කාටද බන් ඇන්සයටි එක තියෙන්නෙ.? මට තියෙන්නෙ සමාජ බීතිකාව, වතුරට තියන බය වගේ විශේශ බයක් නෙමෙයි හැම තිසෙම තියන ඇන්සයටි ගතිය. වැඩක් කරන්න හිත හදාගන්න බෑ මේක නිසා, යාලුවො ආශ්රය කරන්න හිතෙන්නෙ නෑ (බොන වෙලාවට ඇරුනම). හැම තිස්සෙම පපුව පිච්චෙනව වගේ තේරෙනව, මොලේ එක දේකට අවදානය යොමු කරන්න බෑ. තර්කානුකූලව දෙයක් හිතන්න බෑ, මතකයත් බොහොම අඩුයි, මතකය අඩු වෙලා තියෙන්නෙත් මම හම තිස්සෙම ඇන්ශස් නිසා වෙන්න ඇති...

කොහොමද දන්නේ නෑ



