හැන්කෝ හුටුමාණන් සම්බන්ද නිසා මාත් ආවාThread closed..
ade thread just got started bn
@hancok මෙන්න උබලගෙ සන්ගමේට බනිනවෝ
https://m.facebook.com/story.php?st...LcWc6G6skl&id=100001620583691&mibextid=qC1gEa
------ Post added on Jan 14, 2023 at 8:17 AM

dan nm pora wadiya saddayak na 🫣හැන්කෝ හුටුමාණන් සම්බන්ද නිසා මාත් ආවා![]()
![]()
![]()
![]()
![]()
ඕකට හෙතු ගණනාවක් තියෙනවා .මම හිතාගෙන හිටියේ අවුරුදු 20 කට කලින් මම IT ඉගෙනගන්න පටන්ගත්ත කාලෙට වඩා දැන් IT Degree කරන අයට හොඳට වැඩ පුලුවන් ඇති කියලා. එලකිරි ෆෝරම් එකට ආවට පස්සෙයි එහෙම නෙමෙයි කියලා දැනගත්තේ.
IESL meme ership gewweth na mitto. Charter eka gatta passe cancel karala danawa@hancok IESL Engineer, වරෙන් ඇවිල්ල කතාකරපිය අයි ටී අනාථයෝ ගැන
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යකෝ ගෙවපිය උන්ට පඩි ගෙවාගන්න බැරුව අනාථ වෙලා ඉන්නේIESL meme ership gewweth na mitto. Charter eka gatta passe cancel karala danawa
uba meka dakke nadda? membership fee gewanna kiyala munta seen eka dala.යකෝ ගෙවපිය උන්ට පඩි ගෙවාගන්න බැරුව අනාථ වෙලා ඉන්නේ
පාරේ යන උන්ගෙනුත් අහනවලු IESL membership ඕනද කියල![]()
![]()
![]()
![]()
![]()
ඕකට හෙතු ගණනාවක් තියෙනවා .
එකක් වැඩ ලේසි කරගන්න හදන ටූල්ස් වලට තමන් සෙරම බාරදීලා ඉන්න හදන එක .ඒ කාලෙ ගණන් අතින් හදද්දි සහ කැල් එකක් යූස් කරද්දි වෙච්ච දේ අතර වෙනස මගින් තෙරුම් ගන්න පුළුවන් .
අපි ඉගෙන ගද්දි ඕ සී ජේ පී උගන්නපු ගුරා කිව්වෙ එකෙක්වත් අයි ඩී ඊස් පාවිච්චි කරන එපා මගෙ ක්ලාස් එකෙ කියලා .
අයි ඩී ඊස් තියෙන්නෙ වැඩ දන්න මිනිහට වැඩ ලේසි කරගන්න මිසක් උඹලා වගෙ වැඩ දන්නෙ නැති ඉගෙන ගන්න උන්ට නෙමෙ කියලා .
ඉතින් අපි සෙරොම කෝඩින් කරෙ නෝට් පැඩ් එකෙ .
මට අදටත් මතකයි ඒ උගන්වපු දෙවල් .
අනික් කාරනාව ගොඩක් අය කන්සෙප්ට්ස් වලට යන්නෙ නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මොනවද ? ෆන්ක්ෂන් ඔරියන්ටඩ් මොනවද ? එතකොට ඩිසයින් පටර්න්ස් වගෙ දෙවල් ඔනි වෙන්නෙ මොකකටද වගෙ දෙවල් ගොඩක් තැන් වල උගන්වනව හරි මදි.
තව කාරණාවල් තම පඩිය බලාගෙන පඩි වැඩි නිසා අයි ටී කරන කස්ටියත් වැඩි
.අයි ටී කෝඩින් ප්‍රොග්‍රැමින්ග් වලට ආසවක් නති එකත් පඩිය නිසා එනව .
අපෙ කාලෙත් ඔහොම තමා ගොඩක් උන්.
දැක්ක බන්.. දැක්ක
ane manda paw seen eka bn. mage parallel civil engineering corporation wada krna un anathai. part time wena jobs krnwa ban goda danna. paw itinදැක්ක බන්.. දැක්ක
IESL ඔළුව උඩ තියන් හිටපු උන්ම දැන් case අදිනවා
ඔකේ mem fee එක මේපාර ගෙවල තියෙන්නේ IT උන් ටික විතරද කොහෙද
![]()
oken balnne patterns liyana puluwanda kiyala neme neh? internal working puluwanda kiyala. algo expert questions ehemath e wage.දැන් ඔය පැටර්න්ස් මගුල් යූස් වෙන්නෙ නෑ වඩිය.. use වෙනවනම් වෙන්නෙ ගොඩක් lib වල තමයි.. ඔය මගුල් කර කර 100% පොතේ විඩිහට හදනවට වඩා flexible language එකකින් අඩුම වෙලාවකින් හදන එක තමා දැන් demand
SOOOO
HOW
ABOUT
NOW?
Are you sure about this?
------ Post added on Jan 13, 2023 at 2:27 AM
ඕකට හෙතු ගණනාවක් තියෙනවා .
එකක් වැඩ ලේසි කරගන්න හදන ටූල්ස් වලට තමන් සෙරම බාරදීලා ඉන්න හදන එක .ඒ කාලෙ ගණන් අතින් හදද්දි සහ කැල් එකක් යූස් කරද්දි වෙච්ච දේ අතර වෙනස මගින් තෙරුම් ගන්න පුළුවන් .
අපි ඉගෙන ගද්දි ඕ සී ජේ පී උගන්නපු ගුරා කිව්වෙ එකෙක්වත් අයි ඩී ඊස් පාවිච්චි කරන එපා මගෙ ක්ලාස් එකෙ කියලා .
අයි ඩී ඊස් තියෙන්නෙ වැඩ දන්න මිනිහට වැඩ ලේසි කරගන්න මිසක් උඹලා වගෙ වැඩ දන්නෙ නැති ඉගෙන ගන්න උන්ට නෙමෙ කියලා .
ඉතින් අපි සෙරොම කෝඩින් කරෙ නෝට් පැඩ් එකෙ .
මට අදටත් මතකයි ඒ උගන්වපු දෙවල් .
අනික් කාරනාව ගොඩක් අය කන්සෙප්ට්ස් වලට යන්නෙ නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මොනවද ? ෆන්ක්ෂන් ඔරියන්ටඩ් මොනවද ? එතකොට ඩිසයින් පටර්න්ස් වගෙ දෙවල් ඔනි වෙන්නෙ මොකකටද වගෙ දෙවල් ගොඩක් තැන් වල උගන්වනව හරි මදි.
තව කාරණාවල් තම පඩිය බලාගෙන පඩි වැඩි නිසා අයි ටී කරන කස්ටියත් වැඩි
.අයි ටී කෝඩින් ප්‍රොග්‍රැමින්ග් වලට ආසවක් නති එකත් පඩිය නිසා එනව .
අපෙ කාලෙත් ඔහොම තමා ගොඩක් උන්.

අපි අයි ඩී ඊස් පාවිච්චි කරා ඩිවලොප්මන්ට් වලට .එත් ඕ සී ජේ පී වගෙ ක්ලාස් වල ඩිවලොප්මන්ට් නෙමෙ වෙන්නෙ තියරීස් .ඔව් කොලවලත් අපි ලිව්වා ලියලා ප්‍රොග්‍රැම් එක එක්සියුට් වෙන පිලිවෙල රටාව සලකුණු කරගත්තා.අපරාදේ කොලේක ලියන්න තිබ්බේ
ජාවකඩේ ගුරෙක්ද? එහෙනම් අහන්න දෙයක් නෑ
ඒ වුනාට software engineering/programming තමා නේද demand?IT karana unta Software engineering coding ma karanawa kiyala ekak na bn. Business system analytics, Customer suppoort, consulting ona ekak keruwahaki. Application ekaka process ekak allaganna nikan manussayata wada ikmanata therenawanam eth job ekak hambuwei. Issarahata AI ekka mona mona dewal eida danne nane. Ethakota anith unge jobs tikath IT danna eun karai
අපි අයි ඩී ඊස් පාවිච්චි කරා ඩිවලොප්මන්ට් වලට .එත් ඕ සී ජේ පී වගෙ ක්ලාස් වල ඩිවලොප්මන්ට් නෙමෙ වෙන්නෙ තියරීස් .ඔව් කොලවලත් අපි ලිව්වා ලියලා ප්‍රොග්‍රැම් එක එක්සියුට් වෙන පිලිවෙල රටාව සලකුණු කරගත්තා.

මූ හැලිච්ච කුකුලෙක් ද?Theory ඉගන ගන්න IDE බාදාවක් වෙන්නේ කොහොමද?
ජාවා කඩේ උන් හරියට ඉගැන්නුවා නම් උඹලව industry එකෙන් හැලෙන්නෙත් නෑ සැබෑ ඉංජිනේරුවන් යනු කව්ද කියල ත්‍රෙඩ් දදා අඬන්න වෙන්නෙත් නෑනේ![]()
දැන් කවුද කිව්වෙ මෙතන තියරි ඉගෙන ගන්න අයි ඩී ඊ එක බාධවක් කියලා .අයි ඩී එක නැතිව නොට් පැඩ් වල විතරක් ටයිප් කරාම තියරි පුළුවන් වෙනවා කියලා ?Theory ඉගන ගන්න IDE බාදාවක් වෙන්නේ කොහොමද?
ජාවා කඩේ උන් හරියට ඉගැන්නුවා නම් උඹලව industry එකෙන් හැලෙන්නෙත් නෑ සැබෑ ඉංජිනේරුවන් යනු කව්ද කියල ත්‍රෙඩ් දදා අඬන්න වෙන්නෙත් නෑනේ![]()
එහෙනම් IDE නැතුව ඉගැන්නුවේ ඇයි ඇහුවම තියරි කතාවක් කිව්වේ? උඹලට syntax කටපාඩම් කරන්නද notepad වල කෙටෙව්වේදැන් කවුද කිව්වෙ මෙතන තියරි ඉගෙන ගන්න අයි ඩී ඊ එක බාධවක් කියලා .අයි ඩී එක නැතිව නොට් පැඩ් වල විතරක් ටයිප් කරාම තියරි පුළුවන් වෙනවා කියලා ?
කවුද මෙතන ඉන්ඩස්ට්‍රි එකෙන් හැලිල තියෙන්නෙ ?
මන් අවුරුදු 6 කට කලින් දාපු ත්‍රේඩ් එකට තාම අඬනව නෙහ් ? හනෙ හනෙ

ජොබක් සෙට් වෙන්නේ නැති නිසානේ ඉතින් middle east කුරියර් ජොබ් කට්ටක් කරගෙන වේදනා ත්‍රෙඩ් දැම්මේ 
මූ හැලිච්ච කුකුලෙක් ද?![]()