අව්රුද්දට නෑයෝ සෙට් වෙන දවසට හොද mix ටිකක් දාගෙන යමල්ලකෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    සිංහල සින්දු . live ගතියක් තියෙන්න ඕන. අඩු කුලේ නැතුව හොද නොර්මල් remix උනත් අව්ලක් නැ . පැය 2ක් තිබ්බ නං ඇති.
     
    • Love
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    🤩




    :D මචන්ලා මේ ටික අහල බලහල්ලා :yes: පහල 03 / 04 / 05 DJ ටික දාල තියෙනවා :yes: පුලුවනිනම් මට මේ සෙට් එකේ 01යි 02යි හොයල දිහල්ලකෝ :D:D:D ජය වේවා..! :love:


    DJ Kush Personal Collection 03.mp3
    https://www89.zippyshare.com/v/qJonAOjv/file.html

    DJ Kush Personal Collection 04.mp3
    https://www6.zippyshare.com/v/GnL2HK4F/file.html

    DJ Kush Personal Collection 05.mp3
    https://www94.zippyshare.com/v/QZOtUgvK/file.html

    scroll-down-arrow.gif


    DJ Kush Personal Collection

     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    LIVE නම් ඉතිං මුන් තමා..පැය ගණන් ඵක දිගට නම් නෑ හැබැයි..







     
    • Like
    • Love
    Reactions: san2d3 and deanXX