ඉඩම් ප්‍රශ්නයක්
මේකයි කතන්දරේ....
අපේ ගෙදර තියෙන ඉඩමට ඔප්පුවක් නෑ. හබයි පත්තිරු වල තාත්තගේ නම අපේ ඉඩමට අදාලව සදහන් කරලා තියෙනවා. අදාල නොතාරිස් ගේ විස්තර ඔප්පු අ0ක අනන්මනන් අවශ්ය දේවල් අතුලත් කරලා ඔප්පු පිටපතක් ඉල්ලුම් කලාම එහෙම නොතාරිස් කෙනෙක් අදාල වර්ශයේ ලියාපදි0චි වෙලා නෑ කියල සදහන් කරලා ඉල්ලුම්පත ප්‍රතික්ශේප උනා. ගොඩක් දුරට අදාල නොතරිස් වරයා අදාල මුදල් ගෙවා ඔප්පුව ලිය පදි0චි කරල නෑ කියල තමයි මේ ගැන ටිකක් දන්න අය කියන්නේ. මොකද අදාල නොතාරිස් වරයා මුදල් වන්චාවකට අහු උනා කියල ආරන්චියක් තිබුනා.
දන් තාත්තා ජීවතුන් අතර නෑ. මේකට මටයි සහෝදරයටයි ඔප්පුවක් හදාගන්න කරන්න ඔනේ මොකක්ද? නීතිය දන්න අයගේ උපදෙස් ඕනෙ.