වෙලෙන්න මුන් දෙන්න පිඹුරු ජෝඩුවක්ද?
අ.නි.වැ.බ.ය.ම.ය.

හිටුකෝ, තෝත් මෙහෙම එකක් දායිනේ, එදාට බලාගමු 

සුබපැතුම් සහෝ !!
දිවි තියෙන තුරා, ඔය විදියටම ආදරෙන් වෙලිලා ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා(ගැරඬි දෙන්නෙක් වගේ )





ඇයි උබ අන්තිම වචන ටික දැක්කේ නැද්ද ?හිටුකෝ, තෝත් මෙහෙම එකක් දායිනේ, එදාට බලාගමු
![]()
ඇයි උබ අන්තිම වචන ටික දැක්කේ නැද්ද ?හිටුකෝ, තෝත් මෙහෙම එකක් දායිනේ, එදාට බලාගමු
![]()
සතුට සිනාව අාදරය රැකගෙන දුක සැප සතුට කඳුළු ගල් මල් සමව බෙදාගෙන චිරාත් කාලයක් යහපත් ගුණවත් දරුමල්ලන් බිහිකර හදා වඩා රටට වැඩදායි ජිවත් වෙන්නට වාසනාව ලැබේවා



නෙදකින්.. මෙන්න ආවා.![]()
