අද මට බෑ කියලම හිතුන

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාත් අද ඉස්කොලේ ගියේ නැ බන් මල්ලි අතේ තියන් ඇදට වෙලා ඉන්නව

    ranil.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද නැගිටිනකොට පට්ට කලුවරයි .මට ඉස්කෝලෙ යන්න බෑමයි කියල හිතුන .කොහෙද ඉතින්:(:(:( උදේම හදල තිබ්බ පොල් සම්බෝලෙත් එක්ක රෝස් වෙච්ච තැටි පාන් බාගයකටම වග කියල මගදි කන්න පාන් පෙති දෙකක් මැද්දට සම්බෝලත් දාගෙන ආව.දැන් ආයෙ බඩගිනියි .

    දවල්ට කන්න කාගෙන් හරි රුපියල් දෙකක් ඉල්ලගන්න ඕන .උබ ගාව තියනවනම් දියන්කො .

    http://www.elakiri.com/forum/showpost.php?p=22197866&postcount=15
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එයා අපේ ඉස්කෝලෙ නෙමෙයිනෙ :no::no:

    අහ්හ් මන් හිතුවේ ඔය ළමයත් යන්නේ හිරිකොත මධ්‍ය මහා විද්‍යාලයට කියල :rofl: