නෑ මම කිවේ ඒ කෑම විකුණන තැනමන් නම් කන්නෙ කටෙන් අන්කල් .ඔයා වෙන කොහෙන්වත් කනවද![]()
මම බත් එකක් අරන් දෙන්නං පුතාට.නෑ මම කිවේ ඒ කෑම විකුණන තැනමන් නම් කන්නෙ කටෙන් අන්කල් .ඔයා වෙන කොහෙන්වත් කනවද![]()
මම බත් එකක් අරන් දෙන්නං පුතාට.නෑ මම කිවේ ඒ කෑම විකුණන තැනමම බත් එකක් අරන් දෙන්නං පුතාට.



අද නැගිටිනකොට පට්ට කලුවරයි .මට ඉස්කෝලෙ යන්න බෑමයි කියල හිතුන .කොහෙද ඉතින්උදේම හදල තිබ්බ පොල් සම්බෝලෙත් එක්ක රෝස් වෙච්ච තැටි පාන් බාගයකටම වග කියල මගදි කන්න පාන් පෙති දෙකක් මැද්දට සම්බෝලත් දාගෙන ආව.දැන් ආයෙ බඩගිනියි .
දවල්ට කන්න කාගෙන් හරි රුපියල් දෙකක් ඉල්ලගන්න ඕන .උබ ගාව තියනවනම් දියන්කො .

.නම් ලකුනුකරන පොත ගේන්න ඔෆිස් එකට ගිය වෙලාවෙ තමා හිනාගියෙ 


මේ ඉස්කොලෙ යන එකෙක්ද
වයිෆ්ට රිද්දන්න දැගලුවෙ
බිස්නස් එකක් පටන් ගනින් ඇතුලෙන් අරන් eඑළියේ විකුනන්නඅපේ ඉස්කෝලෙ කැන්ටිමේ
බිස්නස් එකක් පටන් ගනින් ඇතුලෙන් අරන් eඑළියේ විකුනන්න


තිබ්බනම් මෙහෙම එලකිරියට වෙලා ලකා ගහනවද අපිදැන් ඔයා අද ඉස්කෝලෙ ගියාද ? ගෙදරද ?![]()
එයා අපේ ඉස්කෝලෙ නෙමෙයිනෙ![]()

ඉස්කෝලෙ .ඔයා අර බස් එකේ එනවද ඉස්කෝලෙ ඇරිල

මොන බස්ද මිනිහො මං එන්නෙ පයිං![]()



