ඉඩම් ප්‍රශ්නයක්

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඉඩම් ප්‍රශ්නයක්

    මේකයි කතන්දරේ....
    අපේ ගෙදර තියෙන ඉඩමට ඔප්පුවක් නෑ. හබයි පත්තිරු වල තාත්තගේ නම අපේ ඉඩමට අදාලව සදහන් කරලා තියෙනවා. අදාල නොතාරිස් ගේ විස්තර ඔප්පු අ0ක අනන්මනන් අවශ්ය දේවල් අතුලත් කරලා ඔප්පු පිටපතක් ඉල්ලුම් කලාම එහෙම නොතාරිස් කෙනෙක් අදාල වර්ශයේ ලියාපදි0චි වෙලා නෑ කියල සදහන් කරලා ඉල්ලුම්පත ප්‍රතික්ශේප උනා. ගොඩක් දුරට අදාල නොතරිස් වරයා අදාල මුදල් ගෙවා ඔප්පුව ලිය පදි0චි කරල නෑ කියල තමයි මේ ගැන ටිකක් දන්න අය කියන්නේ. මොකද අදාල නොතාරිස් වරයා මුදල් වන්චාවකට අහු උනා කියල ආරන්චියක් තිබුනා.
    දන් තාත්තා ජීවතුන් අතර නෑ. මේකට මටයි සහෝදරයටයි ඔප්පුවක් හදාගන්න කරන්න ඔනේ මොකක්ද? නීතිය දන්න අයගේ උපදෙස් ඕනෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පළවෙනියටම කරන්න ඕනේ බන් ඕක වටේ පිටේ ඉන්න උන්ට කියන්න නැතිව ඉන්න එක. එහෙම උනොත් උබලට කේස්....ඔකේ කලින් අයිති කාරයාට ඕක කියන්නත් එපා.:yes:

    මම හිතන විදිහට අවුරුදු 10ක් ද කොහෙද ඒ ඉඩමේ හිටියාම උබලා කොහොමත් ඔය ඉඩමට අයිතිවාසිකම් කියනවා බන්. ගෙදර ලයිට් වතුර අරන් තියෙනවා නම් ඔප්පුව ලීගල් විදිහට ගන්න පුලුවන්. එකත් ඉතින් උබල ඉන්න තැන නොකියා හරියට හොයලා බලන්න.

    හැබැයි ඉතින් ලියාපදිංචි නොකරපු ඔප්පුව තියෙනවා නම් එක ලියාපදිංචි වෙන්න දාන්න තමා තියෙන්නේ. එක ලේසිම දේ..... හැබැයි ඉතින් තාත්තා ජිවතුන් අතර හිටියේ දැන් නැති උනත් ඒ දවස් වල නිකන් හරි ලෝයර්ගෙන් ඔප්පුව ගැන අහලාවත් නැද්ද ඉඩම ගත්තාම???

    එතකොට ගේ හැදුවේ කොහොමද ? ඔප්පුව ලියාපදිංචි නොකර?? ප්ලෑන් එක එහෙම නැතිව ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927

    Hora wada ugannanna epa ban. Owa paladenawa....:rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    එතකොට ගේ හැදුවේ කොහොමද ? ඔප්පුව ලියාපදිංචි නොකර?? ප්ලෑන් එක එහෙම නැතිව ?

    ගමක වගේ නම් මේව අවුල් නෙමයිනේ
    ඔප්පු නැතුව ප්ලෑන් නැතුව හදන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කවුරුවත් චෙක් කරන්නෙත් නැහැනේ
    ටිකක් හරි ටවුන් එකක වත් වගේ නම් තමයි අවුලක් වෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ගමක වගේ නම් මේව අවුල් නෙමයිනේ
    ඔප්පු නැතුව ප්ලෑන් නැතුව හදන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කවුරුවත් චෙක් කරන්නෙත් නැහැනේ
    ටිකක් හරි ටවුන් එකක වත් වගේ නම් තමයි අවුලක් වෙන්නෙ

    Plan පාස් කිරිලි එහෙම වැඩක් නැද්ද බන් ගමක ඉද්දි ? :dull:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    පළවෙනියටම කරන්න ඕනේ බන් ඕක වටේ පිටේ ඉන්න උන්ට කියන්න නැතිව ඉන්න එක. එහෙම උනොත් උබලට කේස්....ඔකේ කලින් අයිති කාරයාට ඕක කියන්නත් එපා.:yes:

    මම හිතන විදිහට අවුරුදු 10ක් ද කොහෙද ඒ ඉඩමේ හිටියාම උබලා කොහොමත් ඔය ඉඩමට අයිතිවාසිකම් කියනවා බන්. ගෙදර ලයිට් වතුර අරන් තියෙනවා නම් ඔප්පුව ලීගල් විදිහට ගන්න පුලුවන්. එකත් ඉතින් උබල ඉන්න තැන නොකියා හරියට හොයලා බලන්න.

    හැබැයි ඉතින් ලියාපදිංචි නොකරපු ඔප්පුව තියෙනවා නම් එක ලියාපදිංචි වෙන්න දාන්න තමා තියෙන්නේ. එක ලේසිම දේ..... හැබැයි ඉතින් තාත්තා ජිවතුන් අතර හිටියේ දැන් නැති උනත් ඒ දවස් වල නිකන් හරි ලෝයර්ගෙන් ඔප්පුව ගැන අහලාවත් නැද්ද ඉඩම ගත්තාම???

    එතකොට ගේ හැදුවේ කොහොමද ? ඔප්පුව ලියාපදිංචි නොකර?? ප්ලෑන් එක එහෙම නැතිව ?

    Thanks machan reply ekata.

    awrudu 30kata kalin salli gewal gaththu idamak bn. ewaye receipt okkoma thiyenawa. api inna gedara me. mm hithanne e kale plan pass karana seen ekak nathiwa athi. eka hoyala balanna one. ekath hoda idea ekak thama bn. mt meka karanna patan ganna thanak hoyagannai one bn.
    thaththa jiwathun athara iddi land registry eken request karapu ekata thama ehema lawyer kenek na kiyala feed cback ekak hambuna letter ekak thiyenne.

    mt hariyatama danaganna one mewage ekak court eke visadaganna one ekakda naththan gov office ekakin karaganna one ekak wageda kiyala bn. mt patan ganna one thana thama therenne naththe.
     
    ඕක බන් හරි විදිහට කරගන්න පුළුවන් මාර්ගයක් ඇති, ඕනෙම ඉඩමක් දැන් අවුරුදු 10ක බුක්ති වින්දා කියල ඔප්පු කරාම ඒ ඉඩම නිකම්ම අයිතිවාසිකම් ඒ පුද්ගලයාට හම්බ වෙනවා. ඔය ගොඩක් අය රජයේ ඉඩම් එහෙම තමා අල්ලා ගන්නේ.

    එක බුක්ති වින්දා කියන්නන තමා ගෙදරට ලයිට් , වතුර අරන් තියෙන්න ඕනේ කියන්නේ මචං.

    https://rejiniya.lk/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92/

    ඔය ලින්ක් එක බලන්න වැදගත් වෙයි :yes:

    නැති වූ ඔප්පුවක සහතික පිටපතක් ලබා ගන්නේ කෙසේද ?

    කිසියම් ඔප්පුවක මුල් පිටපත නැතිවුවහොත් හෝ සොයා ගත නොහැකි ආකාරයෙන් අස්ථානගත වුවහොත් පලමුව තම ඔප්පුව ලියා අත්සන් කල නොතාරිස් වරයාගේ දෙවැනි පිටපත් කුමන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක තැන්පත් කොට තිබේදැයි සොයා ගත යුතුය. ඉන්පසුව එකී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ගොස් ඔප්පුව ලියූ නොතාරිස්වරයාගේ නම, දිනය, ඔප්පු අංකය යන විස්තර ලබා දී සහතික පිටපතක් ඉල්ලුම් කල හැකිය. ඡායා පිටපතක් හෝ ඔබ සතුව නැත්නම් නොතාරිස්වරයා මුණගැසී ඔහු සතුව පවතින තෙවැනි පිටපතේ එකී තොරතුරු ලබා ගැනීම සුදුසුය.

    හැබැයි ඉතින් මොන දේ කරන්නත් කලින් වටේ උන්ට නම් දැන ගන්න තියන්න එපා..:yes:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    අපේ ගෙදර තියෙන ඉඩමට ඔප්පුවක් නෑ. හබයි පත්තිරු වල තාත්තගේ නම අපේ ඉඩමට අදාලව සදහන් කරලා තියෙනවා
    දෙතුන් දෙනෙකුට අයිති ඉඩමක් නේද ඔය පවරා ගන්න යන්නේ එක්කෙනෙක් ගේ නමට.:P:P:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    Plan පාස් කිරිලි එහෙම වැඩක් නැද්ද බන් ගමක ඉද්දි ? :dull:

    වැඩක් තියනවා
    ඒත් එව නොකරා කියලා අහුවෙන්න තියන චාන්ස් එක හෙනම අඩුයි