සිරිපාල නාගත් වගයි...
කෝ අර ඇඩ් එක දාගෙන ඔට්ටුව අල්ලපු සිරිපාල..පටන් ගනිද්දි කොහොමද බුවාගේ ටෝක? උබේ ටෝක මම පහලින් දැම්මා ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක...
අන්තිමේ නැකත් රාල ඔට්ටුව බාරගත්තම සිරිපාලයගේ රෙද්දේ චූ ගියා...මචන් සිරිපාල..පටන් ගනිද්දි කොහොමද උබ දීපු ටෝක...
උබ හිතුවේ නෑනේ නැකතා ඔට්ටුව බාරගනී කියලා,පොර වගේ ඔට්ටුව අල්ලලා නැකතා ඔට්ටුව බාරගත්තම හොටු කොල්ලෙක් වගේ සල්ලි ලෑස්ති කරගන්න සති ගනන් ඉල්ලුවේ මොකෝ බන්? ත්‍රෙඩ් එක දාපු වෙලේ උබේ තිබිච්ච සින්හ සෙයියාවට මොකෝ උනේ? නොදෝමකින් බන් උබලා වගේ එලොවටයි මෙලොවටයි දෙකටම නැති සොන්න අපත කාළකණ්ණි...වලක් කපාගෙන වැලලියන්කො බන්...විලි ලැජ්ජයි..
අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි...උබත් අර අනූජ මෙත්සර වගේ කටින් පඩ යවන පලාතම ගඳගස්සවන සොන්නයෙක්...වැඩක් නැත්තම් කටයි පුකයි පියාගෙන තමන්ගේ වැඩක් බලගනින්..මොකද උබ වගේ තවුසන්ඩ් ටෝක්ස් දුන්නෙ නැති උනාට,උබට වඩා වැඩ කරන වැදගත් මිනිස්සු එලකිරියේ ඉන්නවා..උබ කාළකණ්ණියා කියලා ඊයෙ ඔප්පු කරානේ..

siripala's Avatar
siripala siripala is online now
Senior Member
siripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nice
Posts: 2,751
Join Date: Oct 2006
Add to siripala's Reputation Report Post
නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය - Yesterday, 12:52 PM
මෙන්න බොරු නැකත් හදන උන්ටයි නක්ෂක්ත්‍ර කරුවන්ටයි අභියෝගය.
මෙය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරි පත් කරන ලද්දකි.
දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
(සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "
මමත් ඒ අභියෝගයම එල්ල කරනවා.
ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ) ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය.
අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය.
Last edited by siripala; Yesterday at 01:04 PM.
http://www.elakiri.com/forum/showthread.php?t=1603142
Last edited:

නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. 