ගුටි නොකා දෙන එකක් දාගෙන යනව නැත්තන් අපේ සම්බන්දෙ මෙතනින් අහවරයි කියල සද්දයක් දැම්ම නං ඕන එකක් සන්තෝසෙන් බාරගනිවී.


ගුටි නොකා දෙන එකක් දාගෙන යනව නැත්තන් අපේ සම්බන්දෙ මෙතනින් අහවරයි කියල සද්දයක් දැම්ම නං ඕන එකක් සන්තෝසෙන් බාරගනිවී.


අයියෝ හැමිනෙනවා! එක මගුලක් හොය හොයා ඉන්නවා කියන්නේ සාරත් අනෙක් කෙල්ලෝ වගේම තමයි බලන කොට වෙන එකක් අරන් දෙන්නකෝ එයාට ඔයා බේස්ලට් බදින්න කැමති උනාට කොල්ලෝ එච්චර කැමති නෑ ඔයා තරහාවෙයි කියලා බැදන් ඉදියි හොද ලස්සන වොච් එකක් හරි වොලට් එකක් හරි අරන් දෙන්නකෝ ඔයා සිහි වෙන්න මොකක් හරි දාලා![]()

මේවනෙ යකෝ රෙකෝඩ්ස්. කීයක් අත අරින්න බලාපොරොත්තු වෙනව ද ඉදිරියට?
අන්න ඔය තියෙන්නේ අදහස්එහෙම නැත්තං සිප්පි කට්ටක් එල්ල ගන්න කියමු.
මගේ අතින්මයි ඔයාට හැදුවේ කියල දුන්නම ආය එපා කියන්න පුලුවන්ද බෑ නෙ
අන්න ඔය තියෙන්නේ අදහස්මගේ අතින්මයි ඔයාට හැදුවේ කියල දුන්නම ආය එපා කියන්න පුලුවන්ද බෑ නෙ
![]()

මේ ඕක හරියන්නේ නෑ. . ලස්සන ගෝල්ඩ් එකක් වත් ගන්න දැන් ඉතින්. .
ගොල්ඩ් වලට ආස නැ..මුදලාලි කෙනෙක් වගෙ ලු

ගොල්ඩ් වලට ආස නැ..මුදලාලි කෙනෙක් වගෙ ලු

මං නම් ලොවෙත් ආසනෑ ඔය කිසිම ආබරණයකට වත් අත කර නිදහසේ තියන කොට තියන සනීපේ ඔය මොකකින් වත් හම්බ වෙන්නේ නෑ
බලන්නකෝ එකෙත් හැටි

වයිට් ගෝල්ඩ් තියෙන්නේ, සිල්වර්ත් හොදයි. .
ඇයි මුදලාලිලා වගේ පෙනුනම අව්ල්ද?![]()

වයිට් ගෝල්ඩ් තියෙන්නේ, සිල්වර්ත් හොදයි. .
ඇයි මුදලාලිලා වගේ පෙනුනම අව්ල්ද?![]()

එහෙමදමං නම් ලොවෙත් ආසනෑ ඔය කිසිම ආබරණයකට වත් අත කර නිදහසේ තියන කොට තියන සනීපේ ඔය මොකකින් වත් හම්බ වෙන්නේ නෑ
බලන්නකෝ එකෙත් හැටි
![]()

ඔයාට නෙමෙයි නෙ..එ නිසා ගැටලුවක් වෙන එකක් නැ ඔයාට![]()
නැත්නම් සමාජය වැරදි අදහසක් ගත්තොත් හොද නෑනේ

ඔෆිස් සුට් එකට කැතයි...![]()
ඔව් හැබැයි ගොනාට කරත්ත කාරයගේ සරමක් ඇන්දුව වගේ තමා. .
අපේපැත්තෙනම් සැහෙන්න මුදලාලිලා ඉන්නවා. . කරේ පව්ම් 10ක විතර චේන් එකයි අතේ පව්ම් 5ක විතර බ්‍රේස්ලට් එකයි දැක්ක ගමන් අදුරගත්තැකි. .
ගොඩක් අය ශෝට ගහන් ඉන්නේ මේ දවස්වල පට්ට රස්නෙයිනේ. .
එහෙමදමං නම් ලොවෙත් ආසනෑ ඔය කිසිම ආබරණයකට වත් අත කර නිදහසේ තියන කොට තියන සනීපේ ඔය මොකකින් වත් හම්බ වෙන්නේ නෑ
බලන්නකෝ එකෙත් හැටි
![]()
ඔයා මේ අහක යන මුදාලාලි කෙනෙක් පටලා ගත්තනේ ඒ කතාවට ඒකයි කිවුවේනැත්නම් සමාජය වැරදි අදහසක් ගත්තොත් හොද නෑනේ
![]()
එකනෙ...මේක බැන්ගල් බ්‍රෙස්ලට් එක උනත් ගොල්ඩ් වලින් ආවාම කොල්ලන්ට කැතයි...

මුදලාලිලගේ නම්බුව නැතිකරනද උබ ඔය හදන්නේ?![]()

දැන් උබත් මුදලාලී කැටගරියට වැටෙන්නේ උබ ඉන්නෙත් රත්තරං පොරෝගෙනද? 

මේ කොල්ලට කියන්න මුදලාලි කෙනෙක් වෙන්න කියලා. . එතකොට කාටද ආඩම්බර. .![]()


එයා බිස්නස්මන් කෙනෙක් උනොත් මරුවට තියෙවි