අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

blue_in_rio

Well-known member
  • වෙලෙන්න මුන් දෙන්න පිඹුරු ජෝඩුවක්ද?
    අ.නි.වැ.බ.ය.ම.ය.

    ඇයි උබ අන්තිම වචන ටික දැක්කේ නැද්ද ? :sorry::sorry: හිටුකෝ, තෝත් මෙහෙම එකක් දායිනේ, එදාට බලාගමු :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබපැතුම් සහෝ !! :):)

    දිවි තියෙන තුරා, ඔය විදියටම ආදරෙන් වෙලිලා ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා :yes::yes: (ගැරඬි දෙන්නෙක් වගේ )

    :love::love::love::love::love:

    :shocked:
    ස්තූතියි :D:D:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි උබ අන්තිම වචන ටික දැක්කේ නැද්ද ? :sorry::sorry: හිටුකෝ, තෝත් මෙහෙම එකක් දායිනේ, එදාට බලාගමු :P:P

    ඌ බැදල 4 වෙනි සංවත්සරේ ගන්න තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි බ්‍රෝ.. ඌ තාම කෙල්ලෙක් හොයනව බදින්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි උබ අන්තිම වචන ටික දැක්කේ නැද්ද ? :sorry::sorry: හිටුකෝ, තෝත් මෙහෙම එකක් දායිනේ, එදාට බලාගමු :P:P

    මම ඔය වගේ මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච කුලකයට අයත් වැඩ කරන්නේ නෑ නේහ්...
    ඌයි!!!!
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    සතුට සිනාව අාදරය රැකගෙන දුක සැප සතුට කඳුළු ගල් මල් සමව බෙදාගෙන චිරාත් කාලයක් යහපත් ගුණවත් දරුමල්ලන් බිහිකර හදා වඩා රටට වැඩදායි ජිවත් වෙන්නට වාසනාව ලැබේවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සතුට සිනාව අාදරය රැකගෙන දුක සැප සතුට කඳුළු ගල් මල් සමව බෙදාගෙන චිරාත් කාලයක් යහපත් ගුණවත් දරුමල්ලන් බිහිකර හදා වඩා රටට වැඩදායි ජිවත් වෙන්නට වාසනාව ලැබේවා

    ගොඩක් ස්තූතියි ...:D:yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නෙදකින්.. මෙන්න ආවා. :P:P

    සිරාවට ඇහුවේ , මම හිතුවේ තාම තනිකඩයා කියලා නෙව ,:eek:
    දැන් ළමයි කියද ?
    කෙල්ලෝ කියද?
    කොල්ලෝ කියද ?
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුභ පැතුම් සහෝ...
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....