අරක්කු බීම නවත්තලාම දාපු උන්.

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මම නම් දැන් බොන්නෙම නැති තරම් kiyenne bonne ne kiyana eka nemei ne bang
    මාස 8 කට වැඩියි බිව්වෙම නෑ. ආයේ බොන්න අදහසකුත් නෑ. උපදෙස් දෙන්න නෙමෙයි අනිත් උන්ගේ අයිඩියාස් ගන්න කම්මැලිකමට දැම්මේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක්‌ ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95% චාටර්. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ ජොලිය තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක්‌ වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.

    sirama katawak agent, podi shot 2k dala bite tikak hodata kala shape wela enna puluwan nam hodama de eka
     
    • Love
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    sirama katawak agent, podi shot 2k dala bite tikak hodata kala shape wela enna puluwan nam hodama de eka
    එහෙම හිතන් යන උන් කන සාක්කුවේ දාගෙන එන්නේ ගොඩක් 😐
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පොඩි කොල්ලා කුරුට්ටගේ ඉදලම දැන් බොන්න සෙට් වෙනවා නේහ් මචං....

    පිරිසක් එකතු වුණොත් එකම විනෝදය බොන එක විතරක් වෙච්චි... අධික සීත දෙශගුනයකුත් නැති ජනගහනයට සාපේක්ෂව ලෝකේ වැඩිම බේබද්දෝ ඉන්නේ ලංකාවෙද කියලත් හිතෙනවා.🤥
    මාත් බොනවා weekend එකට විතරයි. ගිය weekend එකේ red wine ශොට් 2 විතරයි ඒක සෑහෙන දියුනුවක්. අර කතාව ඇත්ත මචං පලවෙනි විනාඩි 20 හොඳ ආතල් ෆීලින්ග් එකක් තියෙනව පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. ෆීලින්ග්ස් නතිං.😁

    හැබැයි තනියම බොනවා නම් ඒ ෆීලින් එක ගන්න පුලුවන් ගානකට බීලා, පිරිසක් ඉන්න තැන එක කරන්න බෑ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    මගේ නිගමනය, උඹ හරිහමන් සෙට් එකක් එක්ක හරි, තනියම හරි, හරියට බීලා නැහැ.

    උඹේ කතාවෙන් තේරෙන්නේ උඹ බොන්න ගිහින් වෙලා තියෙන්නේ තනිකරම චාටර් සිද්දි. උඹට බීම සම්බන්ධව තියෙන්නේ අමිහිරි අත්දැකීම්. සමහරවිට උඹට බොන්න හරිහමන් සෙට් එකක් ඉන්න නැතුව ඇති. එක්කෝ උන් බොන්න දන්නේ නැතුව ඇති.

    හරියට බොනවනම් බොන්නේ chill එකට මිසක් බෝතලේ අඩිය බලන්න නෙමෙයි. කනමදය වගේ මුළු බෝතලේම බීලා, වලි දාගෙන, කුණුහරප කියලා, ගෙදර ගිහින් wife ට ගහලා බැනලා, ගෙදර බඩු පොළොවේ ගහලා හත් පොලේ ගාගන්නේ බේබදු කසිප්පු කාරයෝ. හොඳ විස්කි ෂොට් එකක් හෙමින් හෙමින් තොල ගාන ගමන් හොද සංවාදයක් හරි, සින්දුවක් හරි කියනවා කියන්නේ වෙනමම ආතල් එකක්. හැමදෙයකම පිළිවෙලක්, සීමාවක් තියෙන්න ඕන. සමහර උන් බොන්න ගියාම මළ පෙරේතයෝ වගේ. ලෝකේ තියන අන්තිම ඇල්කොහොල් ටික වගේ බීගෙන බීගෙන යනවා, ආතල් ඔක්කොම ඉවරයි, කබරයා දාගෙන අනිත් උන්ටත් වදයක් වෙනවා. ලිවර් එකට කෙලවෙනකන් බොනවා කියන්නේ ඌ වෙන වැඩක් කරලා නෑ තනිකරම දවසම බීලා ඉඳලා තියෙන්නේ. ඒවානම් කරුම ජිවිත. තමුන් විහින් කරගන්න දේවල් වලට අහක ඉන්න දරු මල්ලොත් වන්දි ගෙවන්න ඕන.

    මම බොන්නේ weekend එකට වයිෆ් එක්ක. දෙන්නත් එක්ක හොඳ single malt විස්කි එකක් ice cube දෙකක් දාලා, ආසම සින්දුවක් අහගෙන හරි, වයිෆ් එක්ක chat එකක් දාගෙන හරි sip කරද්දී නියම feeling එක. දෙන්නටම චුට්ටක් වැදුනාම අන්තිමට ජිඟි ජිඟියකුත් දාල තමයි නවතින්නේ. යාළුවෝ සෙට් උන වෙලාවක සින්දුවක් කියල, විහිළුවක් කරලා, පරණ සිද්දි ටිකක් මතක් කරලා, ආතල් එකක් ගන්න එකත් සුපිරි. ලොකු වැඩක් තිබ්බොත් weekend එකට බොන්නේ නෑ. බොන්නම ඕන කියල නීතියක් නෑනේ.

    තණකොළ ගලවන් යන්න, කුඩු වෙන්න ගහපු අවස්ථා බොහොමයක් තියනවා. බීමේ ආදීනව නිසා අමිහිරි අත්දැකීම් කිහිපයකුත් තියනවා. අමතක නොවන සුන්දර සිදුවීම්ත් ගොඩකුත් තියනවා. දැන් එහෙම කුඩුවෙන්න බොන්නේ නෑ. හැමවෙලේම ලිමිට් එකේ ඉන්නේ.

    මම මේ උඹට බොන්න කියනවා නෙමෙයි. බොන එක උඹට සෙට් වෙන්නේ නැත්නම් නොබී ඉඳපන්.
     
    Last edited:

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    බෝතලේ කටේ තියන් ගහපු එකෙක් තමයි. හැබැයි දැන් නවත්තලා අවුරුද්දකට කිට්ටුයි. නවත්තන්න ඔනි කියල හිතල නෙවෙයි අප්පිරියයි දැන්නම් සුවඳ ආවත්.

    raves තමයි නවත්තගන්න බැරුව ඉන්නෙ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    බෝතලේ කටේ තියන් ගහපු එකෙක් තමයි. හැබැයි දැන් නවත්තලා අවුරුද්දකට කිට්ටුයි. නවත්තන්න ඔනි කියල හිතල නෙවෙයි අප්පිරියයි දැන්නම් සුවඳ ආවත්.

    raves තමයි නවත්තගන්න බැරුව ඉන්නෙ
    raves kiyanne monada? vapes da?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    ඉස්සර දිනපතා බිව්වා , කිසිම වැඩක් නෑ , බොනකොට ඉන්න අය නවත්තුවම නෑ , සල්ලිකාරයෝ බීලම මලා , යාලුවෙක් වලියක් දාගෙන මලා , මම accident උනා , පෙර පිනකට බේරුනා , එතනින් පස්සේ නැවැත්තුව , අපි සැපයි කියල හිතෙන ගොඩක් දේවල් කෞරුහරි අපිට කියපු දේවල්
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    බෝතලේ කටේ තියන් ගහපු එකෙක් තමයි. හැබැයි දැන් නවත්තලා අවුරුද්දකට කිට්ටුයි. නවත්තන්න ඔනි කියල හිතල නෙවෙයි අප්පිරියයි දැන්නම් සුවඳ ආවත්.

    raves තමයි නවත්තගන්න බැරුව ඉන්නෙ
    Yaga ynwd :P
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    බෝතලේ කටේ තියන් ගහපු එකෙක් තමයි. හැබැයි දැන් නවත්තලා අවුරුද්දකට කිට්ටුයි. නවත්තන්න ඔනි කියල හිතල නෙවෙයි අප්පිරියයි දැන්නම් සුවඳ ආවත්.

    raves තමයි නවත්තගන්න බැරුව ඉන්නෙ
    ehenam dan pill or stamp da
     
    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    66
    28
    මගෙ ජීවිතේ අන්තිම කාලෙ හොදට බොන්න ඉන්නෙ මචං

    දැනට පාවිච්චියක් නෑ. අරක්කු නම් බීලම නෑ.
    සල්ලි නැති වුණත් කසිප්පු හරි බොනව.

    දැනට මෙහෙම හොදයි මට...
     
    • Haha
    Reactions: Jameson.k

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    පොඩි කොල්ලා කුරුට්ටගේ ඉදලම දැන් බොන්න සෙට් වෙනවා නේහ් මචං....

    පිරිසක් එකතු වුණොත් එකම විනෝදය බොන එක විතරක් වෙච්චි... අධික සීත දෙශගුනයකුත් නැති ජනගහනයට සාපේක්ෂව ලෝකේ වැඩිම බේබද්දෝ ඉන්නේ ලංකාවෙද කියලත් හිතෙනවා.🤥
    මාත් බොනවා weekend එකට විතරයි. ගිය weekend එකේ red wine ශොට් 2 විතරයි ඒක සෑහෙන දියුනුවක්. අර කතාව ඇත්ත මචං පලවෙනි විනාඩි 20 හොඳ ආතල් ෆීලින්ග් එකක් තියෙනව පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. ෆීලින්ග්ස් නතිං.😁

    හැබැයි තනියම බොනවා නම් ඒ ෆීලින් එක ගන්න පුලුවන් ගානකට බීලා, පිරිසක් ඉන්න තැන එක කරන්න බෑ
    තනියම බීම තමා බං ආතල් ම.. සෙට් එක්ක බොද්දි ප්‍රශ්න වැඩි. ආතල් අඩුයි
     
    • Like
    Reactions: weer 11