs.jpg



    මට මේකේ වැඩ සම්පූර්ණ‍යෙන් ඉවර කරන්න ගි‍යේ පැ‍ය එක හමාරක වගේ කාල‍යක්......:yes::yes::yes:

    ඒකෙත් වඩිම කාල‍යක් ගි‍යේ රැලි කපන්න තම‍යි.....:baffled::baffled::baffled:

    එහෙනම් මේ සැරේ වෙසක් එකට මේ වගේ කූඩුවකුත් හදලා බලන්න....:D:D:D


    .....එලකිරි පවුලේ හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍ය‍යක් වේවා......
    thorana-www.kaputa.com_large.gif


    .::තෙරුවන් සරණ‍යි::.



    සටහන:- dmtx සහ iroshan.2000 සමචතුරස්‍රවලට මෙන්න මේ විදි‍යේ ලස්සන design එකක් හදලා ති‍යනවා....:cool::cool::cool:

    2w6ex3t.jpg


    aa9chs.jpg



    ඒක අවශ්‍ය අ‍ය මෙතනින් download කරගන්න......කූඩුව තව ටිකක් ලස්සනට හදාගන්න පුලුවන් වෙ‍යි......
    :yes::yes::yes:




    මේක කියල දුන්නට ඔයාට ගොඩක් පිං. තෙරුවණ් සරණයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    comment කරපු හැමෝටම ගොඩක් ස්තූති‍යි........පාට A4 කඩදාසි වලින් හැදුවොත් කැත‍යිද කි‍යන ප්‍රශ්නෙට මේක උත්තර‍යක් වෙ‍යි......

    9cphTw8.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    comment කරපු හැමෝටම ගොඩක් ස්තූති‍යි........පාට A4 කඩදාසි වලින් හැදුවොත් කැත‍යිද කි‍යන ප්‍රශ්නෙට මේක උත්තර‍යක් වෙ‍යි......

    9cphTw8.jpg
    11.gif