අභිදර්මය ඉගෙන ගන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    https://pitaka.lk/books/abhidharma-margaya/index.html

    හැබැයි ඕක කියෙව්වා කියලා නිවන් දකින්නවත් ඔය කියලා තියෙන දේවල් ගෝචර කර ගන්නවත් වෙන්නැහැ මාර්ගය තුල පිහිටා මාර්ගය වඩන්නැතුව, දෙමල දන්නැති කෙනෙක් දෙමල පත්තරයක් කියවලා කට පාඩම් කරනවා වගේ තමයි නැත්තම්
    ඒක එක්කෙනාගේ පින අනුවනේ ඔව්ව තේරෙන්නේ. එතකොට කෙනෙක් මේ වෙලාවේ පන්සිල් විතරයි නන් කියන්නේ එයා ආයේ තව ටිකක් කල් ගියාම ඊළග ස්ටෙප් එකට යන්න ලොකු ඉඩක් තියෙනවා නෙ. එතකොට මේ වෙලාවේ මොනවම හරි කරන කෙනෙක් ඒක ඉස්සරහට කරගෙන යාම නෙවෙයිද වටින්නේ.
     
    • Like
    Reactions: Tz4400 and san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒක එක්කෙනාගේ පින අනුවනේ ඔව්ව තේරෙන්නේ.

    මේක ඔයාගේ එක මිත්යා දිට්ටියක් විතරයි

    එතකොට කෙනෙක් මේ වෙලාවේ පන්සිල් විතරයි නන් කියන්නේ එයා ආයේ තව ටිකක් කල් ගියාම ඊළග ස්ටෙප් එකට යන්න ලොකු ඉඩක් තියෙනවා නෙ. එතකොට මේ වෙලාවේ මොනවම හරි කරන කෙනෙක් ඒක ඉස්සරහට කරගෙන යාම නෙවෙයිද වටින්නේ.

    වටිනවා මැරෙන්න කලින් නිවන් දැක්කොත්, ඒක තමයි කිව්වේ නිකන් කියවලා විතරක් ඉන්නැතුව මාර්ගය වඩන්න කියලා
     
    • Like
    Reactions: san**

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මේක ඔයාගේ එක මිත්යා දිට්ටියක් විතරයි
    ඇයි එහෙම කියන්නේ
    වටිනවා මැරෙන්න කලින් නිවන් දැක්කොත්, ඒක තමයි කිව්වේ නිකන් කියවලා විතරක් ඉන්නැතුව මාර්ගය වඩන්න කියලා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    https://pitaka.lk/books/abhidharma-margaya/index.html

    හැබැයි ඕක කියෙව්වා කියලා නිවන් දකින්නවත් ඔය කියලා තියෙන දේවල් ගෝචර කර ගන්නවත් වෙන්නැහැ මාර්ගය තුල පිහිටා මාර්ගය වඩන්නැතුව, දෙමල දන්නැති කෙනෙක් දෙමල පත්තරයක් කියවලා කට පාඩම් කරනවා වගේ තමයි නැත්තම්
    නිකන් ඉන්නවට වඩා කොතනින් හරි පටන් ගන්න එක තමයි හොද කියලා මම හිතන්නේ ..

    එක එක්කෙනා ලියපු පොත් බලන්නෙ ඇයි,

    ත්‍රිපිටකයෙ අබිදර්ම පිටකය බලන්න,

    වචන වලින් කියන දෙ තෙරුම් ගන්න වචන වල අර්ත තෙරුම් දැන ගෙන තියෙන්න ඔන,

    විඥානය <> ඥානය = දැනුම,
    https://pitaka.lk/books/abhidharma-margaya/index.html
    මේක තමයි දැනට බලන්නේ . .
    එත් තනිවම මේක බලනවට වඩා තව කව්රු හරි කෙනෙක්ගේ මග පෙන්වීමක් තිබුනොත් හො දයි කියලා හිතෙනවා ..
    ------ Post added on Mar 26, 2025 at 2:30 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අභිදර්මය ඉගෙන ගන්න ආසයි . රාමුව බලල තමයි සික් එක හැදුනේ .. රෙනුකානේ හාමුදුරුවන්ගේ පොත් තියනවා .. එකේ සිංහල බර වැඩියි .. තේරෙන්නේ නෑ ..
    උබල බලල තියන පොත් , දේශනා තියනවද ..
    තියනවා නම් සේයා කරපල්ලා ..

    මේවා පින් ...
    අභිධර් මය හරියට ලියන්න ඉගෙනගන්න මුලින්
     
    • Like
    Reactions: san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි එහෙම කියන්නේ

    ඕක පෘටක්ජන මට්ටමෙන් තේරුම් ගන්න බැහැ

    කුසල්, අකුසල් බුදුන්ට ගෝචර වුන කර්ම යාන්ත්‍රනයට අනුව මනාව සකස් කරලා "පෘටක්ජන ලෞකික අයට" කිව්වේ පෘටක්ජන මිනිස්සුන්ට සසරේ බියකරු ස්වභාවය පෙන්වලා දීලා ඒකෙන් එතෙර වෙන්න යොමු කරවන්න, ඕක ඔයා ග්‍රහනය කර ගන්නේ සක්කාය දිට්ටියෙන්; කුසල් කරහම සුගතිගාමී වෙනවා.. අකුසල් කරහම දුගතිගාමී වෙනවා.. කර්ම සහ කර්ම ඵලය සත්යයි.. මේ හැම දේම පෘටක්ජන මිට්යා දිට්ටි

    ඒත් මේ දිට්ටිය නිසාම ඔයා යොමු වෙලා ඉන්නවා "නිවන" ක් කියලා දෙයක් තියෙනවා සහ ඒක ගවේශනය කරලා ඒක දකින්න ඕනේ කියලත්, ඒ නිසා ආර්ය පර්යේශනයේ යෙදෙනවා, අර උඩ කියපු මිත්යා දිට්ටි ටික ආර්ය පර්යේශනයේ යෙදිලා මාර්ගඵල ලබලා සම්මා දිට්ටියට පත් වීමත් සමග නැති වෙනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිකන් ඉන්නවට වඩා කොතනින් හරි පටන් ගන්න එක තමයි හොද කියලා මම හිතන්නේ ..

    ඕව් පටන් අරන් මැරෙන්න කලින් ඉවර කරන්න
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    ඕව් පටන් අරන් මැරෙන්න කලින් ඉවර කරන්න
    එහෙම තමයි හිතන්නේ . එත් කව්ද දන්නේ හෙට මැරෙයිද කියලා ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඕක පෘටක්ජන මට්ටමෙන් තේරුම් ගන්න බැහැ

    කුසල්, අකුසල් බුදුන්ට ගෝචර වුන කර්ම යාන්ත්‍රනයට අනුව මනාව සකස් කරලා "පෘටක්ජන ලෞකික අයට" කිව්වේ පෘටක්ජන මිනිස්සුන්ට සසරේ බියකරු ස්වභාවය පෙන්වලා දීලා ඒකෙන් එතෙර වෙන්න යොමු කරවන්න, ඕක ඔයා ග්‍රහනය කර ගන්නේ සක්කාය දිට්ටියෙන්; කුසල් කරහම සුගතිගාමී වෙනවා.. අකුසල් කරහම දුගතිගාමී වෙනවා.. කර්ම සහ කර්ම ඵලය සත්යයි.. මේ හැම දේම පෘටක්ජන මිට්යා දිට්ටි

    ඒත් මේ දිට්ටිය නිසාම ඔයා යොමු වෙලා ඉන්නවා "නිවන" ක් කියලා දෙයක් තියෙනවා සහ ඒක ගවේශනය කරලා ඒක දකින්න ඕනේ කියලත්, ඒ නිසා ආර්ය පර්යේශනයේ යෙදෙනවා, අර උඩ කියපු මිත්යා දිට්ටි ටික ආර්ය පර්යේශනයේ යෙදිලා මාර්ගඵල ලබලා සම්මා දිට්ටියට පත් වීමත් සමග නැති වෙනවා
    හැම එක්නාටම නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්නේ ඇයි.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හැම එක්නාටම නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්නේ ඇයි.
    paramitha madiweema, ත්‍රිහේතුක උපතක් නොලැබීම, දසවස්තුක මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවීම ඔය වගේ ඒව හින්ද...අෂ්ඨ දුෂ්ඨක්ෂණ කියල සර්ච් කරල බලන්ඩ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    paramitha madiweema, ත්‍රිහේතුක උපතක් නොලැබීම, දසවස්තුක මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවීම ඔය වගේ ඒව හින්ද...අෂ්ඨ දුෂ්ඨක්ෂණ කියල සර්ච් කරල බලන්ඩ
    ඔව්ව ලැබෙන්නේ කොහොමද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔව්ව ලැබෙන්නේ කොහොමද?
    පාරමිතා නන් තුන්තරා බෝධියේ මට්ටමට ඕන නෑ..ඒත් යම් මට්ටමකට වඩන්ඩ ඕන.. ත්‍රිහේතුක උපතක් කියන්නෙ අලෝභ,අදෝස ,අමෝහ කියන තුනෙන් යුක්තව කරපු පිනක විපාකයක් විදිහට ලැබුණ උපතක් තියෙන්ඩ ඕන..අබිධර්මෙ වගේ ගැඹුරු ධර්ම කාරණා හොඳට වැටහෙනව නන් ත්‍රිහේතුක උපතක් කියල කීවහැකි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පාරමිතා නන් තුන්තරා බෝධියේ මට්ටමට ඕන නෑ..ඒත් යම් මට්ටමකට වඩන්ඩ ඕන.. ත්‍රිහේතුක උපතක් කියන්නෙ අලෝභ,අදෝස ,අමෝහ කියන තුනෙන් යුක්තව කරපු පිනක විපාකයක් විදිහට ලැබුණ උපතක් තියෙන්ඩ ඕන..අබිධර්මෙ වගේ ගැඹුරු ධර්ම කාරණා හොඳට වැටහෙනව නන් ත්‍රිහේතුක උපතක් කියල කීවහැකි
    ඔව්ව කොහොමද නැතිම කෙනෙක්ට ලැබෙන්නේ.

    @Fiona Dabare ඔයාගේ අදහසතත් මේකමද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හැම එක්නාටම නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්නේ ඇයි.

    "හැම එක්කෙනයි" "නිවනයි" කියන්නේ මොකක්ද?

    ඔයා ඔය අහන්නේ..

    ඔයාට මිරිගුවක් පේනවා, ඒක ඇතුලේ තව අය ගොඩක් ඉන්නවා කියලත් පේනවා, ඒකේම ඇතුලේ ඉන්න ශ්‍රාස්තෘ කෙනෙන් කියපු ධහමක් තියෙනවා, ඒ ධහම අනුගමනය කරලා නිවන කියලා එකක් දකින්න පුලුවන් කියලත් තියෙනවා..
    දැන් ඔයා අහනවා ඔයාට ඒ පේන මිරිගුවට ඇයි නිවන් දකින්න බැරි කියලා

    "නිවන" කියන්නේ පෘටක්ජන ඔයාට දැනට, ඔය දකින මිරිගුව ඇතුලෙම පේන සහ ඔයා සකස් කර ගත්ත දෙයක්, ඒක නිකන් හීනයක් දකින එකෙක්ට හීනෙ ඇතුලේම පේන කෙනෙක් (බුදුන්) ඇවිත් හීනෙන් නැගිටින්න කියද්දි ඔයා ඔය හීනේ ඇතුලේ පේන අනිත් මිනිස්සුන්ට ඇයි නැගිටින්න බැරි කියලා අහනවා වගේ

    මේ උපමාත් ගැලපෙන්නැහැ, මේ වගේ ලෞකික උපමා වලින් කොහොම කිව්වත් පෙන්නන්න පුලුවන් දෙයක් නෙමෙයි මේ, ඔයාම ගවේශනය කරලා දකින්න ඕනේ දෙයක්, එතෙන්දි තමයි හරි "නිවන" දකින්නේ, ඊට පස්සේ ඔය ප්‍රස්න ඔක්කොම නැති වෙනවා

    ඔව්ව කොහොමද නැතිම කෙනෙක්ට ලැබෙන්නේ.

    @Fiona Dabare ඔයාගේ අදහසතත් මේකමද

    ඕකටත් උඩ උත්තරේම තමයි

    පේන හීනේ ඇතුලෙම තමයි.. "පාරමිතා" "තුන්තරා බෝධි".. ඔක්කොම තියෙන්නේ
    අර උඩ කියලා තියෙන "ගැබුරුයි" කියන අභිධර්මයත් ඒ වගේම තමයි, පෙනීම සන්නා මාත්‍රයෙන් ගන්නැතුව අයෝනිසෝ මනසිකාරයෙන් (අසිහියෙන්) අවිද්යාවෙන් අරමුනු තුල බැස ගෙන තේරුම්, සන්කල්ප අවිද්යාව ඇතුලෙම සකස් කර ගෙන අවිද්යාව නානවා

    සබ්බේ පෘටක්ජනා උන්මත්තකා කියන්නේ ඒ නිසා තමයි
    ------ Post added on Mar 26, 2025 at 4:11 PM
     
    මගේ ප්‍රශ්ණෙට උත්තරේ නෑනේ මේකේ.

    ආයේ අහන්නම්කො.

    මට ඒක තේරුම් ගන්න බැරි වෙන්නයි ඔයාට පුළුවන් වෙන්නයි හේතුව මොකද්ද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මගේ ප්‍රශ්ණෙට උත්තරේ නෑනේ මේකේ.

    ආයේ අහන්නම්කො.

    මට ඒක තේරුම් ගන්න බැරි වෙන්නයි ඔයාට පුළුවන් වෙන්නයි හේතුව මොකද්ද

    ඉතින් ඒක තමයි, ඕක "ලෞකික" ප්‍රස්නයක්, ඕකට දෙන්න උත්තරයක් නැහැ

    මෙතන තේරුම් ගන්න දෙයක් නැහැ, මොකක් හරි තේරුම් ගන්න එක තමයි ප්‍රස්නේ, දැන් මේ හැල්ල ඇස් දෙකෙන් දකිද්දි යෝනිසෝ මනසිකාරයෙන් (සිහියෙන්) මේ පේන දේවල් වල ත්‍රිලක්සනය දැකලා යතා ස්වභාවය/ සුන්යතාවය දැක්කනම් ඔයාට මේ පේන දෙවල් වල ගන්න දෙයක්වත්, අර්ථයක්වත් මොකක්වත් ඒ සූන්යතාවය/ යතා ස්වභාවය තුල හමුවෙන්නේ නැහැ

    ඒක තමයි නිවන, මේ තඩි පොත් පිරෙන්න ලියලා තියෙන්නේ එක එක මිනිස්සුන්ට ගැලපෙන විදිහට ඕක පෙන්නලා දෙන්න කියපු දේවල් පස්සේ කටින් කට ගිහින් ඉතුරු වුන දේවල්

    අනික මට සක්කාය දිට්ටිය නැහැ, "ඔයායි" "මායි" ගැන මට එතනින් එහාට කතා කරන්න බැහැ ඒ නිසා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අනික මට සක්කාය දිට්ටිය නැහැ,
    මට සක්කාය දිට්ඨිය නෑ කියලා ලියද්දි ඔය මට කියන කෑල්ල ලියවේවෙච්ච විදියට පහළ ටික පැහැදිලි කරන්න පුළුවන් වෙයි. 😂
    "ඔයායි" "මායි" ගැන මට එතනින් එහාට කතා කරන්න බැහැ ඒ නිසා
     
    • Like
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට සක්කාය දිට්ඨිය නෑ කියලා ලියද්දි ඔය මට කියන කෑල්ල ලියවේවෙච්ච විදියට පහළ ටික පැහැදිලි කරන්න පුළුවන් වෙයි. 😂

    මට කියන කෑල්ල ලිව්වෙ "මට" කියලා