ඔව් බන් දැන් ගෙදර වැඩ මාසෙකට දෙකකට නවත්තන්න ඕන කොහොමත් ස්ලැබ් දැම්මම දවස් 21ක් ද කොහෙද තියෙනවනේ
මම අර ICC ready mix එකෙන් සැලබ් එක දාන්න ගිහිල්ල තමයි කෙල උනේ
වැඩේ නම් quality එත් වියදම සැරයි
Macho ready mix aka ganan wadida?ubata warga dai kiyakakiyala Dnna wunada?
Square feet kiyak ganawada?

මට දැන් ඒකත් මදි ඉන්න තත්වෙ අනුව.






