අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    අනර්ගයි හෙළයෝ අනර්ගයි . මොකෑ බම් ඒ විකිණුව සුන්දරයා බාගේ මිලට විකුණුවේ
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අනර්ගයි හෙළයෝ අනර්ගයි . මොකෑ බම් ඒ විකිණුව සුන්දරයා බාගේ මිලට විකුණුවේ
    හේතුව මෙයයි මගේ සුන්දරයෝ 😏👇
    මගේ මිත්‍ර අනාථයාගේ බිරිඳට වීසා වැදිලා තියනවා ගිය සතියේ ඇයගේ higher studies වලට ඇමෙරිකාවට යන්න.

    ඉතින් ලැබුණ chance එකෙන් මගේ මිත්‍ර අනාථයා බිරිඳ එක්කම දූපතෙන් පැනලා ඇමරිකාවට යන්න තමා බම් හදන්නේ.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සුබපැතුම් සහෝ. මගෙ තිබුන වෙසල් එකත් අපේ පියා විකිනුව BYD එකක් ගන්න ඕනෙ වෙලා. පරන එක තරම් මේකෙ interior look එක මදි මටනම්.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Congratulations, bro. :love2:(y)

    IaV.gif
    😏මේ ලක්ෂණ දැරිවි කවුද බොලා සුන්දරයෝ? 🤔🧐
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සුබපැතුම් සහෝ. මගෙ තිබුන වෙසල් එකත් අපේ පියා විකිනුව BYD එකක් ගන්න ඕනෙ වෙලා. පරන එක තරම් මේකෙ interior look එක මදි මටනම්.
    BYD නම් සුපිරි ඉතින් බම් නැගලා බැලුවා BYD දෙක තුනකට මේ වෙනකොට පට්ට සැප බම් ඈ.... Look එක වගේ තමයි සැප පහසුවත් මදි බම්
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    BYD නම් සුපිරි ඉතින් බම් නැගලා බැලුවා BYD දෙක තුනකට මේ වෙනකොට පට්ට සැප බම් ඈ.... Look එක වගේ තමයි සැප පහසුවත් මදි බම්
    ඒ උනාට හම්බ උන ගානට ඕක වටිනව. BYD නම් මට තාම බලන්න සෙට් උනේ නෑ, Tesla එකක්නම් ටික කාලයක් මෙහෙ පවිච්චි කලා supiri ඉතින්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    හේතුව මෙයයි මගේ සුන්දරයෝ 😏👇
    වාසනාව පොල්ලෙන් ගහලා තියෙන්නේ මගේ හෙළයෝ :love2: :love2: :love2:

    කිරි කාරක සභාව දාගෙන රවුමක් ගියොත් අගෙයි නෙවෙද
     
    • Love
    Reactions: MR.YOLO

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    😏මේ ලක්ෂණ දැරිවි කවුද බොලා සුන්දරයෝ? 🤔🧐
    අපිට දුරින් නෑ වෙන නම්කි කෙනෙක්. 🙂 (දන්නෙ නෑ මහත්තයො හරියට, රෂියන් දැරිවියක් මං හිතන්නෙ. :unsure:)