බම්ප්
ada iwara una thibba ekamoko ban hadissi,,

ado thnx machnහොද ඒවා ගන නම් දන්නේ නැහැ බන්
මන් නම් ගහන්නේ axe ඕනි තැනක තියනවා. ගානත් අඩුයි
තව bn black කියලා එකක් තියනවා එකත් හොදයි.


ඒත් පර්ෆියුම් වලට ලොකු ගාණක් වියදම් කරන්නෙපා බං.. මමත් ඉස්සර පිස්සුවෙන් වගේ eBay එකෙන් පර්ෆියුම් ගෙන්නුවා.. සමහර එව්වා දහදාහ පාළොස්දාහ දීලා ගෙන්නුවෙ.. බලන් ගියාම බොරු වැඩක්.. සල්ලි නැති වෙලාවට තමා ඒක තේරෙන්නෙ.. 

ඔෆිස් එකට ගහන් යන්න නම් මචං සාමාන්‍යයෙන් ගැලපෙන්නෙ මෙන්න මේ වගේ එව්වා..
Blue for Men
Adidas
CK
Ferrari
Royal Mirage
Polo
Armani Code
Boss
Nike
ඕවා රුපියල් හාරදාහට අඩුයි මචෝ..
උඹට ඊට වඩා කොලිටි එකක් ඕනි නම්
1 Million
Armani Aqua
Tom Ford Extreme
Armani Mania
Creed එක පට්ටම සුපිරියි.. විසිදාහක් වගේ වෙනවා.. මට කෙල්ලගෙන් හම්බඋනා එකක්.. නෙට් එකේ සර්ච් කරලා බැලුවාම විසිදාස් ගාණක්ද කොහෙද..ඒත් පර්ෆියුම් වලට ලොකු ගාණක් වියදම් කරන්නෙපා බං.. මමත් ඉස්සර පිස්සුවෙන් වගේ eBay එකෙන් පර්ෆියුම් ගෙන්නුවා.. සමහර එව්වා දහදාහ පාළොස්දාහ දීලා ගෙන්නුවෙ.. බලන් ගියාම බොරු වැඩක්.. සල්ලි නැති වෙලාවට තමා ඒක තේරෙන්නෙ..