අතේ සතේ නැති feeling එක

router slt

Member
Jan 14, 2017
135
6
0
ඔව් බන් දැන් ගෙදර වැඩ මාසෙකට දෙකකට නවත්තන්න ඕන කොහොමත් ස්ලැබ් දැම්මම දවස් 21ක් ද කොහෙද තියෙනවනේ
මම අර ICC ready mix එකෙන් සැලබ් එක දාන්න ගිහිල්ල තමයි කෙල උනේ
වැඩේ නම් quality එත් වියදම සැරයි

Macho ready mix aka ganan wadida?ubata warga dai kiyakakiyala Dnna wunada?
Square feet kiyak ganawada?
 
Oct 13, 2016
2,675
276
0
Baila nogaha vahanayak tiyenawa kiwwanam iwarane. :rofl::rofl:
Yako oke valuation eka 1 lak??WTF????

මම කිව්වේ මගේ වාහනයක් ගැන නෙමෙයි බන්. සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරන කෙනෙක්ට යන වියදම. අපි වගේ ගමෙහ් අනාථ කුකුලන්ට මොන වාහනද බන්? :(
 
  • Like
Reactions: Die-hard

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කිව්වේ මගේ වාහනයක් ගැන නෙමෙයි බන්. සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරන කෙනෙක්ට යන වියදම. අපි වගේ ගමෙහ් අනාථ කුකුලන්ට මොන වාහනද බන්? :(

    :P:P :(:(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පුංචි අපිටත් ජීවිතේට මේව හොඳ පාඩම්:yes::yes::yes::yes:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    පුංචි අපිටත් ජීවිතේට මේව හොඳ පාඩම්:yes::yes::yes::yes:
    ගිහින් හොම්වර්ක් කරපන් නිවාඩුවට දීපු.. ස්කොලේ පටන් ගන්න ලඟයි. :oo:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Oka mokakda ban mata medawaswala job ekak na aluth job ekakata yanna widihak na Saturday mata lectures oka ahauwa gaman hama interview ekama iwarai. Thawa awurddak yanakam ekko job ekak na nathnam Msc eka nawathwanna ona
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Macho ready mix aka ganan wadida?ubata warga dai kiyakakiyala Dnna wunada?
    Square feet kiyak ganawada?

    ඔව් ready mix ගාන වැඩියි හැබැයි වැඩේ Quality
    වර්ග අඩි ගානට නෙමෙයි බන් cube ගානට ready mix ගේන්නේ
    ICC එකේ මගේ ගේ හදන තැනට 1 cube එකකට 30ක් වගේ ගත්ත :baffled:
    නොර්මල් විදිහට දානවනම් කොන්ක්‍රීට් වලට යන වියදමෙන් 30%ක් විතර අඩුකරගන්න තිබ්බ :sorry:
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    බැංකු අයිරාවක්ද කියන්නේ මොකද්ද බන් ?? :oo: :confused:
    ඔවර් ඩ්‍රාෆ්ට් කියන්නෙත් ඔකට තමා.
    බැංකුවෙ සල්ලි නැතුව සල්ලි ගන්න පුළුවන් සීන් එකක් .
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔවර් ඩ්‍රාෆ්ට් කියන්නෙත් ඔකට තමා.
    බැංකුවෙ සල්ලි නැතුව සල්ලි ගන්න පුළුවන් සීන් එකක් .

    එහෙම සීන් එකක් නෙමෙයි බන් මට වෙලාතියෙන්නේ
    මගේ Personal Loan එකක් තියෙනවා
    එකේ වාරිකය කැපිල 942කින් ඇරියස් වෙලා Account එකේ සල්ලි නැති නිසා
    ඉතින් phone එකෙන් බලනකොට අර ඇරියස් වෙච්ච් ගාන රින විදිහට පෙන්නනවා
    මම බැංකුවට call කලා එහෙම පෙන්නුවට අවුලක් නෑ කිව්වා ආයේ account එකට සල්ලි වැටෙනකොට
    ඇරියස් වෙච්ච් ගාන අඩුවෙන්න ඕන නිසා එහෙම වැටෙන්නේ කිව්වා
    නැත්නම් මට overdraft facility එක නැද්ද කොහෙද
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    goverment job karala ice gahala hoyana salli yadinne ne

    නයා අයියේ
    මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන්නේ
    ආණ්ඩුවේ ජොබ් වල වගේ අයිස් ගහන්න බෑ :angry::angry: :P