අහෝ සිරිපාල!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ගරු ජීටී මැතිදුන් ගෙන් මේ බව විමසීමේ දී එතුමන් පල කලේ අනවශය වලි යාම නැවැත්වීමටත්, මෙය ඔට්ටු අල්ලන සයිට් එකක් නොවන නිසාත් මුල් හුය ලොක් කළ බවය.
    :D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ගරු ජීටී මැතිදුන් ගෙන් මේ බව විමසීමේ දී එතුමන් පල කලේ අනවශය වලි යාම නැවැත්වීමටත්, මෙය ඔට්ටු අල්ලන සයිට් එකක් නොවන නිසාත් මුල් හුය ලොක් කළ බවය.

    ඇත්ත කතාව. :yes: :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අන්න තව එකෙක් ඔට්ටු අල්ලමු කියල thread දාල, මම උට කිව්වා අම්ම එවපන් කියල පස්සේ gt ඇවිත් මේක ඔට්ටු අල්ලන සයිට් එකක් නෙවේ කියල close කරලා. :(:(:(
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    සිරිපාල මොස්කව් ගියා වගේ.
    සිරිපාල ඔට්ටු ඇල්ලුව වගේ.
    රන්දිර් සිරිපාලට කඩේ ගියා වගේ.

    තව තියනවනම් දාපල්ලා බලන්න
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලක්ශ 10 ක ඔට්ටුවක් අල්ලමුද ...

    විමසන්න :සිරිපාල ...මොස්කව්

    හැබැයි ටිකක් කල් ඕනි මොකද කැටේට සල්ලි එකතු කරනවා
    සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරලා ඕට්වක් අල්ලමු
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ලක්ශ 10 ක ඔට්ටුවක් අල්ලමුද ...

    විමසන්න :සිරිපාල ...මොස්කව්

    හැබැයි ටිකක් කල් ඕනි මොකද කැටේට සල්ලි එකතු කරනවා
    සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරලා ඕට්වක් අල්ලමු

    :lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සිරිපාල මොස්කව් ගියා වගේ.
    සිරිපාල ඔට්ටු ඇල්ලුව වගේ.
    රන්දිර් සිරිපාලට කඩේ ගියා වගේ.

    තව තියනවනම් දාපල්ලා බලන්න

    ලක්ශ 10 ක ඔට්ටුවක් අල්ලමුද ...

    විමසන්න :සිරිපාල ...මොස්කව්

    හැබැයි ටිකක් කල් ඕනි මොකද කැටේට සල්ලි එකතු කරනවා
    සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරලා ඕට්වක් අල්ලමු

    ජොනී බට්ට;16352744 said:
    :lol::lol::lol: සිරිපාලගේ ලක්ස දහය වගේ :lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කාලෝ ෆොන්සේකා ගැනවත් සිරිපාල ගැනවත් මම නම් හරියටම දන්නෙ නෑ. මම හිතන්නෙ ඒ දෙන්නම අබෞද්ධයො කියලා. බෙද්ධයෙක් නම් දන්නවා කාගෙවත් මරණය කියන එක බුදුන්ට වත් කවද වෙනවද කොහොම වෙනවද කියලා කියන්න බෑ. ජීවත් වෙන්න කර්ම ශක්තිය තිබ්බත් වෙන වෙන හේතු නිසා ජීවිතේ නැති වෙන්න පුලුවන්. :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;16352794 said:

    :dull: