අප්පටසිරි 😂😂

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1960's 1970's වල ඇමරිකාව වත් රුසියාව වත් හඳට ගියා කියලා මම නං පෞද්ගලිකව විස්වාස කරන්නේ නෑ. ඇමරිකාව අලි බොරුවක් ගැහුවා. රුසියාවත් ඒ බොරුවම කලා. දෙන්නම මොකුත් නොවුනා වගේ හිටියා කියලයි මම හිතන්නේ. නමුත් අද වෙද්දී එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මම විස්වාස කරනවා. නමුත් ඇමරිකාව කියනවා නං අද යන්න බෑ යන වියදම අරවා මේවා වැඩි කියලා එහෙනං උන් කවදාවත්ම ගියේ නෑ. මොකද ඇමරිකාවට අද තියන resources ලෝකේ කිසිම රටකට නැතුව ඇති. resources නෑ කියලා මග අරිනවා කියන්නේ බොරුවක්. ඇමරිකාව හඳට ගියා කියලා විස්වාස කරන හැමෝම, නාසා එක කිවුව පලියට පිලි ගත්තා මිසක් 99.9999% ක්ම හඳට ගියා ය කියන්න තියන සාක්ෂි වල සත්‍යතාව නිකමටවත් පර්යේෂනත්මකව පරික්ෂා කරලා නෑ නේ? එහෙම කරපු අය 0.0001% ඉන්නවා කියමු? කොහොමද ඒ ගොල්ලෝ ඒ තොරතුරු වල සත්‍යතාවය ඔප්පු කරන්නේ ඒවා භාවිතයෙන් හඳට නොයා? ඒ නිසා මට නං පේන්නේ එක්කෝ ඇමරිකාවයි රුසියාවයි කියන ඒවා විශ්වාස කරන්න ඕන. නැත්තන් නොකර අතැරලා දන්න ඕන. සාමාන්යෙන් ඇමරිකාව කියන කතා බැලුවම මට කියන්න තියෙන්නේ කියන තරං යකා කළු නෑ. ඇමරිකාව කියෝන තරං තමන්ට දෙයක් නැති බව වෙන වෙන දේවල් වලින් පෙන්නලා තියනවා. ඒ නිසා මම හිතන්නේ ඕකත් එහෙමම ඇති. 😁
    මේකෙ තර්කයක් තියෙනව, ඒත් අගහරුවලට බැස්සොත් ඔය තර්කෙ බිදෙනව
     
    • Like
    Reactions: caltonhp

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Watch this from 14. 00


    Fake Stanley interview.. Why they did such things 🤔


    Some think they killed Stanley before releasing the eyes wide shut. Because studio people asked to cut him 25 minutes of the movie and he refused.
     
    • Like
    Reactions: caltonhp

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,769
    8,092
    113
    Kotahena
    new_project_1_1.jpg
     
    • Like
    Reactions: caltonhp

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Operation Avalanche කියලා movie එකක් තියෙනවා 2016 දී release වුණ. Moon Landing එක CIA එකෙන් කරපු මවාපෑමක් කියලා තමයි මේකේ කියන්නේ (Documentry එකක් නෙවෙයි). Handheld cameras වලින් හොරෙන් record කරපු විදිහට තමයි මේ movie එක හදලා තියෙන්නේ. ඒකෙන් සෑහෙන realistic ගතියක් අරන් තියෙනවා.

    Moon Landing එක ඇත්තක් වුණත්, බොරුවක් වුණත් movie එක ලස්සනයි.

    වෙලාවක් තියෙයි නම් බැලුවට පාඩුවක් නෑ....

    MV5BMTYxMTQ4NDk0NF5BMl5BanBnXkFtZTgwNDIxMzk2NzE@._V1_.jpg
     
    Last edited: