හේතුව මෙයයි මගේ සුන්දරයෝඅනර්ගයි හෙළයෝ අනර්ගයි . මොකෑ බම් ඒ විකිණුව සුන්දරයා බාගේ මිලට විකුණුවේ
මගේ මිත්‍ර අනාථයාගේ බිරිඳට වීසා වැදිලා තියනවා ගිය සතියේ ඇයගේ higher studies වලට ඇමෙරිකාවට යන්න.
ඉතින් ලැබුණ chance එකෙන් මගේ මිත්‍ර අනාථයා බිරිඳ එක්කම දූපතෙන් පැනලා ඇමරිකාවට යන්න තමා බම් හදන්නේ.
BYD නම් සුපිරි ඉතින් බම් නැගලා බැලුවා BYD දෙක තුනකට මේ වෙනකොට පට්ට සැප බම් ඈ.... Look එක වගේ තමයි සැප පහසුවත් මදි බම්සුබපැතුම් සහෝ. මගෙ තිබුන වෙසල් එකත් අපේ පියා විකිනුව BYD එකක් ගන්න ඕනෙ වෙලා. පරන එක තරම් මේකෙ interior look එක මදි මටනම්.
ඒ උනාට හම්බ උන ගානට ඕක වටිනව. BYD නම් මට තාම බලන්න සෙට් උනේ නෑ, Tesla එකක්නම් ටික කාලයක් මෙහෙ පවිච්චි කලා supiri ඉතින්.BYD නම් සුපිරි ඉතින් බම් නැගලා බැලුවා BYD දෙක තුනකට මේ වෙනකොට පට්ට සැප බම් ඈ.... Look එක වගේ තමයි සැප පහසුවත් මදි බම්
වාසනාව පොල්ලෙන් ගහලා තියෙන්නේ මගේ හෙළයෝහේතුව මෙයයි මගේ සුන්දරයෝ![]()
අපිට දුරින් නෑ වෙන නම්කි කෙනෙක්.මේ ලක්ෂණ දැරිවි කවුද බොලා සුන්දරයෝ?
![]()