අන්කල් කියනවා බන් කෙල්ලෝ..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:
    එක රැවුල් ගහයිනෙ අක්කෙ මගෙ ඉදිල තිබ්බෙ. ඔයාගෙ නන් කොණ්ඩෙ තුන් හතර පොලකින්ම පදාස ඉදිල තිබ්බනෙ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:
    කොන්ඩෙ ඉදුනම එහෙම තමා ඇන්ටි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක රැවුල් ගහයිනෙ අක්කෙ මගෙ ඉදිල තිබ්බෙ. ඔයාගෙ නන් කොණ්ඩෙ තුන් හතර පොලකින්ම පදාස ඉදිල තිබ්බනෙ.
    95හේ ඒලෙවල් කියන්නේ ඉදිලා තියෙන්නේ කොන්ඩේ විතරක් වෙන්න බෑ🤣🤣
     
    • Haha
    Reactions: Ryan08

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
    අය්යෙ කියනවද අන්කල් කියනවද කියල, උබට අනුව වගේම උබට එහෙම කියන කෙනා අනුවත් වෙනස් වෙනවනෙ.
    සමහරු එහෙම කියන්නේ නැ ටිකක් හිතනව, මම හිතන්නෙ.
    එක්කෝ සමහරු පවුල් පරිසරයෙන් හෝ අත්දැකිම් හින්ද එහෙම කියන්නේ නැ.
    සමහරු ටක් ගාල ඔන කෙනෙක්ට අන්කල් ඇන්ටි කියල ගහල දානව ඒක ගැලපුනත් නැතත්.

    අපි උනත් පිතිකරුවට වැඩි වාසිය වගෙ , අය්යෙ කියන්නනෙ බලන්නෙ. එකපාරට ඇන්ටි කියන්නෙ නැ ගැනු කෙනෙක්ට එස්පෙශලි.
    ඒ මොකද ? නිකන්ද? නැනේ. අපි දන්නවනෙ එයා එකට අකමැතිවෙන්න පුලුවන් කියල.

    උබට ඔහොම කිව්වට වඩා 35 වෙන කෙල්ලෙක්ට, ඒලෙවල් කරන කෙල්ලෙක් ඔහොම ඇන්ටි කිව්වොත් පට්ට අවුල්යනව මම හිතන්නෙ (බහුතරයට )
    කෙනෙක්ව අපහසු තාවට පත් කරන්න ආසනැති අයත් ඉන්නව. සමහර විට පවුල්වල පරිසරයෙන්.
    කලු අක්කෙ කියල කිව්වම , මට ගෙදරින් බැන්න .
    එදයින් පස්සෙ මම අයෙ කිව්වෙ නැ.අනිත්හැමෝම අදත් එහෙම ඒ අක්කට එහෙම කියන්නෙ.
    වටේ ඉන්න අපෙ පරම්පරවෙ අය්යල අක්කල මට කියන්නෙ පුතා කියල ඥාති කම නිසා
    මම කියන්නෙ අය්යෙ අක්කෙ කියල.
    හවසට ඉස්සරහ පැත්තට ගියොත්, 'මාමේ බෝලෙ එවන්ඩො ඔන්න ඔහාට අවෙ කියනවා' මගෙ ක්ලාස් මෙට්ගෙ පොඩි එවුන්.
    ඒකි කලින්ම බැදල.

    සමජයා ඔපන් නොකිව්වට ගොඩදෙනෙක් අවුල් යනව තමුන් තරුනව ඉද්දි තවත් තරුන කෙනෙක් ඔහොම කියද්දි.
    විශෙශයෙන් ෆස්ට් ටයිම් වෙද්දී.
    එකයි තිත්ත ඇත්ත. එත් එක කියන්න යන්නේ නැ උබ වගෙ. අපි ලෝඩ් පකීර්ල වගෙ ඉන්නෙ ඒවෙලාවට.

    අන්තිමට කියන්න තියෙන්නෙ, මිනිස්සු ගොඩක් දේවල් කියන්නෙ වැඩිය හිතල නෙවෙයි.
    ඒ නිසා අපිත් පැයකට දෙකකට වඩා නොහිතා කියන ඒවට කාලය දෙන්න හොද නැ.

    බැන්දෙ නැද්ද? බැන්දා
    තවම බබාල නැද්ද?


    ශ්‍රීලන්කාව රැල්ලට , මිසක් ස්වයන් චින්තනයට නෙවෙයි බන්.
    හැමෝම කොපියක්.
    තමුන් තමුන් වෙන අය අඩුයි. :)
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඒතරං ගනං ගන්න එපාබං...ඒව එහෙම වෙනව...
    අමාරැමනං බෝඩ් එකක් එල්ලං පලයං..මට අංකල් කිව්වොත් හෙට වෙනකොට නරක ආරංචියක් එයි කියල. ලංකාවෙ උං මේ වාගෙ ගොං කතාවලට බයයි...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,583
    17,641
    113
    Auckland
    අදින පලදින විදිය පෞර්ෂය වගේ දේවල් හදා ගන්න බලන්න, උබට තරුන විදියට ඉන්න ඔනෙ නම් ඒ විදියට හදාගන්න එනජි එක. රංජන් රාමනායක බලපන් ඌට දැන් 60කට කිට්ටු වයස හැබැයි කවුරුත් උට අන්කල් කියන්නෙ නෑනෙ. නිකන් කැද බීල වගෙ ඉන්නෙ නැතුව එනජි එකේ ඉදපන්. බඩ අඩු කරගනින්. කොන්ඩෙ අඩුයි නම් ගැලපෙන ස්ටයිල් එකකට කපපන්. රැවුල කපපන් මැශින් එකකින් ලස්සනට. වැරහැලි නැතුව ටිකක් හොදට ඇදපන්. අමුතු ගනන් ඇදුම් අවශ්‍ය නෑ. පිරිසිදු ඇදුම් ඇදපන්. Consistent වෙන්න බලන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    Exercise karala fat eka adu karaganna. Fat eka wadi wenakota wayasa pata wadiy. Konda ehema yanawa nan tawa awul. Onama nam ewata beheth thiyenawa karaganna. Eth mokatada ban? Attatama OL wayase un kiyanne awurudu 16i ne ubata wada awurudu 19k balai. Tawa awurudu 5 k giyath ubata oya widiyatama hitheyi. Apita wayasa yanawa lokuwata notherunata iskole yana unta ehema tamai penawa atte. Ganan ganna epa. Mata unath samahara welawata ehema hithenawa ohoma kiwwoth. But eka amathaka karala danawa. Moko api e kello daganna yanne nane.

    Nikan hithapan issara iskole kale kagehari wayasa 30 I kiwwoth ammo nakiy ne kiyalane kiyanne. Mata hodata matakai kollo ehema kiyanawa. Ekama wenna athi oya karakila enneth. :rolleyes:



    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:

    එච්චර නාකි පාටයිද? 🤨

    1626910756[/DATETIME]
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:
    ඒ රැවුල ඉදලා නෙමේ බන් White color කරලා. Fashion එක දැන් :P
    හයියූ ඇන්ටි ඔයා නම් ඇත්තටම වයසයි නේද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලන්කවෙ මිනිස්සු අඩු වයසෙදිම නාකි ලුක් ගන්න පටන් ගන්නව.
    එක්කො සමකයට ලග නිසා අවුවට වේලිල කරවල වගේ වෙනව ඇති
    නැතනම් තියන ආර්තික සමාජීය ප්‍රශ්න නිසා එන මානසික ලෙඩ වලින්
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    uba thayek da....mata oya ? awa.....in pasa mama podi magic kara.....dan ahana Als kara gaman wage kiyala ahanawa.....Body eka hada gana(owa yana epa)....koda fully shave karapan...Kello balana personality.....uba kiyana kello miss wenawa call karana tiyana kamali kamata....mama owata wadiya dan kamathi na
     
    • Like
    Reactions: Stimulus mind

    AnuradhaRa

    Well-known member
  • අපි @AnuradhaRa අහලා බලමු කොහොමද අත්දැකීම් කියලා
    මට 38 මාරයි
    පපුවෙ මයිල් බාගෙට බාගයක් ඉදිල
    වල්ලෙත් ගහක් ඉදිල තිබුණ
    රැවුලත් ඉදිල
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    :lol:....
    ගිය සතියේ..
    අපේ නංගි ගේ යාලුවෙකුත් මට අන්කල් කියල කතා කලා බන්,
    tried to play the role , you know.. activate that cool as rich uncle mode/vibe,
    she got big ass eyes and caramel skin..... just needed one week... of silliness :love:,
    but my sister ruined it, :(,
    My sister's friend :lol:
     

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    ගැටලුවක් නැහැ , ප්‍රශ්නයක් කරගන්න එපා.
    ඔයත් ඔව් පුතේ , ඔව් දුවේ කියලා හොඳට කතා කරන්න,
    පහුවෙනකොට පුරුදු වෙයි.