එක රැවුල් ගහයිනෙ අක්කෙ මගෙ ඉදිල තිබ්බෙ. ඔයාගෙ නන් කොණ්ඩෙ තුන් හතර පොලකින්ම පදාස ඉදිල තිබ්බනෙ.මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()
එක රැවුල් ගහයිනෙ අක්කෙ මගෙ ඉදිල තිබ්බෙ. ඔයාගෙ නන් කොණ්ඩෙ තුන් හතර පොලකින්ම පදාස ඉදිල තිබ්බනෙ.මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()
කොන්ඩෙ ඉදුනම එහෙම තමා ඇන්ටිමම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()
95හේ ඒලෙවල් කියන්නේ ඉදිලා තියෙන්නේ කොන්ඩේ විතරක් වෙන්න බෑඑක රැවුල් ගහයිනෙ අක්කෙ මගෙ ඉදිල තිබ්බෙ. ඔයාගෙ නන් කොණ්ඩෙ තුන් හතර පොලකින්ම පදාස ඉදිල තිබ්බනෙ.
ඔයාලෑ ගෙවල් කොහෙද![]()
ඔයාගෙත් කොන්ඩේ එහෙම ඉඳිලා නේද තියෙන්නේ? ඒක තමා එහෙම කතා කරන්නේ,![]()
එන පොට නම් එච්චර හොද නෑ Geshi95 ඇන්ටි.![]()
,අය්යෙ කියනවද අන්කල් කියනවද කියල, උබට අනුව වගේම උබට එහෙම කියන කෙනා අනුවත් වෙනස් වෙනවනෙ.අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..


මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()
ඒ රැවුල ඉදලා නෙමේ බන් White color කරලා. Fashion එක දැන්මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()
මට 38 මාරයිඅපි @AnuradhaRa අහලා බලමු කොහොමද අත්දැකීම් කියලා
My sister's friend....
ගිය සතියේ..
අපේ නංගි ගේ යාලුවෙකුත් මට අන්කල් කියල කතා කලා බන්,
tried to play the role , you know.. activate that cool as rich uncle mode/vibe,
she got big ass eyes and caramel skin..... just needed one week... of silliness,
but my sister ruined it,,

Dp එකේ වගේදඔය හොදයි,
මට සතෙක් දිහා බලනව වගෙ බලන්නෙ