අල්ලපු ගෙදර කුලියට ඉන්න අයගෙ මලගයෙක් වෙලා

AnuradhaRa

Well-known member
  • ඒ මැරුණ ගෑණු කෙනාට වයස 42 යිලු

    දියවැඩියාව. වකුගඩු නරක් වෙලාලු, විෂබීජයක් ගිහින්ලු

    මොනා කරන්නද නේ.. මගෙනං ඔලුවත් එක්ක මොකක්ද වෙලා
    හරි පව් කියල හිතෙනව මට. මම ඒ ගෑනු කෙනාව දැකල් නෑ.. දුව ව දැකල තියෙනව

    ලස්සන ලමයෙක්, පොඩි ලමයෙක් නෙමේ වයස 18-20 වගේ ඇති
    අක්ක කෙනෙකුත් ඉන්නව කියන්නෙ. අපි අදයි දන්නෙ

    අපි මෙච්චර දවසක් හිතන් හිටියෙ එයාල ගිහින් දැං වෙන කට්ටියක් ඒ ගෙදර කුලියට ඉන්නෙ කියල
    බලනකොට එයාලමයි ඉදල තියෙන්නෙ
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,617
    2,529
    113
    දැන් ඒ නිසා උබට මොකුත් කරන්න හිතෙන්නේ නෑ....රස්සාවක් කරන්න තියා හිතන්නවත් බෑ නේද? නයිස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    දැන් ඒ නිසා උබට මොකුත් කරන්න හිතෙන්නේ නෑ....රස්සාවක් කරන්න තියා හිතන්නවත් බෑ නේද? නයිස්
    මුගෙ ජීව්තේ ආතල් එක බලපන්, අවුරුදු 40 පැනලත් කිසි දෙයක් කරන්න ඕන නෑ, රටට හෙන ගැහුවත් ඌට ගානක් නෑ, කීයට නැගිට්ටත් කීයට නිදාගත්තත්, දවසේම නිදාගත්තත් ඌට ගානක් නෑ, ඌ මුකුත් නොකර හිටියත් ඇවිත් කෑගහන්න කවුරුඩ්ත් නෑ, කන්න බොන්න ඕන ටික ලඟට එනවා ආතල් එකේ ඉන්න තියෙන්නෙ මැරෙනකන්. :yes: :yes:

    උඹලට කියන්න 2011/2012 කැම්පස් ඉවර උනගමන් මට ජොබක් නෑ. කට්ටිය මරාගන්නවා ඉතින් මම ඒකට සෙට් වෙන්න ගියේ නෑ. මාස 2යි හිටියෙ ගෙදර මූට වගේ මටත් සැලකුවා. මුකුත් කිව්වෙ නෑ කන්න බොන්න දුන්නා. කමැති වෙලාවට නැගිටිනවා නිදාගන්නවා. මාත් ඔහේ හිටියා.

    3වෙනි මාසෙ පටන් ගන්නකොටම මට කිව්වා ගිහින් රස්සාවක් හොයපන් දැන් ඔහොම හිටියා ඇති කියලා. අන්න ඒ රස්සාව පටන්ගත්ත දවස ඉඳන් මේ අවුරුදු 15 වෙනකන් මම දවස් 2යි රස්සාවක් නොකර හිටියෙ. 🥴 🥴
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • දැන් ඒ නිසා උබට මොකුත් කරන්න හිතෙන්නේ නෑ....රස්සාවක් කරන්න තියා හිතන්නවත් බෑ නේද? නයිස්
    ඔව් පොන්නයො ඔව්ව්ව්......
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    ත්‍රෙඩ් දාලා ඒකට කමෙන්ට් කරපු උන්‍ට කුනුහරුපෙන් බනිනවා නේද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    Poland akkita gahuvada? 😋
    නැ බන්. එහෙම රෙලේශන්ශිප් එකක් නෙමෙ එක.
    සල්ලි දීලා එකක් ගැහවා වර්සො ගිය වෙලාවෙ. ලිතුවෙනියන් එකක්.
     
    • Love
    Reactions: clumsyhulk

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,208
    1,977
    113
    මුගෙ ජීව්තේ ආතල් එක බලපන්, අවුරුදු 40 පැනලත් කිසි දෙයක් කරන්න ඕන නෑ, රටට හෙන ගැහුවත් ඌට ගානක් නෑ, කීයට නැගිට්ටත් කීයට නිදාගත්තත්, දවසේම නිදාගත්තත් ඌට ගානක් නෑ, ඌ මුකුත් නොකර හිටියත් ඇවිත් කෑගහන්න කවුරුඩ්ත් නෑ, කන්න බොන්න ඕන ටික ලඟට එනවා ආතල් එකේ ඉන්න තියෙන්නෙ මැරෙනකන්. :yes: :yes:
    උගෙ ජොබ් එක තමයි ගෙදර නිකන් තියෙන බයිසිකලේ ලයිසන් කරල ඔයිල් මාරු කරල තාත්තට බොන්න දෙන එක
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    මුගෙ ජීව්තේ ආතල් එක බලපන්, අවුරුදු 40 පැනලත් කිසි දෙයක් කරන්න ඕන නෑ, රටට හෙන ගැහුවත් ඌට ගානක් නෑ, කීයට නැගිට්ටත් කීයට නිදාගත්තත්, දවසේම නිදාගත්තත් ඌට ගානක් නෑ, ඌ මුකුත් නොකර හිටියත් ඇවිත් කෑගහන්න කවුරුඩ්ත් නෑ, කන්න බොන්න ඕන ටික ලඟට එනවා ආතල් එකේ ඉන්න තියෙන්නෙ මැරෙනකන්. :yes: :yes:

    උඹලට කියන්න 2011/2012 කැම්පස් ඉවර උනගමන් මට ජොබක් නෑ. කට්ටිය මරාගන්නවා ඉතින් මම ඒකට සෙට් වෙන්න ගියේ නෑ. මාස 2යි හිටියෙ ගෙදර මූට වගේ මටත් සැලකුවා. මුකුත් කිව්වෙ නෑ කන්න බොන්න දුන්නා. කමැති වෙලාවට නැගිටිනවා නිදාගන්නවා. මාත් ඔහේ හිටියා.

    3වෙනි මාසෙ පටන් ගන්නකොටම මට කිව්වා ගිහින් රස්සාවක් හොයපන් දැන් ඔහොම හිටියා ඇති කියලා. අන්න ඒ රස්සාව පටන්ගත්ත දවස ඉඳන් මේ අවුරුදු 15 වෙනකන් මම දවස් 2යි රස්සාවක් නොකර හිටියෙ. 🥴 🥴

    ඔයාලගෙ ගෙදර අය හොඳයි ... මම O/L ඉවර වෙලා මාසයයි ගෙදර හිටියෙ ... A/L Class පටන්ගත්ත.... A/L ඉවර වෙලා සතියයි හිටියෙ ... ENGLISH CLASS ඊට පස්සෙ Uni ... job .... so on..

    ආසාවට මාසයක් ගෙදර හිටියෙ pandemic කාලෙ තමයි ....