අහෝ සිරිපාල!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සිරිපාල නාගත් වගයි...

    කෝ අර ඇඩ් එක දාගෙන ඔට්ටුව අල්ලපු සිරිපාල..පටන් ගනිද්දි කොහොමද බුවාගේ ටෝක? උබේ ටෝක මම පහලින් දැම්මා ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක...

    අන්තිමේ නැකත් රාල ඔට්ටුව බාරගත්තම සිරිපාලයගේ රෙද්දේ චූ ගියා...මචන් සිරිපාල..පටන් ගනිද්දි කොහොමද උබ දීපු ටෝක...

    උබ හිතුවේ නෑනේ නැකතා ඔට්ටුව බාරගනී කියලා,පොර වගේ ඔට්ටුව අල්ලලා නැකතා ඔට්ටුව බාරගත්තම හොටු කොල්ලෙක් වගේ සල්ලි ලෑස්ති කරගන්න සති ගනන් ඉල්ලුවේ මොකෝ බන්? ත්‍රෙඩ් එක දාපු වෙලේ උබේ තිබිච්ච සින්හ සෙයියාවට මොකෝ උනේ? නොදෝමකින් බන් උබලා වගේ එලොවටයි මෙලොවටයි දෙකටම නැති සොන්න අපත කාළකණ්ණි...වලක් කපාගෙන වැලලියන්කො බන්...විලි ලැජ්ජයි..


    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි...උබත් අර අනූජ මෙත්සර වගේ කටින් පඩ යවන පලාතම ගඳගස්සවන සොන්නයෙක්...වැඩක් නැත්තම් කටයි පුකයි පියාගෙන තමන්ගේ වැඩක් බලගනින්..මොකද උබ වගේ තවුසන්ඩ් ටෝක්ස් දුන්නෙ නැති උනාට,උබට වඩා වැඩ කරන වැදගත් මිනිස්සු එලකිරියේ ඉන්නවා..උබ කාළකණ්ණියා කියලා ඊයෙ ඔප්පු කරානේ..





    siripala's Avatar
    siripala siripala is online now
    Senior Member
    siripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nicesiripala is just really nice

    Posts: 2,751
    Join Date: Oct 2006
    Add to siripala's Reputation Report Post
    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය - Yesterday, 12:52 PM
    මෙන්න බොරු නැකත් හදන උන්ටයි නක්ෂක්ත්‍ර කරුවන්ටයි අභියෝගය.

    මෙය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරි පත් කරන ලද්දකි.
    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

    මමත් ඒ අභියෝගයම එල්ල කරනවා.

    ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්‍රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ) ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය.

    අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය.
    Last edited by siripala; Yesterday at 01:04 PM.
    http://www.elakiri.com/forum/showthread.php?t=1603142
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සිරිපාල මොස්කව් ගියා වගේ :lol::lol:
    ඒකත් දැක්ක බන්..ලන්කාවේ අයිඩෙන්ටිටි කාඩ් එකේ තාම විස්තර ලියන්නේ අත් අකුරෙන්..ඒත් මූ ඒක නියමෙට පොටෝශොප් වලින් එඩිට් කොරලා..මෙහෙමත් කාළකණ්ණි.. :rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    hamadama nondi wena dial ekak ne ban okaa
    මම එහෙම නම් දන්නෙ නෑ බන්..මම හිතන් හිට්යෙ අර අනිත් සිරිපාලයියා වගේ මූත් එල ජෙනුයින් බුවෙක් කියලා..ඊයේ තමා බුවාගේ හරි තරම දැනගත්තේ...ලස්සනට තියෙන එලකිරියත් චා වෙනවා මුන් වගේ අපත ඩයල් නිසා.. :angry:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මම එහෙම නම් දන්නෙ නෑ බන්..මම හිතන් හිට්යෙ අර අනිත් සිරිපාලයියා වගේ මූත් එල ජෙනුයින් බුවෙක් කියලා..ඊයේ තමා බුවාගේ හරි තරම දැනගත්තේ...ලස්සනට තියෙන එලකිරියත් චා වෙනවා මුන් වගේ අපත ඩයල් නිසා.. :angry:

    check his threads:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක නතර කරපල්ලා දැන්......
    ජීටී කිව්ව නේ ඔට්ටු අල්ලන සයිට් එකක් නෙවෙයි කියල මේක.........
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්‍රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. :rolleyes:නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. :P:lol::rofl: තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ):lol::lol::lol: ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. :rolleyes: දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. :rofl: ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය. :rofl::rofl::rofl:

    අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය. :rofl::rofl::rofl::rofl:
    Last edited by siripala; Yesterday at 01:04 PM.
    http://www.elakiri.com/forum/showthread.php?t=1603142
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක නතර කරපල්ලා දැන්......
    ජීටී කිව්ව නේ ඔට්ටු අල්ලන සයිට් එකක් නෙවෙයි කියල මේක.........
    කිබුලයියේ මේ වගේ වැදගත් සයිට් එකක කාළකණ්ණි වගේ දෙකයි පනහේ ඔට්ටු අල්ලන සොන්නයෝ කවුද කියන එක අපි එලකිරියටා හෙලි කරන්න ඕන... :D:D:D :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකත් දැක්ක බන්..ලන්කාවේ අයිඩෙන්ටිටි කාඩ් එකේ තාම විස්තර ලියන්නේ අත් අකුරෙන්..ඒත් මූ ඒක නියමෙට පොටෝශොප් වලින් එඩිට් කොරලා..මෙහෙමත් කාළකණ්ණි.. :rofl:

    Dawas deka thunakata kalin idan PRINTED ID cards Issue karanawa. Tamil walinuth ekka. :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Dawas deka thunakata kalin idan PRINTED ID cards Issue karanawa. Tamil walinuth ekka. :)
    දැන් එතකොට තකහනියේ මූ ත්‍රෙඩ් එකට දාන්න ඕනම නිසා අලුත් අයිඩී එකක් හදෝගෙන කියලද බන් උබ කියන්නේ? :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුල් thread එක lock කරලා තියෙන්නේ ඇයි ?
    ගරු ජීටී මැතිදුන් ගෙන් මේ බව විමසීමේ දී එතුමන් පල කලේ අනවශය වලි යාම නැවැත්වීමටත්, මෙය ඔට්ටු අල්ලන සයිට් එකක් නොවන නිසාත් මුල් හුය ලොක් කළ බවය.