අරක්කු බීම නවත්තලාම දාපු උන්.

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    අරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක්‌ ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95% චාටර්. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ ජොලිය තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක්‌ වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මමත් ඵහෙමයි..බොන්න වියදම් කරපු සල්ලි වලින් කොලඹින් පොඩි ඉඩම් කෑල්ලක් ගන්න තිබ්බා..හිතාගනින්කෝ බීපු තරම..දැන් නම් කටේවත් තියන්නේ නෑ දහ ජරාව..බීමත්කමයි, සූදුවයි, ගෑණුයි තමයි මිනිහෙක්ගේ විනාසේ..🤮🤮

    මාත් බීම නැවැත්තුවා. ඒත් දැන් බියර් බොන්න හිතෙනවා. අර කමල් අන්කල්ගේ වීඩියෝ බලන නිසා.

    මූ කුඩුත් ගහල ඔය ඔක්කොම කරල නවත්තපු ඵකෙක්..බලපංකෝ දැන් නළුවෙක් වගේ ඉන්න හැටි..ස්මෝකියගේ මල්ලි ඔය.අයියට වඩා මූට guts තියෙනවා..මූ කියන්නෙත් අපි ඕවා කොච්චර use කරත් අපිට පුළුවන් වෙන්න ඕන අැති කියල හිතුණහම නවත්තන්න..නැත්නම් ඉතිං සොරි තමයි..කමල් අංකල් නෙමෙයි වෙන බොන උන් ඕන ඵකෙක්ගේ වීඩියෝ බැලුවත් මට නම් අායේ බොන්න හිතෙන්නෙම නෑ..

    Last edited:
    • Like
    • Love
    Reactions: Boole and netsurfer

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    අරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක්‌ ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95%. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ. ජොලියේ තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක්‌ වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.
    ඌ බීලා නෙමෙයි මලේ. ජීවිතේ වෙන කිසිම දෙයක් නොකර බීපු නිසා 😏.
    බොන වෙලාවට බීලම වැඩක් නෑ සිංදුවක් ඒම කියන්න ඕනේ
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    අරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක්‌ ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95%. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ. ජොලියේ තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක්‌ වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.
    මටත් කැම්පස් කාලෙන් පස්සේ අතෑරිලා ගියා මචං.
    කට්ටිය සෙට් වෙනවනම්, Beer එකක් ගහන එක ආතල් Hard Liquor නැතුව.
     
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    kolloth ekka set wenna yanne ne. party giyath bonne ne
    Friday or Saturday Beer (Larger) bottle ekak bonawa film ekak balana gaman. weri wenne ne, ita passe kala nidiyanawa.
    bonne nathuwa balannath puluwan, eth onne ohe bonawa ban