එහෙම අවුලක් නෑ බං.english සබ් එක්ක බලපං මුලින්. හැම දේම තේරෙන්න ඕන නෑ just enjoy. පත්තර පොත් සද්දෙට කියවපං. ඒ පොත් පත්තර වල තියෙන ඒව පිටපත් ලියපං. එක දිගට ඕව කරොත් ලොකු improvement එකක් වෙයි.මට බං.
මූලික දැනුම නැති නිසා movies වලින් අමාරුයි.
Newspapers ok