අඩේ ඉක්මනට කියපං.

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    අඩේ ඉක්මනට කියපං.

    මට perfume එකක් ගන්ට ඕනේ. :yes:

    වැඩිය සැර නැති soft එකක් වෙන්ට ඕනේ.
    ගොඩක් වෙලා සැර හිටින්ට ඕනේ.
    office එකට ගහං යන්ට පුලුවන් වෙන්ට ඕනේ.
    :rolleyes::dull:

    උඔල දන්න ඒව ගානත් එක්ක ඉක්මනට කියපං. :yes:
    බොහොම ස්තූතියි.;)
     
    Last edited:
    • Like
    Reactions: kash123

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද ඒවා ගන නම් දන්නේ නැහැ බන්
    මන් නම් ගහන්නේ axe ඕනි තැනක තියනවා. ගානත් අඩුයි
    තව bn black කියලා එකක් තියනවා එකත් හොදයි.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    බම්ප්

    moko ban hadissi,,
    ada iwara una thibba eka :D

    හොද ඒවා ගන නම් දන්නේ නැහැ බන්
    මන් නම් ගහන්නේ axe ඕනි තැනක තියනවා. ගානත් අඩුයි
    තව bn black කියලා එකක් තියනවා එකත් හොදයි.
    ado thnx machn:yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    images

    Rs 1650-1850/-

    eka eka kada wala eka eka ganan,
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔෆිස් එකට ගහන් යන්න නම් මචං සාමාන්‍යයෙන් ගැලපෙන්නෙ මෙන්න මේ වගේ එව්වා..
    Blue for Men
    Adidas
    CK
    Ferrari
    Royal Mirage
    Polo
    Armani Code
    Boss
    Nike
    :yes:

    ඕවා රුපියල් හාරදාහට අඩුයි මචෝ..

    උඹට ඊට වඩා කොලිටි එකක් ඕනි නම්

    1 Million
    Armani Aqua
    Tom Ford Extreme
    Armani Mania

    Creed එක පට්ටම සුපිරියි.. විසිදාහක් වගේ වෙනවා.. මට කෙල්ලගෙන් හම්බඋනා එකක්.. නෙට් එකේ සර්ච් කරලා බැලුවාම විසිදාස් ගාණක්ද කොහෙද..:dull: ඒත් පර්ෆියුම් වලට ලොකු ගාණක් වියදම් කරන්නෙපා බං.. මමත් ඉස්සර පිස්සුවෙන් වගේ eBay එකෙන් පර්ෆියුම් ගෙන්නුවා.. සමහර එව්වා දහදාහ පාළොස්දාහ දීලා ගෙන්නුවෙ.. බලන් ගියාම බොරු වැඩක්.. සල්ලි නැති වෙලාවට තමා ඒක තේරෙන්නෙ.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ.. මෙන්න මේ පර්ෆියුම් එකත් පට්ටයි මචෝ..
    Calvin Klein CK One Shock
    හැබැයි මං මේක එක පාරක් eBay එකෙන් තමා ගෙන්නුවෙ..
    :yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔෆිස් එකට ගහන් යන්න නම් මචං සාමාන්‍යයෙන් ගැලපෙන්නෙ මෙන්න මේ වගේ එව්වා..
    Blue for Men
    Adidas
    CK
    Ferrari
    Royal Mirage
    Polo
    Armani Code
    Boss
    Nike
    :yes:

    ඕවා රුපියල් හාරදාහට අඩුයි මචෝ..

    උඹට ඊට වඩා කොලිටි එකක් ඕනි නම්

    1 Million
    Armani Aqua
    Tom Ford Extreme
    Armani Mania

    Creed එක පට්ටම සුපිරියි.. විසිදාහක් වගේ වෙනවා.. මට කෙල්ලගෙන් හම්බඋනා එකක්.. නෙට් එකේ සර්ච් කරලා බැලුවාම විසිදාස් ගාණක්ද කොහෙද..:dull: ඒත් පර්ෆියුම් වලට ලොකු ගාණක් වියදම් කරන්නෙපා බං.. මමත් ඉස්සර පිස්සුවෙන් වගේ eBay එකෙන් පර්ෆියුම් ගෙන්නුවා.. සමහර එව්වා දහදාහ පාළොස්දාහ දීලා ගෙන්නුවෙ.. බලන් ගියාම බොරු වැඩක්.. සල්ලි නැති වෙලාවට තමා ඒක තේරෙන්නෙ.. :(

    Armani Code rs 4000 වෙන්නේ ml කියක් ද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    පෙට්‍රල් ගහගෙන පලයං.. පෙට්‍රල් වල සුවඳට ගහන්න ලොවෙත් පර්ෆියුම් වලට බෑ :D
    මතක් වෙද්දිත් ආස හිතෙනව..
    බුම්ප්